පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514

මේ ප්‍රවුර්තියෙ ඇත්ත නැත්ත ගැන මම හරියට දන්නෙ නැහැ. කවෘහරි මේ ගැන වැඩි විස්තර දන්නවනම් දාන්න. මෙක මේ විදියට වෙනවනම් මහ අසාදාරණ වැඩක් ඊටවඩ හොදයි විශ්‍රාම වැටුප් නැතුව ඉන්න එක. ඔය කියන විදියට මෙහෙ අවුරුදු 20ක් වැඩ කරල පිටරටක් අවුරුදු 10ක් ඉදල ආවත් විශ්‍රාම වැටුප ගන්න බැහැ.:shocked::shocked::shocked: මේක ඇත්තනම් මේව හදන උන්ගෙ ගෙවල්වල උන්දැලගෙ වලවල් වලටත් හෙන ගහනව. මිනිස්සු හූරන්කන පාහරයො.:growl::growl::growl:

දැන් ඉතින් කටු ලෙවකන අයට පුලුවන් මගේ රෙප් කපල කුණුහර්ප ලියල යන්න.:lol::lol::lol:
ඒත් මෙක දැම්මෙ සන්වාදයක් ගොඩ නගන්න. මොන ආණ්ඩුව අවත් වැරැද්ද වැරදි විදියට බලමු..


අපොයි මෙන්න යස්ස පැටව් ටිකක් මගෙ රෙප් කපල මේක දැම්ම කියල.. මුන්ට පිස්සුද මන්ද මේ වගේ නොසන්ඩාල වැඩවලටත් කඩේ යන්නෙ..

217185_199615116743891_100000862122458_484668_7337870_n.jpg


216449_199615136743889_100000862122458_484669_8276444_n.jpg


Cursing02_lr.gif


 
Last edited:
  • Like
Reactions: hiranrulez

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මොන මගුලක්ද ඕයි... මෙහෙම රෙද්දක් මොකටද? හම්බවෙන පඩියත් හූරගෙන කන්න යන්නේ...
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    :( meka mama TV eke yanawa ehuna.. ada mail ekak awa..eththa neththa danne nehe.. News wala yanawa wage thama ehune.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mehemai oka aluthen apu deyak newei...
    oka issara idan tibuna..dan tikak pulul widiyata soya balanawa..
    eth...okata piliyamak washayen...mage nam adahasa...saamanya compnay ekaka weda karana widiyata...lankawe pennanna puluwan....
    wedi wisthara awsya ne..therun ganna
    im working in 2 difference country...
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    mehemai oka aluthen apu deyak newei...
    oka issara idan tibuna..dan tikak pulul widiyata soya balanawa..
    eth...okata piliyamak washayen...mage nam adahasa...saamanya compnay ekaka weda karana widiyata...lankawe pennanna puluwan....
    wedi wisthara awsya ne..therun ganna
    im working in 2 difference country...

    උබටනම් ඔනෙ නැහැ.. pension.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේක ඇත්තක්නම් මුන්ට ලේ වමනේ ගිහින් මැරෙන්න ඕනේ.
    අහිංසක මිනිස්සුන්ගේ මුදල් කූඩැල්ලන් වගේ උරා බොනවාට
    :angry:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ආන්ඩුවට සල්ලි නෑ
    අපි මහන්සියෙන් හම්බ කරන ටිකත් කොල්ල කන්න යනව

    ඇයි යකො අපෙ සල්ලි අපේ ගැනිටවත් ගන්න බැරිනම් මොන රෙද්දකටද මේක එකතු කරන්නේ

    ඊ.ටී.එෆ් ,ඊ.පී.එෆ් හැදුවෙ 55 පස්සෙ මිනිස්සුන්ට ඒ සල්ලි වලින් ජීවත් වෙන්න....
    මේ මගුලෙන් වෙන්නෙ අපෙ මහන්සිය ආන්ඩුව හුරගෙන කන එක විතරයි

    ඊ.ටී.එෆ් ,ඊ.පී.එෆ් එක ගත්තොත් 56 මැරුනත් පවුලෙ කාට හරි ඒ සල්ලිටික ප්‍රයොජනයට ගන්න පුලුවන්

    මේකෙ විදිහට 56 මැරුනොත් හුටා තමා....
    පවුලම අනාත වෙනවා