පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ ඔය කියන කතාව ගැලපෙන්නේ කළා විෂය ධාරාවට මිසක් වානිජයට නෙමෙයි. A/L කෙසේ වෙතත් english medium degree එකක් කොහොමටවත් කරන්න බැහැ කට පාඩම් කරලා.

    commerce wunath ehemmama thama. mole pawichchi karanawanam hodata karanna puluwan. mole pawichchi nokarath katapadam karalath eth puluwan. arts katapadam karala witharai

    english medium degree ekak katapadam karala ba kiwwe??:confused:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    හොඳයි මං උඹේ මොළේ මතකය සම්බන්ධව තියන කොටස ගලවල අයින් කරා කියමුකො. එතකොට දාල පෙන්නන්න පුළුවන්ද C3ක් අඩුගානෙ කොමස් වලින්?

    මතකේ කියන කෑල්ල ගැලෙව්වොත් උබට මැත්ස් හෝ බයෝ වලින් S ක් වත් ගන්න පුලුවන්ද ??? වැඩිය ඔ‍නේ නැහැ ආවර්තිතා වගුවම මතක තියාගන්න ඔනේ !!! ඊලගට වැඩි කරද්දි බෙදද්දි එකතු කරද්දි ඒවා කරන ඔඩර් එක එහෙම මතක තියාගන්න ඔනේ නේද??? මතකේ නැතුව කිසිම විෂයක් කොරන්න බැහැ මල්ලි!!! උබලා ඔය කියනවා නේද අපි මීටර් කාරයෝ කියලා,මල්ලි මීටරේ කියන්නේ කලින් අපි ඉගෙන ගත්ත ති‍යරිය අවශ්‍ය ප්‍රශ්නෙට අවශ්‍ය විදියට ඇප්ලයි කරන එක
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    උඹ හිතන්නෙ ව්‍යවසායකයො යටතේ වැඩ කරන අය කියල ඩොක්ටර්ස්ල ඉන්ජිනේරුවො කියල. මගුල තමා. අරගොල්ලො කරන වැඩේ කාර්යක්ෂමතාව පවත්වගන්න විතරයි උං ඉන්නෙ, නැතුව උං පොරවල් නෙමෙයි හරිද? ඉස්පිරිතාලෙක මැනේජර් නැතුව ඉතුරු එවුන්ට ඉස්පිරිතාලෙ වැඩ කරගන්න බැරිද? අනික් එවුන් නැතුව ඉස්පිරිතාලෙ මැනේජර් ඉඳල ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න පුළුවන්ද?

    කොළඹ 7 ලොකු ගෙයක් බලාකියාගන්න වැඩකාරයො ඉන්නව. එතකොට උං ගෙවල් අයිතිකාරයොද?

    මේ ලෝකෙ ඔය කොමස් කියන දේ බිහි වුණේ වැඩ කාර්යක්ෂම කරගන්න විතරයි. වැඩ කරන්න නෙමෙයි. උන්ට වැඩ කරන්න බෑ කාර්‍යක්ෂම කරන්න විතරයි පුළුවන්, තේරුනාද?

    හේ හේ.... මුලින්ම ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියලා ඉගෙනගෙන වරෙන්!!!
    මචන් ව්‍යවසායකයෙක් කියන්නේ භුමිය,ශ්‍රමය,ප්‍රාග්ධනය,තොරතුරු,දැණුම,කාලය කියන ඒවා පාලනය කරමින් නව්‍යතා බිහි කරන්නෙක්!!!
    ඉන්ජිනියර් කෙනෙක් ආයතනයක් පටන් ‍ගත්තොත් එයා ව්‍යවසායකයෙක්, එයාලගට එන අනිත් අය වැටෙන්නේ ශ්‍රමය කියන කොටසට....
    ආයතනයක්,කො‍කාකෝලා එක ගනින්කෝ.... ‍ඒක් ඉහලින්ම ඉන්නේ කොටස්කරුවෝ.ඊලගට ඉන්නේ CEO or Directors පොතේ හැටියට CEO or Dir කොටස්කරුවන්ට සර් කියන්න ඔනේ, ඊලගට කලමණාකරුවෝ පොතේ හැටියට එයාලා CEO or Dir ට සර් කියන්න ඔනේ, ඊට පස්සේ තමයි අනිත් ශ්‍රමිකයෝ ඉන්නේ එයාලා කලමණකරුවන්ට සර් කියන්න ‍ඔනේ............

    ව්‍යවසායකයා නැතුව ව්‍යාපාරයක් නැහැ,
    කලමණාකරුවන් නැතුව ඉලක්ක පිහිටුවන්න,ව්‍යාපාර පාලනය,තීර්ණ ගැනීමක්,පාලනයක් වෙන්නේ නැහැ,
    ශ්‍රමිකයන් නැතුව නිෂ්පාදනය වෙන්නේ නැහැ

    ඔය තුන එකිනෙකට ඔනේ, හැබැයි මේකයි උබ ආයතනයක වැඩ වෙන හැටි දන්නේ නැත්තන් ගිහින් බලපං කොහොමද වැඩේ වෙන්නේ කියලා........

