පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් උබ මෙතන අහන ප්‍රශ්නයක් තමයි ලකුණ්ක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරි වුන අයට මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ඒ වගෙ අයට යන්න පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තර්කයනේ මචන් උබ ඉන්නේ. හොඳට හිතල බලන්න ඒ කතාවෙ කිසිම පදනමක් තියෙද කියල. මෙහෙම හිතන්න, අඩු අදායම් ලාබී පවුලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයට බොහොම පොඩි ලකුණු ගානක් මදි වෙනව කැම්පස් යන්න. දැන් එතකොට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඒ වෙලාවට ඒකට විසඳුමක් වෙයිද? නෑ නේද? ඇයි මේ බොරු කතන්දර කියන්නේ. මොකද කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ගානයි මදි වුනේ කියලා ඒ ළමයට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාදිය දේවිද? නෑ නේද? අන්තිමට කැම්පස් යන්න පොඩි ලකුණු ගානක් මදි වුන ඒ ළමය ගෙදර ඉඳීවි, මේ ලෝකේ සුදුසු කමක් නැති සල්ලිකාර තාත්ත කෙනෙක්ගේ දරුවෙක් ඒ තැන ගනීවි. ඕකට මම ලස්සන උදාහරණයක් දෙන්නම්. ඔන්න එක ළමයෙක්ට මෙඩිසින් යන්න ලකුණු මදි වෙනවා. එයා දන්ත වෛද්‍ය උපාදිය සඳහා ලියාපදිංචි වෙනවා. තව ළමයෙක් ඔය එකකට වත් සුදුසුකම් නැතුව ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය කරනවා. දැන් එතකොට මෙඩිසින් කරන්න ලකුණක් මදි වුන කෙනා දන්ත වෛද්‍යවරයෙක්, අර කිසිම සුදුසුකමක් නැති කෙනා වෛද්‍යවරයෙක්. එතකොට එහෙම හොඳයිද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අයට අනුව නම් ඉතින් එහෙම හරි වෙන්න ඕන.

    අපි කියන්නේ ඔය ප්‍රයිවට් කැම්පස් නවත්තලා විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය ලැබෙන සංඛ්‍යාව තව වැඩි කරන්න කියලා, ඒකෙ කිසි කතන්දරයක් නෑ. ප්‍රයිවට් කැම්පස් නවත්තලා ඒකට විසඳුම සුදුසුකම් තියන ඕන කෙනෙකුට යන්න පුලුවන් වෙන්න රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක මිසක් සල්ලි කාරයින්ට විතරක් යන්න පුලුවන් පුද්ගලික විශ්ව විද්‍යාල දාන එක නෙමෙයි. අලුත් විශ්ව විද්‍යාල ඇති කරලා, නව පාඨමාලා හඳුන්වා දීමෙන් හරි එහෙමත් නැත්තන් ඉල්ලුමට අනුව දැනට තියන වලට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන එක හරි අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. ඒ වගේම එතනින් එහාට තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව වගේ දේවල් තව වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕන.ඒ දේවල් කරන්නෙ නැතුව ආණ්ඩුව මෙතන නටන්න යන්නෙ වෙන නැටුමක්. ඒකට උඩගෙඩි දෙන්න නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙන ගත්තු පිරිසක් සූදනම් වෙලා ඉන්න එක තමයි දුක. මීයක් කඩන්නේ අත ලේවකන්න නෙමෙයිනේ.

    habai intake aka wadi karala island 1st and island 1500 2ma ekama uni eke medicine giyoth thawa awulak ethana
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා, චතුපැටිය කියන එකාට මම මීට පොඩ්ඩකට උඩින් දුන්න හොඳ උත්තරයක්, උඹලත් කියවල කොමෙන්ට්ස් දා පල්ල.

