එහෙනම් ඉතින් යම් කිසි රටක තියෙන්න ඕනේ එකම කාර් ජාතියක් විතරයි. නිදාගන්න එකම මෙට්ට ජාතියක්, හැමෝටම කන්න එකම විදියේ හෝටල්, එකම කෑම, ලෙඩට එකම විදියේ බෙහෙත්, ඉස්පිරිතාල වල ඔක්කොම කාමර එකම විදියයි, හෝටල් වල කාමර එකම විදියයි එකම පහසුකම් හැමෝටම, ප්ලේන් වල ව්‍යාපාරික පන්තියක් නැහැ. ගමේ ඉස්කෝලේ පරිගණක නැති නිසා නගරේ ඉස්කොලෙට පරිගණක තහනම්. කඩ වලට ගියාම ගන්න තියෙන්නේ එකම ඇඳුම්. තව ලියන්නම් පිටු සිය ගානක් උනත්.
උඹට හිතෙන්නේ නැද්ද පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන් උඹේ තියෙන්නේ මෝඩ, ප්‍රයෝගික නොවන අඳබාල තර්කයක් කියල.