    මම කවදාවත් කියන්නේ නැහැ එක විෂයක් ඔනේ අනිත් එක එපා කියලා, මම කියන්නේ උස් පහත් බේදවක් නැහැ කියලා...... ඉන්ජිනේරින් කරා කියලා මුලු රටම උට නැවෙන්න ඔනේ කියලා නීතියක් නැහැ නේ!!!! පොඩ්ඩක් හොයලා බලහං අලුතෙන් බෙහෙතක් ‍ඩොකෙක් හොයා ගත්තොත් උන් මුලින්ම ‍ෆයිල් එක උස්සන් යන්නේ ව්‍යවසායකයෙක් ලගට ඒකට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ගන්න... ඉතින් එතකොට බයෝ කරලා ඩොකෙක් උනාට වැඩක් නැහැ අරෑට සර් කියන්න ඔනේ, අරෑ ඩොක්ටර් කියන්න ඔනේ
     
    • Like
    Reactions: Crazyeranga

    option

    Member
    May 18, 2013
    120
    3
    0
    lol.lankawe ehalama thanwala inna godak minissu 8 wath pass na. oya msc,phd gahala ena ewun anithimata un gawa wada karanee sir kiya kiya.:P
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    හොඳයි econ වලට කොච්චර හිතන්න ඕනෙද කොච්චර දුරකට මොළේ වෙහෙසන්න ඕනෙද කියල බලන්න, කියන්න පුළුවන්ද A/L ප්‍රශ්නෙක එහෙම හිතන්න තියන කොටසකුයි ඒකෙ උත්තරෙයි දාල කොච්චර හිතන්න තිබ්බද කියල පෙන්නනවද. (ප්‍රශ්නෙ මතකෙ හැටියට කියන්න)

    හැබැයි මම අහන අහන එකානම් Business Studies සහ Economics වලට හොඳ එක හා සමාන ලකුණු අරන් Accounts වලට විතරක් අර දෙකට වඩා පහළ ලකුණක් අරන්. ඇහුවහම කියනව Accounts අමාරුයිලු. ඒකට හේතුවත් කියනවද?

    කවුද යකේ කිව්වේ Econ ලේසී කියලා ???? :P:P:P ගිහින් මේ අවුරුද්දේ ඒලෙවල් කර‍න එකෙක්ගෙන් අහපන් !!! :D:D

    මචන් Econ වල අපිට තියෙරියේ‍දී ‍උගන්වන්නේ එකක්, ඊට පස්සේ ප්‍රශ්ණයක් දුන්නම ඒක විසදන්න තියෙන්නේ වෙනම විදියකට,ඊට පස්සේ විභාගෙට ගියාම එතන ප්‍රශ්නේ විසදන්න තියෙන්නේ ඊටත් වඩා වෙනස් විදියකට,,, Past Paper එකක් අරන් බලහන් ඔක්කෝම ප්‍රශ්න එක වගේ අමාරුයි ලේසී කියලා වෙන්කරන්න බැහැ.....

    උඩින් ඇහැව්වානේ හිතන්න තියෙන දුර ගැන, ඒ ගැනැ එහෙම කියන්න බැහැ උබ පේපර් එකක් අරන් බලපං... උබලා කියනවානේ මැත්ස් කරන්නේ මීටරයක් කියලා ඒත් මචන් මැත්ස් කරන එකෙක්ට‍ උන්ත් ECo ඉගෙන ගෙන ප්‍රශ්නයක් විසදන්න කොමස් ‍කරන කොල්ලෙක්ට තරම්ම කාලයක් යනවා....
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    උබලට මචන් ඔය කියන තැන් වලට යන්න සල්ලි මේ ලංකාවේ ඉන්න හැමෝටම එහෙම ඔය කියන තැන වලට යන්න සල්ලි බාගේ නෑ කියන එක උබ අමතක කරලා අන්න ඒ වගේ මිනිස්සුන්ටත් කවද හරි උද තැනකට එන්න තියෙන එකම තැන තම නිදහස් අද්යපනේ කියන්නේ අන්න එකී ඔය පවුද්ගලික විශ්වවිද්‍යාල කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කවද හරි ඔය දුප්පත් ළමයෙක්ටත් එහෙම තැනකට යන්න පුළුවන් නම් අන්න කවුරුවත් ඔය ප්‍රිවට් කියන එක එක්ක ප්‍රශ්නයක් ඇති කර ගන්න එකක් න මචන් උබ ඔය දැකල තියෙන්නේ උබේ පැත්තෙන් විතරය්
     
    option

    Member
    May 18, 2013
    120
    3
    0
    ekane lankawa aascharyamath lesa wegen diyunu wenne.. :P:P:P

    apoo na bn.unta oya phd thiyena ewunta wada molayk thiyenwa diynu wenda.unge parctical knowledge eka perfect.Balahn nawaloka mudalali gawa maha loku engineersla,doctorsla sir kiya kiya wada kale.lol sahagathi
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩ්ඩා;15269949 said:
    මතකේ කියන කෑල්ල ගැලෙව්වොත් උබට මැත්ස් හෝ බයෝ වලින් S ක් වත් ගන්න පුලුවන්ද ??? වැඩිය ඔ‍නේ නැහැ ආවර්තිතා වගුවම මතක තියාගන්න ඔනේ !!! ඊලගට වැඩි කරද්දි බෙදද්දි එකතු කරද්දි ඒවා කරන ඔඩර් එක එහෙම මතක තියාගන්න ඔනේ නේද??? මතකේ නැතුව කිසිම විෂයක් කොරන්න බැහැ මල්ලි!!! උබලා ඔය කියනවා නේද අපි මීටර් කාරයෝ කියලා,මල්ලි මීටරේ කියන්නේ කලින් අපි ඉගෙන ගත්ත ති‍යරිය අවශ්‍ය ප්‍රශ්නෙට අවශ්‍ය විදියට ඇප්ලයි කරන එක