    අන්න මචන් මම උබගේ කමෙන්ට් එකට රිප්ලයි කලා. බලලා කමෙන්ට් එකක් දාපන් මචන්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ai ban chathu patio uba ekama de kiyawanne,
    ubata meke comments dala thiyena ewun kiyana dewal therun ganna tharan wadila nadda.
    ubata saralama basawen kiyannam patio,
    salli nathi lamaya pri.uni nogiyata salli thiyana eka nogihin inne naha.
    u yanna kamathinam salli gewala yanawa.
    e illumata hariyannai pri.uni thiyenne nathiwa salli nathi ewunta namei.
    me circle eka nawaththanna ubata thiya sakrayatawath baha.

    loke kohewath gov.uni walin vitharak high education eka karanne naha.karannath baha.
    pri.uni wahanna nemei lagadi gov.uni wahena eka nawathwanna balapan puluwannam.
    polowe paya gahala katha karapan.uba hariyata iye pereda jambu gahen watichcha keli poddak wagene.
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka

    ඔය ඒලෙවල් වලට කඩේ යන වේ^ගෙ පුතාලගේ අම්මිලා තාතිලා තමා මහා රජ තුමාව ඔය පුටුවට ගෙනාවේ නැද්ද?

    දැන් බුවා දෙනවා හිටු කියලා පොඩි ජනතාවට
    අනේ හු* නන්නානේ කියලා තියෙන දෙයක් කාල නිදියපන් පුතේ වැඩ නොදී.

    මචන් කටු කාවානම් විදවාපන් බල්ලෝ කියල කතාව මෙතනට සුදුසුය් කියල හිතුන
    :yes::yes::yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    පැටියා;15201405 said:
    :oo: මහත්තයෝ ඉතිං ඔබතුමාලා ගන්න ඩිග්‍රි වලට සල්ලි ගෙවන්නෙ සාමාන්‍ය මහජනතාවනෙ.
    එතකොට මහත්තුරු මුලු රටටම ණයයි නේද? :rofl:

    අනේ ඉතින් බැරි උනා කියලා අපි පලිද බන්...අපිත් බදුනම් ගෙවනවා කොල්ලෝ....අනික අපි මහජනතාවට නයයි තමයි....අපි නිදහස් අද්යපනේ දරුවෝ...අපි එක නැති කරන්න දෙන්නේ නැහැ...A/Lවෙනකන් නිකන් ඉගෙනගත්ත උබලත් අහිංසක ගොවියාගේ කම්කරුවාගේ ණයකාරයෝ නෙමේ කියලනේ හිතාගෙන ඉන්නේ....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15201405 said:
    :oo: මහත්තයෝ ඉතිං ඔබතුමාලා ගන්න ඩිග්‍රි වලට සල්ලි ගෙවන්නෙ සාමාන්‍ය මහජනතාවනෙ.
    එතකොට මහත්තුරු මුලු රටටම ණයයි නේද? :rofl:

    andenna ridei mekata nam :rofl: :P :rofl: api gevana tax walin igena ganna unta :P

    koomada koomada pissu nedaaaaaaaaaaaaaaa

    thopi gewanawa ada ada api ewa walin iganagannawa. huuuuu:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කුහක කමට උබේ දෑසත් පොට්ට වෙලාද

    හොදට බලපන් මම dimu99ගේ කමෙන්ට් එකට රිප්ලයි කරලා තියෙන්නේ 25 June 2013 12.22 PM වලට,

    එතන ඉදලා 01.12 PM වෙනකන් කිසිම කෙනෙක් කමෙන්ට් කරලා තිබුනේ නැහැ මගේ රිප්ලයි එකට, අන්න ඒක නිසා තමයි මම මේ කමෙන්ට් එක දැම්මේ 01.12 PM

    කෝ බන් මගේ කමෙන්ට් එකට කව්රුත් රිප්ලයි කරලා නැහැනේ බන් . . .

    ඊට පස්සේ මගේ රිප්ලයි එකට SahanJ123 කමෙන්ට් කරලා තිබ්බා 03.06 PMවලට, එතකොට හොදට හිතලා බලපන් කුහක කමට ඇස් පොට්ට වෙලා තියෙන්නේ මගේද උබගෙද කියලා,

    කමෙන්ට් කරලා තියෙන විදිය බලලා එක හරියට තෙරුම් ගන්න බැරි උබල වගේ අය තමයි බන් ඔය ප්‍රයිවට් කම්පස් වලින් BSc එක අරගෙන එලියට එන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    koomada koomada pissu nedaaaaaaaaaaaaaaa

    thopi gewanawa ada ada api ewa walin iganagannawa. huuuuu:P

    පව් බන් අසරණයෝ ....අඩ අඩ ගෙවනවා අපිට නොමිලේ ඉගෙන ගන්න....බොරුවනේ බන් ...මිදී තිතයි කියන්නේ මේවට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113

