පුද්ගලික අයට විශ්රාම වැටුප් දෙන එක මගඩිය
මේ ප්රවුර්තියෙ ඇත්ත නැත්ත ගැන මම හරියට දන්නෙ නැහැ. කවෘහරි මේ ගැන වැඩි විස්තර දන්නවනම් දාන්න. මෙක මේ විදියට වෙනවනම් මහ අසාදාරණ වැඩක් ඊටවඩ හොදයි විශ්රාම වැටුප් නැතුව ඉන්න එක. ඔය කියන විදියට මෙහෙ අවුරුදු 20ක් වැඩ කරල පිටරටක් අවුරුදු 10ක් ඉදල ආවත් විශ්රාම වැටුප ගන්න බැහැ.

මේක ඇත්තනම් මේව හදන උන්ගෙ ගෙවල්වල උන්දැලගෙ වලවල් වලටත් හෙන ගහනව. මිනිස්සු හූරන්කන පාහරයො.

දැන් ඉතින් කටු ලෙවකන අයට පුලුවන් මගේ රෙප් කපල කුණුහර්ප ලියල යන්න.

ඒත් මෙක දැම්මෙ සන්වාදයක් ගොඩ නගන්න. මොන ආණ්ඩුව අවත් වැරැද්ද වැරදි විදියට බලමු..
අපොයි මෙන්න යස්ස පැටව් ටිකක් මගෙ රෙප් කපල මේක දැම්ම කියල.. මුන්ට පිස්සුද මන්ද මේ වගේ නොසන්ඩාල වැඩවලටත් කඩේ යන්නෙ..

Last edited:

meka mama TV eke yanawa ehuna.. ada mail ekak awa..eththa neththa danne nehe.. News wala yanawa wage thama ehune.