    maths/bio වලින් කැම්පස් ගිය කී දෙනෙක්ට ආවර්තිතා වගුව මතකද දන්නෑ.:lol::lol: මටනම් කැල්සියම් වලින් එහා බෑ ඒ ටිකත් පුළුවන් වුනේ O/L වලදි පාඩම් කරවපු නිසා
    එකතු කරද්දි අඩු කරද්දි පිළිවෙල මතක තියං කරන එකෙක් ඉන්නවනම් ඒවට තමා කියන්නෙ කටපාඩම් ගණිතය කියන්නෙ. අපිනම් 19 යි 13 යි එකතු කරන්න කිව්වොත් එකපාරම 32 යි කියනව මිසක් 9යි 3 යි එකතු කරහම 2 දානව එකක් ඉතුරුයි ඊට පස්සෙ 1 යි 1යි දෙකයි අරකයි 3 යි. ආ 32 යි කියල ගොංපාට් කෙලින්නෙ නැහැ. ඔයා ගණන් හදන්න පිළිවෙල මතක තියාගන්න ඕනෙ කියල ගොනා වගේ කලේ කොමස් කාරයො කටපාඩම් චරිත කියල නැවත වතාවක් ඔප්පු කරපු එක. :lol::lol: කටපාඩම් කරන්නෙ නැතුව මැත්ස් වලින් S එකක්වත් ගන්න බැහැ කියන කෙනෙක් O/L වලටවත් මැත්ස් කරල තියනවද දන්නෑ එහෙම කියන්නෙ:rofl:. S එකක්නම් ගන්න බැහැ තමයි මතකය නැතුව ඒත් B එකක් හරි A එකක් හරි ගන්න පුළුවන්

    ආ මේ ඉගනගත්ත තියරියක් ඇප්ලයි කරන්නද මොලේ ඕනෙ කියල කිව්වෙ.:rofl::rofl:
    ඒවට කියන්නෙ මොලේ නෙමෙයි common sense කියල. ඒවට මොලේ කියල කියනවනම් නිකා ඉන්න:lol::lol:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    උබලට මචන් ඔය කියන තැන් වලට යන්න සල්ලි මේ ලංකාවේ ඉන්න හැමෝටම එහෙම ඔය කියන තැන වලට යන්න සල්ලි බාගේ නෑ කියන එක උබ අමතක කරලා අන්න ඒ වගේ මිනිස්සුන්ටත් කවද හරි උද තැනකට එන්න තියෙන එකම තැන තම නිදහස් අද්යපනේ කියන්නේ අන්න එකී ඔය පවුද්ගලික විශ්වවිද්‍යාල කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කවද හරි ඔය දුප්පත් ළමයෙක්ටත් එහෙම තැනකට යන්න පුළුවන් නම් අන්න කවුරුවත් ඔය ප්‍රිවට් කියන එක එක්ක ප්‍රශ්නයක් ඇති කර ගන්න එකක් න මචන් උබ ඔය දැකල තියෙන්නේ උබේ පැත්තෙන් විතරය්

    උබටත් කියන්න තියෙන්නේ මේක තමයි.....

    jrKmgIA.jpg

    මෙතන ප්‍රශ්නේ මචන් සමානාත්මතාව නෙමේ,උබලා කියනවානේ සල්ලි නැති උන්ට ප්‍රයිවට් යුනි වලට යන්න බැරි නිසයි මේ ප්‍රශ්නේ කියලා, එතකොට සල්ලි තියෙන උන්ට කරන අසාදාරනයක් නෙමේද තමන් ලග සල්ලි තියෙලත් උට අවශ්‍ය අධ්‍යාපනය ගන්න බැරි නම්???

    ප්‍රයිවට් යුනි වලට මචන් රජයේ භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ නැහැ කියන එක මතක ති‍යාගන්න.... ඒක නිසා ලොකු ගාණක් අය කරන්න වෙනවා තමයි....

    ඉතින් ඔයාලා අසාධාරනයි කියන දේ තමයි රජ‍යේ යුනි වලත් වෙන්නේ.... සීමිත සීට්ස් ගානෙන් පස්සේ අනිත් උන්ට යන්න වෙන්නේ නැහැ... ඒ උන් ඉතින් ප්‍රයිවට් යුනි යනවා සල්ලි තියෙනවා නම් ඒකේ වැරැද්ද මොකක්ද???

