පුද්ගලික බැංකු වල සල්ලි දන්න එපා !!!!

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    රජයේ ඒවාට වඩා මට පෞදිගලික ඒවා සුවර්. රජයේ අගමැතිකමත් සුවර් නැති එකේ මොන කතාද බං බැංකු?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    දැන් රටේ අර්තිකෙත් එක්ක පුද්ගලික බැංකු වල සල්ලි දාල බංකොලොත් උනහම උබලට සල්ලි ගන්න අවුරුදු ගානක් යයි

    umbata denda rate arthike mathak une oya okkotama mula thope maha eka mha dawal benkuwata dunne sudde
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    umbata denda rate arthike mathak une oya okkotama mula thope maha eka mha dawal benkuwata dunne sudde

    බොලගේ පරසි ඒකාලේ කෙලපු කෙලිල්ලේ ප්‍රතිපල තමයි ඔය
    මේක පහන් සිතින් දාපු ත්‍රෙඩ් එකක්
    කුණු දේශපාලනය ගාවගන්න එපා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    රජයේ ඒවාට වඩා මට පෞදිගලික ඒවා සුවර්. රජයේ අගමැතිකමත් සුවර් නැති එකේ මොන කතාද බං බැංකු?

    මමත් කෙලවෙනකම්ම හිතන් හිටියේ ඔහොම තමයි
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Man danna widiyata oya HNB,Commercial wage banks thienne Suddage kale idan ban.

    Oya ETI eke kalinuth prashnayak giya Soma Edirisinghe jeewath wela innakota. Mole thina minissu nan e welawe salli tika aran gov. bank ekakata da ganna ona.

    Kohomath NSB witharai kinawa salli walata 100% responsible.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    බොලගේ පරසි ඒකාලේ කෙලපු කෙලිල්ලේ ප්‍රතිපල තමයි ඔය
    මේක පහන් සිතින් දාපු ත්‍රෙඩ් එකක්
    කුණු දේශපාලනය ගාවගන්න එපා

    kunu deshpalane neme utto attha ekane.mahinda karapu ewa alanne nethiwa ammata hikuwada awrudu 3k.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    උබත් අරූ ලග සල්ලි දැම්මද .:P:P:P

    නැ
    මම මේ වෙනකන් දාල මහා බැංකුවේ ලියාදිංචි මුල්‍ය ආයතන වල විතරයි
    ETI එහෙම එකක්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බැංකුවක් සහ ෆයිනෑන්ස් කොම්පැනියක් කියන්නෙ දෙකක්. කෙළවෙන්න තියෙනවනම් භාණ්ඩාගාර
    බිල්පත්වල දැම්මත් කෙලවෙයි. සල්ලි දාද්දි Fitch Ratings හොඳ බැංකුවක් බලල සල්ලි දාපන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    බැංකුවක් සහ ෆයිනෑන්ස් කොම්පැනියක් කියන්නෙ දෙකක්. කෙළවෙන්න තියෙනවනම් භාණ්ඩාගාර
    බිල්පත්වල දැම්මත් කෙලවෙයි. සල්ලි දාද්දි Fitch Ratings හොඳ බැංකුවක් බලල සල්ලි දාපන්.

    ඔය වැල් බයිලා මුකුත් ඕනේ නෑ NSB /BOC වලට