මට වඩා ඉතා සතුටෙන් හා උද්‍යෝගිමත්ව ජීවත් වන, සමාජය ගැන විමසිලිමත්, open minded,පරිඝනක විද්‍යාව ගැන විශාල දැනුමක් හිමි, කරුණාවන්ත පුද්ගළයෙක්...![]()
මේ Thread එකේ comment කරලා තියෙන අය තමන්ට සාපේක්ෂ ලෙස මොන වගේ පුද්ගලයන්ද කියලා මෙතන comment කරන්න.. ඒ කියන්නේ තමන් ඒ කෙනා මොන වගේ කෙනෙක් ලෙසද දකින්නේ ? මොනවද කියන්න තියෙන්නේ අදාළ පුද්ගලයන් ගැන? ඒක මෙතන comment කරන්න..
එක් කෙනෙක් එක පාරක් පමණක් comment කරන්න , තමන්ට ආයි comment කරන්න උවමනා නම් මුලින්ම පළකරපු comment එක edit කරන්න..
මම දැක්කා ඔයා කියලා තිබ්බා මේ උඩ කියලා තියෙන පුද්ගලයා තමය් ඔයාගේ හොදම එලකිරි යාලුවා කියලා..
ඔයා මේ ත්‍රෙඩ් එක උදේ 4.40 ට දාලා තියනවා.. හැබෙය් 7.20 වෙනකන් මේ ත්‍රෙඩ් එක කවුරුවත් බම්ප් කරලා නැ.. ඒත් ඔයාගේ යාලුවා 7.22 මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා තියනවා.. ඔයාම මෙයාට කියලා ඔයාගේ ත්‍රෙඩ් එක බම්ප් කරගත්තද? නැත්තම් දෙන්නම එක්කෙනෙක්ද?
ඔයා මට කියලා තිබුනා ඔයා හදපු බ්ලොග් එක ගැන දැනගන්න ඕනෙනම් මේ පුද්ගලයාගේ කොමන්ට් එක බලන්න කියලා.. එලකිරි එකේ ඉන්න ෆේක් ගිණුම් ගැන හොයන ඔයා මට මේ ගැන පැහදිලි කරනවද?
හැමදාම වගේ බාගයෙන් දුවන්නෙපා.. මට පැහදිලි උත්තරයක් දෙන්න.. OFF TOPIC COMMENTS එපා..




සාමයෙ පරවියා