    මමත් සල්ලි ‍තියෙන එකෙක් නෙමේ බන්.. ඒත් අපේ වාසියට නෙමේ හරි පැත්තට කතා කරන්න ඔනේ.... පුලුවන් නම් කියපන් අර රජයේ යුනි වලින් ණයක් දෙනවනේ(දැන් දෙනවද ඒක??) ඒක කීදෙනාද ජොබක් කරන කාලෙක හරි ආපහු ගෙවන්නේ??? ප්‍රයිවට් යුනි යන උන් රජයේ සල්ලි කන්නේ නැහැනේ බන්!!!!! උන් ඉගෙන ගන්නේ උගේ සල්ලි වලින්... සල්ලි නැත්තන් උන් ණයක් අරන් ඒක ජොබක් කරන ගමන් ඒක ගෙවනවා !!!!
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    maths/bio වලින් කැම්පස් ගිය කී දෙනෙක්ට ආවර්තිතා වගුව මතකද දන්නෑ.:lol::lol: මටනම් කැල්සියම් වලින් එහා බෑ ඒ ටිකත් පුළුවන් වුනේ O/L වලදි පාඩම් කරවපු නිසා
    එකතු කරද්දි අඩු කරද්දි පිළිවෙල මතක තියං කරන එකෙක් ඉන්නවනම් ඒවට තමා කියන්නෙ කටපාඩම් ගණිතය කියන්නෙ. අපිනම් 19 යි 13 යි එකතු කරන්න කිව්වොත් එකපාරම 32 යි කියනව මිසක් 9යි 3 යි එකතු කරහම 2 දානව එකක් ඉතුරුයි ඊට පස්සෙ 1 යි 1යි දෙකයි අරකයි 3 යි. ආ 32 යි කියල ගොංපාට් කෙලින්නෙ නැහැ. ඔයා ගණන් හදන්න පිළිවෙල මතක තියාගන්න ඕනෙ කියල ගොනා වගේ කලේ කොමස් කාරයො කටපාඩම් චරිත කියල නැවත වතාවක් ඔප්පු කරපු එක. :lol::lol: කටපාඩම් කරන්නෙ නැතුව මැත්ස් වලින් S එකක්වත් ගන්න බැහැ කියන කෙනෙක් O/L වලටවත් මැත්ස් කරල තියනවද දන්නෑ එහෙම කියන්නෙ:rofl:. S එකක්නම් ගන්න බැහැ තමයි මතකය නැතුව ඒත් B එකක් හරි A එකක් හරි ගන්න පුළුවන්

    ආ මේ ඉගනගත්ත තියරියක් ඇප්ලයි කරන්නද මොලේ ඕනෙ කියල කිව්වෙ.:rofl::rofl:
    ඒවට කියන්නෙ මොලේ නෙමෙයි common sense කියල. ඒවට මොලේ කියල කියනවනම් නිකා ඉන්න:lol::lol:

    manussayo, me manussaya kiyanne (),n,/,X,+,- gana.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩ්ඩා;15270041 said:

    හේ හේ.... මුලින්ම ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියලා ඉගෙනගෙන වරෙන්!!!
    මචන් ව්‍යවසායකයෙක් කියන්නේ භුමිය,ශ්‍රමය,ප්‍රාග්ධනය,තොරතුරු,දැණුම,කාලය කියන ඒවා පාලනය කරමින් නව්‍යතා බිහි කරන්නෙක්!!!
    ඉන්ජිනියර් කෙනෙක් ආයතනයක් පටන් ‍ගත්තොත් එයා ව්‍යවසායකයෙක්, එයාලගට එන අනිත් අය වැටෙන්නේ ශ්‍රමය කියන කොටසට....
    ආයතනයක්,කො‍කාකෝලා එක ගනින්කෝ.... ‍ඒක් ඉහලින්ම ඉන්නේ කොටස්කරුවෝ.ඊලගට ඉන්නේ CEO or Directors පොතේ හැටියට CEO or Dir කොටස්කරුවන්ට සර් කියන්න ඔනේ, ඊලගට කලමණාකරුවෝ පොතේ හැටියට එයාලා CEO or Dir ට සර් කියන්න ඔනේ, ඊට පස්සේ තමයි අනිත් ශ්‍රමිකයෝ ඉන්නේ එයාලා කලමණකරුවන්ට සර් කියන්න ‍ඔනේ............

    ව්‍යවසායකයා නැතුව ව්‍යාපාරයක් නැහැ,
    කලමණාකරුවන් නැතුව ඉලක්ක පිහිටුවන්න,ව්‍යාපාර පාලනය,තීර්ණ ගැනීමක්,පාලනයක් වෙන්නේ නැහැ,
    ශ්‍රමිකයන් නැතුව නිෂ්පාදනය වෙන්නේ නැහැ

    ඔය තුන එකිනෙකට ඔනේ, හැබැයි මේකයි උබ ආයතනයක වැඩ වෙන හැටි දන්නේ නැත්තන් ගිහින් බලපං කොහොමද වැඩේ වෙන්නේ කියලා........

