මචන් උපාධිය ගත්ත තැන අනුව පඩිය තීරනය වෙන්නෙ නැහැ. ඒක තීරනය වෙන්න පලපුරුද්දයි හැකියාවයි එක්ක, බලපෑමක් නැත්නම් මොකටද බන් මේ බනින්නෙ![]()
ආ එතකොට මොකද මේ ranks වගයක් තියන්නෙ? SLIIT එකෙනුයි osford එකෙනුයි passout වෙච්ච එවුන්ගෙ පඩි සමාන ඇති.
අපි උඹ වගේ තමන් ගැන විතරක් හිතන කාලකන්නි නෙමෙයි. එහෙම තමන් ගැන විතරක් හිතනවනම් ඔය කිසි දෙයක් ගැන අහන්නවත් අවශ්‍ය නෑ






ඒකට ලංකාවේ හවුස් ඔෆිසර් කෙනෙක්ට 1:2 , සීනියර් හවුස් ඔෆිසර් කෙනෙක්ට 1:4 වැඩිම වුනොත් 1:6 ( සර්ජරි වෝඩ් එකක දවස් 2න් 2ට කැශුවල්ටි කරලා, ඕටී කරලා එන ගාන )
වෙලා තියෙන්නේ ඕක කරන බක පණ්ඩිතයෝ වැරදි හදාගන්නේ නැති එක 