දැන් රටේ අර්තිකෙත් එක්ක පුද්ගලික බැංකු වල සල්ලි දාල බංකොලොත් උනහම උබලට සල්ලි ගන්න අවුරුදු ගානක් යයි
රජයේ ඒවාට වඩා මට පෞදිගලික ඒවා සුවර්. රජයේ අගමැතිකමත් සුවර් නැති එකේ මොන කතාද බං බැංකු?

රජයේ ඒවාට වඩා මට පෞදිගලික ඒවා සුවර්. රජයේ අගමැතිකමත් සුවර් නැති එකේ මොන කතාද බං බැංකු?

umbata denda rate arthike mathak une oya okkotama mula thope maha eka mha dawal benkuwata dunne sudde
රජයේ ඒවාට වඩා මට පෞදිගලික ඒවා සුවර්. රජයේ අගමැතිකමත් සුවර් නැති එකේ මොන කතාද බං බැංකු?
මමත් කෙලවෙනකම්ම හිතන් හිටියේ ඔහොම තමයි
මමත් කෙලවෙනකම්ම හිතන් හිටියේ ඔහොම තමයි

බොලගේ පරසි ඒකාලේ කෙලපු කෙලිල්ලේ ප්රතිපල තමයි ඔය
මේක පහන් සිතින් දාපු ත්රෙඩ් එකක්
කුණු දේශපාලනය ගාවගන්න එපා
kunu deshpalane neme utto attha ekane.mahinda karapu ewa alanne nethiwa ammata hikuwada awrudu 3k.

kunu deshpalane neme utto attha ekane.mahinda karapu ewa alanne nethiwa ammata hikuwada awrudu 3k.
උබත් අරූ ලග සල්ලි දැම්මද .![]()
බැංකුවක් සහ ෆයිනෑන්ස් කොම්පැනියක් කියන්නෙ දෙකක්. කෙළවෙන්න තියෙනවනම් භාණ්ඩාගාර
බිල්පත්වල දැම්මත් කෙලවෙයි. සල්ලි දාද්දි Fitch Ratings හොඳ බැංකුවක් බලල සල්ලි දාපන්.
ඔය වැල් බයිලා මුකුත් ඕනේ නෑ NSB /BOC වලට

How about depositing money in to the Barclays bank in UK? Should be good eh.![]()