    මම කවදාවත් කියන්නේ නැහැ එක විෂයක් ඔනේ අනිත් එක එපා කියලා, මම කියන්නේ උස් පහත් බේදවක් නැහැ කියලා...... ඉන්ජිනේරින් කරා කියලා මුලු රටම උට නැවෙන්න ඔනේ කියලා නීතියක් නැහැ නේ!!!! පොඩ්ඩක් හොයලා බලහං අලුතෙන් බෙහෙතක් ‍ඩොකෙක් හොයා ගත්තොත් උන් මුලින්ම ‍ෆයිල් එක උස්සන් යන්නේ ව්‍යවසායකයෙක් ලගට ඒකට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ගන්න... ඉතින් එතකොට බයෝ කරලා ඩොකෙක් උනාට වැඩක් නැහැ අරෑට සර් කියන්න ඔනේ, අරෑ ඩොක්ටර් කියන්න ඔනේ

    ව්‍යවසායකයෙක් කියන්නෙ ව්‍යාපාර අයිතිකරු කියන එකද.. මම හිතුවෙ CEO වගේ එකෙක් කියල.:dull: උංව කොමස් ගොඩට දාන්න එපා හරිද... උං සර් ල තමයි උංට මොලේ නැත්තං කොහොමද සල්ලි හම්බ කලේ එච්චර?:confused:

    දැං ඔයා හදන්නෙ business අයිතිකාරයවත් මැනේජර්ල accountant ල ගොඩට දාන්න.

    ඔයා හිතන්නෙ doctors ල engineers ල ,,, managers ල accountantsල යටතේ වැඩ කරන අය කියල.

    හොඳයි දැන් අපේ රටේ නිලධාරීන් ඇමතීන් ජනාධිපති ඔය හැම එකාම ලංකාවෙ ජනතාව කරගෙන යන දේ කාර්යක්ෂම කරල හරියට regulate කරගන යන්න ඉන්න පිරිසක්. උං අපේ සේවකයො. ඒත් පොලිස් කාරයො හමුදාවෙ අය ඔය සේරම සර්ලනෙ.

    අපි ඇමතිලගෙ සේවකයොද?

    ඉතින් engineering firm එකක engineersල managerගෙ සේවකයොද??:rofl::rofl:

    ඔයා ඉන්නෙ managersලට කියන "සර් අලි ඔළුවෙන්":rolleyes::rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    lol.lankawe ehalama thanwala inna godak minissu 8 wath pass na. oya msc,phd gahala ena ewun anithimata un gawa wada karanee sir kiya kiya.:P

    apoo na bn.unta oya phd thiyena ewunta wada molayk thiyenwa diynu wenda.unge parctical knowledge eka perfect.Balahn nawaloka mudalali gawa maha loku engineersla,doctorsla sir kiya kiya wada kale.lol sahagathi

    1000 kin ekek ehema wenawa. unta kohomath mole thiyanawa wibaga pass nowunata. oya nawaloka ayithikarayawa anik hama ekaatama generalize karanna hadanna epa, dan kiyannako balanna ara ithuru 999 gana mokada kiyanne kiyala.....
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    maths/bio වලින් කැම්පස් ගිය කී දෙනෙක්ට ආවර්තිතා වගුව මතකද දන්නෑ.:lol::lol: මටනම් කැල්සියම් වලින් එහා බෑ ඒ ටිකත් පුළුවන් වුනේ O/L වලදි පාඩම් කරවපු නිසා
    එකතු කරද්දි අඩු කරද්දි පිළිවෙල මතක තියං කරන එකෙක් ඉන්නවනම් ඒවට තමා කියන්නෙ කටපාඩම් ගණිතය කියන්නෙ. අපිනම් 19 යි 13 යි එකතු කරන්න කිව්වොත් එකපාරම 32 යි කියනව මිසක් 9යි 3 යි එකතු කරහම 2 දානව එකක් ඉතුරුයි ඊට පස්සෙ 1 යි 1යි දෙකයි අරකයි 3 යි. ආ 32 යි කියල ගොංපාට් කෙලින්නෙ නැහැ. ඔයා ගණන් හදන්න පිළිවෙල මතක තියාගන්න ඕනෙ කියල ගොනා වගේ කලේ කොමස් කාරයො කටපාඩම් චරිත කියල නැවත වතාවක් ඔප්පු කරපු එක. :lol::lol: කටපාඩම් කරන්නෙ නැතුව මැත්ස් වලින් S එකක්වත් ගන්න බැහැ කියන කෙනෙක් O/L වලටවත් මැත්ස් කරල තියනවද දන්නෑ එහෙම කියන්නෙ:rofl:. S එකක්නම් ගන්න බැහැ තමයි මතකය නැතුව ඒත් B එකක් හරි A එකක් හරි ගන්න පුළුවන්

    ආ මේ ඉගනගත්ත තියරියක් ඇප්ලයි කරන්නද මොලේ ඕනෙ කියල කිව්වෙ.:rofl::rofl:
    ඒවට කියන්නෙ මොලේ නෙමෙයි common sense කියල. ඒවට මොලේ කියල කියනවනම් නිකා ඉන්න:lol::lol:

    අනේ හැබෑට මේ මනුස්සයා ටයිප් කරලා ‍ආයේ එක පාරක්වත් කියවන්නේ නැද්ද 19+13=32 කියන එක උබ ගන්නේ මචන් උබේ මතකේ නිසා !!! උබ‍ගේ මනස හරියට කොම්පුටයර් එකක් වගේ ඒකට Program කරපුවාහ තමයි මචන් ඔන දෙයක් ‍Process wenna...
    මෙන්න උදාහරනයක් (බේසික් එකක් දෙන්නම්),
    උබ කොම්පු‍ටරේ කැල් එක අරන් බලපන්... ඒක් 2+2 ලැහැව්වාම 3 එනවා!
    ඒත් උබ දන්නවාද ඒක ‍කරන්නේ දුන්න කෝඩ් එකක් මතක ති‍යාගෙන කියලා??
    txt1.text+txt2.text=txt3.text
    ඔන්න කෝඩ් එක..... තියරිය ඇප්ලය් කරන්නේ

    මාත් එක්ක ‍මනේ විද්‍යාවෙන් ඔයා කතා කරනවා නම් දෙන්න දුවන්න ඒක මගේ විෂය නිසා...

    මේක ගොඩක් කතාවට ලක්වෙන දෙයක්... ඒක තමයි මතකය මත ලොජික්(ඔනේ නම් කොමන් සෙන්ස් කියපන්) එක ක්‍රියාත්මක වෙන්නේ කියන එක...

    උබ මඩ වලක් ලගින් යද්දි හයියෙන් වාහනයක් එනවා දැක්කාම අයින් වෙන එක ලොජික් එක, හැබැයි එහෙම වෙන්න නම් කලින් ඔයා දැකලා ‍තියෙන්න ඔනේ නැත්තන් අත්විදලා තියෙන්න ඔනේ නැත්තන් කවුරු හරි කියලා දීලා තියන්න ඔනේ මඩවලකින් වාහනයක් ගියාම මොකද වෙන්නේ කියලා..........

    මේ ප්‍රශ්නෙත් දුන්න උත්තරෙත් තෙරෙඩ් එකේ මාතෘකාවට ගැලපෙන දෙයක් නෙමේ, හැබැයි මම කිව්වේ නොදන්න කෙනෙක්ගේ දැනගැනීම වෙනුවෙන් !!!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    manussayo, me manussaya kiyanne (),n,/,X,+,- gana.

    mama kiyapu eke + saha - thiyanawa. ehemmama x saha / gana hithaganna puluwan. itapasse 99/34 wage ekapara karanna baha kiwwoth cal eken gahanawane:rofl::rofl: ekata krama padam karala moda ad danne O/L wala.
    barinam kata padamin lagu gannawa kiyala eyaa kiyai , eth eyadannaha eka deyiyo deepu kramayak nemeyi oya lagu (), n, 1+1=2 oya hama ekama physical higer maths final year waladi ouup karana athi sankeerna ewa kiyala. ithin modaya wage kiyawanawa atapaadam krama kiyala, mona karannada ithin anukampa karanawa misak :(
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    ව්‍යවසායකයෙක් කියන්නෙ ව්‍යාපාර අයිතිකරු කියන එකද.. මම හිතුවෙ CEO වගේ එකෙක් කියල.:dull: උංව කොමස් ගොඩට දාන්න එපා හරිද... උං සර් ල තමයි උංට මොලේ නැත්තං කොහොමද සල්ලි හම්බ කලේ එච්චර?:confused:

    දැං ඔයා හදන්නෙ business අයිතිකාරයවත් මැනේජර්ල accountant ල ගොඩට දාන්න.

    ඔයා හිතන්නෙ doctors ල engineers ල ,,, managers ල accountantsල යටතේ වැඩ කරන අය කියල.

    හොඳයි දැන් අපේ රටේ නිලධාරීන් ඇමතීන් ජනාධිපති ඔය හැම එකාම ලංකාවෙ ජනතාව කරගෙන යන දේ කාර්යක්ෂම කරල හරියට regulate කරගන යන්න ඉන්න පිරිසක්. උං අපේ සේවකයො. ඒත් පොලිස් කාරයො හමුදාවෙ අය ඔය සේරම සර්ලනෙ.

    අපි ඇමතිලගෙ සේවකයොද?

    ඉතින් engineering firm එකක engineersල managerගෙ සේවකයොද??:rofl::rofl:

    ඔයා ඉන්නෙ managersලට කියන "සර් අලි ඔළුවෙන්":rolleyes::rolleyes:

    උඩින් දාලා තියෙන එක කව 3න් පාරක් කියවපන්....

    උබ පොලිස් නිලදාරීව්ට සර් කියනවාද? මම කියන්නේ ඔෆිසර් කියලා!!!

    රටේ ඇමතිලා ජනාධිපත් කොහෙන්ද මෙතනට ගෑ උනේ (රජයේ යුනිවල පුරුද්දනේ)

    මට දෙන්න තියෙන්නේ එක උත්තරයයි.... ගැහිල්ලා ආයතනයක කළමණාකරුවන් කියන්නේ කවුද කියලා හොයලා බලපන්...
    මම මේ වගේ උදාහරණ ගන්න ආස නැහැ, ඒත් මෙහෙම හිතපංකෝ... උඔ ගෙයක් හදනවා(පාරිබෝගිකයා) මම කන්ට්‍රැක්ට් එක ගන්නවා (ව්‍යවසායකයා) මම කොමස් කරපු කලමණාකරුවෝ ටිකක් අරන් ඉම පෙන්නුවාම එයාලා තීරණ අරන් ඉල්ක්ක හදලා ඉන්ජිනේරුවන්ව වැඩට ගන්නවා....

    දැන් ඉන්ජිනේරැව්න් ටික මටයි කලමණාකරුන්ටයි සර් කියන්න ඔනේද මම කලමණාකරුවන් ටිකයි අපි යටතේ වැඩ කරන ඉන්ජිනේරුවන්ට සර් කියන්න ඔනෙද????
     
    aromaticplace

    Member
    Aug 14, 2009
    211
    3
    0
    Matara
    මම නම් ගියෙ පුද්ගලික ඉස්කොලෙකට. මම ඩිග්‍රිය කරන්නෙත් ප්‍රයිවට්. සමහර ගොන් බුරුවො හිතන විදියට මම දෙශ ද්‍රොහියෙක් , යුනි ගියෙ නැති ගොනෙක්.
    හැබැයි මට කියන්න තියෙන්නෙ ඔය ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්. මොකද මම ප්‍රයිවට් ඉගෙන ගත්ත හින්ද ලක්ස ගානක් අපෙ අම්මල වෙදන් කරල තියනව. ඉතින් සාමන්ය ලමයෙක්ට රජයෙන් ඇදුම් පවා ලැබෙනව. ඉතින් මුලු පාසල් කාලෙදිම කොච්චර සල්ලියක් එක ලමයෙක්ට රටෙ සල්ලි යට වෙනවද ? දන්නවනෙ ලන්කාවෙ හැම එකාම රු ලක්ස 2ක්3ක් පිටරටට ණයයි කියල. ඉතින් කව්ද ඇත්තටම රට ගැන හිතන්නෙ ? මම කවදාවත් සිසන් එකක් අරන් බස් එකෙ ගිහින් නෑ. ගියෙ අදාල ටිකට් එක අරන් 8 වසර ඉදන් AL ඉවර වෙනකන්. හැම දෙයක්ම සාපෙක්ශයි. පටු විදියට හිතන එවුන් Yale MIT oxford ගියත් වැඩක් නෑ හොද පුරවැසියෙක් වෙන්න බැරි නම්

    machan mamath private uni thamai giye but machan uba kiyana widiyata upan dawase edanma private giyath "හොද පුරවැසියෙක් වෙන්න බැ" eka mathaka thiya ganin mokeda hoda purawasiyek wenewa kiyanne salli wiyadam kerela tax welin anduwata money gewana eka newayi machan. anika hoda purawasiyek kiyanne thaman dena money welata monewade anduwa keranne kiyalath hoyala balana minissunta.....

    "ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්" uba kohomada mehema kiyanne Money dela studies kerepu nisada....? machan ratata naya nathi wennanam ratata wadak kerehan ratata nambuwak genalla dena....

    anika machan ubalage family ekata money thibuna kiyala lokuwata hithala gov Uni and school wahanna kiyala pora talk dennath epa coz uba piligatthath naththa Gov Uni yana un apita wada wada karayoooo anika un degree eka kera kiyanne kohomath waddo mokeda uba private uninam giye uba dannewa athi nee oi ubama kiuwa lec gihilla,assignment kerela arewa meuwa kiyala oi okkoma keranne ubalata apita hamadama schedule kerepu lec ekak thibuna nisa but oi Gov Uni lec yana un lectuerwa dakinne exam eka daweseta e kiyanne u subject eka thanikarama iganagena thiyenne thaniyama... mama kiyanne borunam oi Gov Uni giya ekekugen ahala balahan....

    Sorry wenna oni mehema katha kerata Mamath Private giyata Boru talks dela wadak naha ne bangz atthe piliganna purudu wenna oni....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මූට උත්තර දෙන එක නවත්තපන් බන්. පේන්නේ නැත්ද දෙන උත්තර වලින් මූ කිරෙන් බාල වෙච්ච එකෙක් කියල. මල්ලෙ පොල් උත්තර දෙන්නේ. නිකන් අපරාදේ අපේ කාලේ.

    වැඩ්ඩා;15270293 said:
    අනේ හැබෑට මේ මනුස්සයා ටයිප් කරලා ‍ආයේ එක පාරක්වත් කියවන්නේ නැද්ද 19+13=32 කියන එක උබ ගන්නේ මචන් උබේ මතකේ නිසා !!! උබ‍ගේ මනස හරියට කොම්පුටයර් එකක් වගේ ඒකට Program කරපුවාහ තමයි මචන් ඔන දෙයක් ‍Process wenna...
    මෙන්න උදාහරනයක් (බේසික් එකක් දෙන්නම්),
    උබ කොම්පු‍ටරේ කැල් එක අරන් බලපන්... ඒක් 2+2 ලැහැව්වාම 3 එනවා!
    ඒත් උබ දන්නවාද ඒක ‍කරන්නේ දුන්න කෝඩ් එකක් මතක ති‍යාගෙන කියලා??
    txt1.text+txt2.text=txt3.text
    ඔන්න කෝඩ් එක..... තියරිය ඇප්ලය් කරන්නේ

    මාත් එක්ක ‍මනේ විද්‍යාවෙන් ඔයා කතා කරනවා නම් දෙන්න දුවන්න ඒක මගේ විෂය නිසා...

    මේක ගොඩක් කතාවට ලක්වෙන දෙයක්... ඒක තමයි මතකය මත ලොජික්(ඔනේ නම් කොමන් සෙන්ස් කියපන්) එක ක්‍රියාත්මක වෙන්නේ කියන එක...