    හොදට බලපන් මම dimu99ගේ කමෙන්ට් එකට රිප්ලයි කරලා තියෙන්නේ 25 June 2013 12.22 PM වලට,

    එතන ඉදලා 01.12 PM වෙනකන් කිසිම කෙනෙක් කමෙන්ට් කරලා තිබුනේ නැහැ මගේ රිප්ලයි එකට, අන්න ඒක නිසා තමයි මම මේ කමෙන්ට් එක දැම්මේ 01.12 PM

    ඊට පස්සේ මගේ රිප්ලයි එකට SahanJ123 කමෙන්ට් කරලා තිබ්බා 03.06 PMවලට, එතකොට හොදට හිතලා බලපන් කුහක කමට ඇස් පොට්ට වෙලා තියෙන්නේ මගේද උබගෙද කියලා,

    කමෙන්ට් කරලා තියෙන විදිය බලලා එක හරියට තෙරුම් ගන්න බැරි උබල වගේ අය තමයි බන් ඔය ප්‍රයිවට් කම්පස් වලින් BSc එක අරගෙන එලියට එන්නේ.

    උන්ගේ මොලේ තරමටනෙ බන් වැඩ...උබ ඕව එපා....ඔයවගේ හරක් ටිකක් ඕනිනේ බන් බදු ගෙවන්න....හොදට වැඩ කරන එවුන්ට නොමිලේ ඩිග්රි ගන්න....ඔන්න තප්පුලපුදෙන් බන්.... අඩන්නේ...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    koomada koomada pissu nedaaaaaaaaaaaaaaa

    thopi gewanawa ada ada api ewa walin iganagannawa. huuuuu:P
    ubala AL pass wela campus wala katu kanava 4years api AL nokara Masters hitan karala ubalata wadiyen padith gannava :P ubala naki wenakan campus eke :rofl: ubalagema lectures la apita hodata ugannava ubalava padekata ganan ganne na :yes: :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ubala AL pass wela campus wala katu kanava 4years api AL nokara Masters hitan karala ubalata wadiyen padith gannava :P ubala naki wenakan campus eke :rofl: ubalagema lectures la apita hodata ugannava ubalava padekata ganan ganne na :yes: :rofl:

    lol kawda degree eka penna penna job higakanawa kiwwe.:rofl::rofl: thope salli huurala apita nikan dena degree eka dahagana wena krama walin thopita wada hamba karanawa.... huuuu
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ubala AL pass wela campus wala katu kanava 4years api AL nokara Masters hitan karala ubalata wadiyen padith gannava :P ubala naki wenakan campus eke :rofl: ubalagema lectures la apita hodata ugannava ubalava padekata ganan ganne na :yes: :rofl:

    lol kawda ban e huyannongen iganaganne. ubala wage thaniyen iganaganna bari piris walatanam hodai. paminima ona nisa gihin balan innawa apith unwa ganan ganna:rofl::rofl: huuuuuuuuuuuuu
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ubala AL pass wela campus wala katu kanava 4years api AL nokara Masters hitan karala ubalata wadiyen padith gannava :P ubala naki wenakan campus eke :rofl: ubalagema lectures la apita hodata ugannava ubalava padekata ganan ganne na :yes: :rofl:

    uni ekema idan gpa wadiyen dala masters ekath 100% free karaanawa oya AUS NZ UK patta uni walinma ubalawa huurapu tax walinma huuuuuuuuu:rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ubala AL pass wela campus wala katu kanava 4years api AL nokara Masters hitan karala ubalata wadiyen padith gannava :P ubala naki wenakan campus eke :rofl: ubalagema lectures la apita hodata ugannava ubalava padekata ganan ganne na :yes: :rofl:

    විශ්වකර්ම දිවියපුත්‍රයගේ....මල්ලිගේ පුතා.....

    නිකමට අහන්නේ ඇත්තටම මිදී තිත්තද?
    :P:P:P:P:rofl::rofl::rofl: