Gov banks wala inna naki ganunge gas balanawata wada hondai private bank ekaka dala salli tika nathi karaganna eka. LOL.
Dan umba kiyanne arthiketa kela wela nisa HSBC, SC wage ewath bankoloth wenawa kiyalada?
yes there is difference between a finance company and a Bank . but once it broke there is no difference. central bank not help you anymore

ලංකාවේ පුද්ගලික බැංකු වල , finance කම්පැනි වල සල්ලි දාන්න එපා
තියෙන සල්ලි NSB හරි BOC හරි දාපල්ලා ...
පුද්ගලික බැංකුවල සල්ලි දාල උබලටත් වෙන්නේ මෙහෙම පාරේ රස්තියාදු වෙන්න තමයි ..
Pake government banks wala kisi service ekak na. Payak withara yanawa podi deyak karaganna giyath.
yes there is difference between a finance company and a Bank . but once it broke there is no difference. central bank not help you anymore
ඒවගේ නෙමෙයි හිකෙන වගකීමක් තියෙනවා. ප්‍රයිවට් ඒව බංකොලොත් වෙනව මේ බලන් ඉද්දී. සීමා සහිත ව්‍යපාර. මහ උන් රට පනිනවා. අන්තිමට සල්ලි දාපු උන්ට හුලන්