    උබ මඩ වලක් ලගින් යද්දි හයියෙන් වාහනයක් එනවා දැක්කාම අයින් වෙන එක ලොජික් එක, හැබැයි එහෙම වෙන්න නම් කලින් ඔයා දැකලා ‍තියෙන්න ඔනේ නැත්තන් අත්විදලා තියෙන්න ඔනේ නැත්තන් කවුරු හරි කියලා දීලා තියන්න ඔනේ මඩවලකින් වාහනයක් ගියාම මොකද වෙන්නේ කියලා..........

    මේ ප්‍රශ්නෙත් දුන්න උත්තරෙත් තෙරෙඩ් එකේ මාතෘකාවට ගැලපෙන දෙයක් නෙමේ, හැබැයි මම කිව්වේ නොදන්න කෙනෙක්ගේ දැනගැනීම වෙනුවෙන් !!!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩ්ඩා;15270293 said:
    අනේ හැබෑට මේ මනුස්සයා ටයිප් කරලා ‍ආයේ එක පාරක්වත් කියවන්නේ නැද්ද 19+13=32 කියන එක උබ ගන්නේ මචන් උබේ මතකේ නිසා !!! උබ‍ගේ මනස හරියට කොම්පුටයර් එකක් වගේ ඒකට Program කරපුවාහ තමයි මචන් ඔන දෙයක් ‍Process wenna...
    මෙන්න උදාහරනයක් (බේසික් එකක් දෙන්නම්),
    උබ කොම්පු‍ටරේ කැල් එක අරන් බලපන්... ඒක් 2+2 ලැහැව්වාම 3 එනවා!
    ඒත් උබ දන්නවාද ඒක ‍කරන්නේ දුන්න කෝඩ් එකක් මතක ති‍යාගෙන කියලා??
    txt1.text+txt2.text=txt3.text
    ඔන්න කෝඩ් එක..... තියරිය ඇප්ලය් කරන්නේ

    මාත් එක්ක ‍මනේ විද්‍යාවෙන් ඔයා කතා කරනවා නම් දෙන්න දුවන්න ඒක මගේ විෂය නිසා...

    මේක ගොඩක් කතාවට ලක්වෙන දෙයක්... ඒක තමයි මතකය මත ලොජික්(ඔනේ නම් කොමන් සෙන්ස් කියපන්) එක ක්‍රියාත්මක වෙන්නේ කියන එක...

    උබ මඩ වලක් ලගින් යද්දි හයියෙන් වාහනයක් එනවා දැක්කාම අයින් වෙන එක ලොජික් එක, හැබැයි එහෙම වෙන්න නම් කලින් ඔයා දැකලා ‍තියෙන්න ඔනේ නැත්තන් අත්විදලා තියෙන්න ඔනේ නැත්තන් කවුරු හරි කියලා දීලා තියන්න ඔනේ මඩවලකින් වාහනයක් ගියාම මොකද වෙන්නේ කියලා..........

    මේ ප්‍රශ්නෙත් දුන්න උත්තරෙත් තෙරෙඩ් එකේ මාතෘකාවට ගැලපෙන දෙයක් නෙමේ, හැබැයි මම කිව්වේ නොදන්න කෙනෙක්ගේ දැනගැනීම වෙනුවෙන් !!!

    මට මතක නෑ 13 යි 19 යි 32 කියල. එහෙම මතක තියනවනම් පෙටා බයිට් 1000 ක විතර මතකයක් තියන්න එපැයි:lol::lol:. ඔයා හිතන්නෙ කොම්පියුටරේට හිතන්න පුළුවන් කියලද? ඔය යකඩ ගොඩට කරන්න පුළුවන් රෙද්දක් නැහැ. අපි කරන්නෙ කොහොමද කියල ඒකට පාඩම් කෙරෙව්වම ඒක කටපාඩමින් ඇප්ලයි කරල වමාරනව විතරයි. කොම්පියුටරේට හිතන්න පුළුවන්නම් උඹවයි මාවයි හැමෝවම ඔය කොම්පියුටරෙන්ම මරල දාල. කොම්පියුටරේට හිතන්න පුළුවන් කියල උගන්වන මනෝ විද්‍යාව උගන්වන තැනකනම් ඉගනගන්නෙ වහාම අස් වෙන්න.ඔය උබ ගහපු ක්‍රමය මිනිස් මොලෙන් තමා හිතල නිර්මාණය කලේ. ඒක 7 වසරේ පොඩි එකාට හිතාගන්න බැරි නිසා සහ යකඩ ගොඩවල් වලට හිතාගන්න බැරි නිසා උන්ට දිය කරල පොවනව. ඒක ඉතින් අවුලක් නැහැනෙ :rolleyes:
    ඔයාගෙ මනෝවිද්‍යාවට ඉගැන්නුවෙ නැති උනාට කැම්පස් එකේ physical වලින් ගියොත් උසස් ගණිතය වල අන්තිම අවුරුද්දෙ තමා ඔප්පු කරන්නෙ 1+1=2 කියල. හොඳේ. ඒක කටපාඩමින් කරන එකක් නෙමෙයි.