ලංකාවේ පුද්ගලික බැංකු වල , finance කම්පැනි වල සල්ලි දාන්න එපා
තියෙන සල්ලි NSB හරි BOC හරි දාපල්ලා ...
පුද්ගලික බැංකුවල සල්ලි දාල උබලටත් වෙන්නේ මෙහෙම පාරේ රස්තියාදු වෙන්න තමයි ..
first know the difference between a finance company and a Bank
yes there is difference between a finance company and a Bank . but once it broke there is no difference. central bank not help you anymorefirst know the difference between a finance company and a Bank
Pake government banks wala kisi service ekak na. Payak withara yanawa podi deyak karaganna giyath.
ඇයි NSB BOC ලොකුද .අපි දානව පීපල්ස්![]()
Commercial Bank eka vage evanam aulak na man hithanne
Pake government banks wala kisi service ekak na. Payak withara yanawa podi deyak karaganna giyath.
දැන් රටේ අර්තිකෙත් එක්ක පුද්ගලික බැංකු වල සල්ලි දාල බංකොලොත් උනහම උබලට සල්ලි ගන්න අවුරුදු ගානක් යයි

උබ ඔය කියන පකේ බැන්කු 3ක් තමා රටේ සල්ලි වලින් බාගෙකට වඩා හැන්ඩ්ල් කරන්නෙත් .
කොච්චර දැම්මත් බංකොලොත් උනහම ලැබෙන්නේ උපරිම ලක්ෂ 6 යි



. අන්තිමට මොකද උනේ 

. ඒ වගේ තමා අපි කියන හැම දේම වැරදියට ගන්න උන් ඉන්නව මේකෙ . ithin bro Ranil up karala aragena nadda lankawe aarthike?දැන් රටේ අර්තිකෙත් එක්ක පුද්ගලික බැංකු වල සල්ලි දාල බංකොලොත් උනහම උබලට සල්ලි ගන්න අවුරුදු ගානක් යයි

උඹ මහදැනමුත්තා වගෙඋබට මතකද ETI කෙලවෙනකොටම මන් මේකෙ ත්‍රෙඩ් එකක් දාල මේකෙ උන් මාව එල්ලන්න නියම කරා මේ වගේ උන් හින්ද තමා රටට කෙල වෙන්නෙ කියලත් කිව්ව . රෙප් කපපු විදිහට අම්ම ජීවත් වෙන එකම ඇති. අන්තිමට මොකද උනේ
. ඒ වගේ තමා අපි කියන හැම දේම වැරදියට ගන්න උන් ඉන්නව මේකෙ .

