පුද්ගලයන් අගයමු

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ නෑ තමන්ට අනෙක් අයව පෙනන විදිය ඇහුවේ..
    දැන් මෙතන තමන් කියන්නේ ඔයා අනෙක් කෙනා හිතන්න Mad Man කියලා.
    දැන් මොනවද කියන්න තියෙන්නේ? විවේචන, ප්‍රශංසා , විචාර වගේ..
    :):)
    දැන් තේරුණා ,,,,,,
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    avatar312790_30.gif


    ගයාන්,,,,,,
    මෙයාට නින්දයන්නේ නම් නැද්ද කොහෙද
    කොයි වෙලාවේ බැලුවත් එළකිරියේ ඔන්ලයින්,,,,
    හැබැයි හිත හොද කොල්ලෙක්
    කෙනෙක් උදව්වක් ඉල්ලුවොතින් තමාට හැකි පමණින් වහාම ඉදිරිපත්වෙන කෙනෙක්
    හැබැයි ටිකක් ඉක්මනට කේන්ති යනවා වාගෙයි......................................................





    avatar80677_7.gif



    සුදීව,,,,
    එළකිරියේ ඉන්න තවත් හිත හොද කොල්ලෙක්
    හැබැයි පුදුම කලබලයක් තියෙන්නේ,,,
    සමහර වෙලාවට හිතන්නේ නැතුව කතාකරනවා
    එය මොනවද කියන්නේ කියල එයා දන්නෙත් නැහැ
    හැබැයි ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක
    උදව්වක් කිරීමට ඉදිරිපත්වන්නෙක්.....................




    avatar326070_13.gif



    ක්‍රේසි බඩී,,,,,,,
    වචනයේ පරිසමාර්ථයෙන්ම නියම මනුස්සයෙක්
    කාලෙකින් දකින්ඩ ලැබෙනා යහපත් ගුණාංග රැසකින් සමන්විත අයෙක්,,,,,
    කාය වර්ධනය පිලිබදව හසල දැනුමක් ඇත්තෙක්
    ඕනෑම අයෙකුට ඕනෑම ගැටලුවකදී පිහිටවීමට සැනෙකින් පැමිනෙන්නෙක් ................

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar312790_30.gif


    ගයාන්,,,,,,
    මෙයාට නින්දයන්නේ නම් නැද්ද කොහෙද
    කොයි වෙලාවේ බැලුවත් එළකිරියේ ඔන්ලයින්,,,,
    හැබැයි හිත හොද කොල්ලෙක්
    කෙනෙක් උදව්වක් ඉල්ලුවොතින් තමාට හැකි පමණින් වහාම ඉදිරිපත්වෙන කෙනෙක්
    හැබැයි ටිකක් ඉක්මනට කේන්ති යනවා වාගෙයි......................................................





    avatar80677_7.gif



    සුදීව,,,,
    එළකිරියේ ඉන්න තවත් හිත හොද කොල්ලෙක්
    හැබැයි පුදුම කලබලයක් තියෙන්නේ,,,
    සමහර වෙලාවට හිතන්නේ නැතුව කතාකරනවා
    එය මොනවද කියන්නේ කියල එයා දන්නෙත් නැහැ
    හැබැයි ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක
    උදව්වක් කිරීමට ඉදිරිපත්වන්නෙක්.....................




    avatar326070_13.gif



    ක්‍රේසි බඩී,,,,,,,
    වචනයේ පරිසමාර්ථයෙන්ම නියම මනුස්සයෙක්
    කාලෙකින් දකින්ඩ ලැබෙනා යහපත් ගුණාංග රැසකින් සමන්විත අයෙක්,,,,,
    කාය වර්ධනය පිලිබදව හසල දැනුමක් ඇත්තෙක්
    ඕනෑම අයෙකුට ඕනෑම ගැටලුවකදී පිහිටවීමට සැනෙකින් පැමිනෙන්නෙක් ................

    :rofl:
    1.gif
    :rofl: නුගුන තම්යි වැඩියෙන් කියන්න ඔන
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් එහෙම බෑ මල්ලි:(:(:(,,,,,,,,
    උදෙන්ම නැගිටිනවා ....................



    අපේ මල්ලි ,,,,
    ඒකා කොහෙද මට පයින් ගහනේ :D:D
    (ඒක නෙමෙයි ඔය කොහොමද දන්නේ මට මල්ලියෙක් ඉන්නවා කියලා)
    :confused::confused:

    මම දවසක් උදේ ඔයාට චැට කරාම මල්ලි කතා කරේ , ඔයා නිදි කිවුව.. :P:P
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl:
    1.gif
    :rofl: නුගුන තම්යි වැඩියෙන් කියන්න ඔන
    හිටපන්කෝ එහෙනම් ,,,,,,,
    මම එඩිට් කරන්නම්:P:P:P .....................

    මම දවසක් උදේ ඔයාට චැට කරාම මල්ලි කතා කරේ , ඔයා නිදි කිවුව.. :P:P
    ඔන්න බලපල්ලකො ඉතින් මේකව කන්ට එපායෑ:growl::growl:
    මම එයට කියල තියෙන්නේ මගේ ID එකෙන් ලොග් වෙන්ඩ එපා කියලා
    මම උදේට අල්ලගන්නම්කෝ:frown::frown:...................................