පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202411 said:
    නෑ ඌ ඒ පැත්තට ගහනවනම් ධර්මයෙන් ගහන්න පුලුවන් හොඳම තැනට මම ගැහුවෙ.
    අවුල්ද?

    trollface.jpg

    ධර්මය අනුව රජයේ කැම්පස් යන්නෙ හිඟන්නො???
    අයීෂා ධර්මයද

    trollface.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    methanata galapena rajya rahasak thiyenawa kiyalath ba nokiyath ba
    onna ohe kiyala danawa , mama dan involved project 1ka MOD 1kath 1ka sambandai,MOD teaching hospital 1kak hadanawa Boralesgamuwa RNB 1ka eha patte land 1ka U$ 200 million wiyadam karala NSB gonna fund this
    teaching hospital 1ka KDU medi faculty 1kata attached karanawa ,ita passe foreign students n local students academic fee 1ka gewala MBBS ganna puluwan
    Balamu kawda wirudda wenna kiyala

    Note* :- This gonna happen all de blueprints r done n got approvals last month and we r gonna build de best medical center with 700 odd beds
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පැටියා;15202379 said:
    :rofl: උඹ අහලා නැද්ද උත්සාහයෙන් කර්මය යටපත් කරගන්න පුලුවන් කියලා බුද්ධ දේශනාවෙම තියනවා. උඹලා කරන්නෙ අන්න ඒක :rofl:

    අහගෙන අහගෙන පලයන් අම්මල තතලගෙන් එතකොට උබ අද ඔතන ඉන්නේ මොකද කියල හිතාගන්න පුළුවන්....අනේ බුරුවො උබේ මොලේ තරම යකෝ මගේ නංගි privet degree එකක් කරන්නේ සල්ලි නිසා නෙමේ බොල ඒකිට හොදට ඉගෙන ගන්න බැරි නිසා....හැබැයි නංගා තොපි වගේ ඉරිසියා කරන නැහැ ... මිසක්...අනේ මගෙයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    methanata galapena rajya rahasak thiyenawa kiyalath ba nokiyath ba
    onna ohe kiyala danawa , mama dan involved project 1ka MOD 1kath 1ka sambandai,MOD teaching hospital 1kak hadanawa Boralesgamuwa RNB 1ka eha patte land 1ka U$ 200 million wiyadam karala NSB gonna fund this
    teaching hospital 1ka KDU medi faculty 1kata attached karanawa ,ita passe foreign students n local students academic fee 1ka gewala MBBS ganna puluwan
    Balamu kawda wirudda wenna kiyala

    Note* :- This gonna happen all de blueprints r done n got approvals last month and we r gonna build de best medical center with 700 odd beds

    Hopefully that will aid the development of our motherland :D:yes:
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අහගෙන අහගෙන පලයන් අම්මල තතලගෙන් එතකොට උබ අද ඔතන ඉන්නේ මොකද කියල හිතාගන්න පුළුවන්....අනේ බුරුවො උබේ මොලේ තරම යකෝ මගේ නංගි privet degree එකක් කරන්නේ සල්ලි නිසා නෙමේ බොල ඒකිට හොදට ඉගෙන ගන්න බැරි නිසා....හැබැයි නංගා තොපි වගේ ඉරිසියා කරන නැහැ ... මිසක්...අනේ මගෙයි

    අනේ මහත්තයො මිනිස්සුන්ට නම්බු දීල කතාකරන්නකො ගොනා බූරුව කියන්නෙ.
    තවලං දක්කන්නද ඔයා ඉගනගන්නෙ :rofl:

    බෞද්ධ නම් බුද්ධාගම ටිකක් ඉගෙන ගනිං සමාජයෙන් අතක් පයක් ගලවගන්නෙ නැතුව ඉන්න පුලුවන් වෙයි තව ටික කාලයක් හරි. නැත්තං ඩිග්‍රි කෙසේවෙතත් උඹෙ අම්මට තාත්තට අබ්බගාතයෙක් නඩත්තු කරන්න වෙයි. :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    methanata galapena rajya rahasak thiyenawa kiyalath ba nokiyath ba
    onna ohe kiyala danawa , mama dan involved project 1ka MOD 1kath 1ka sambandai,MOD teaching hospital 1kak hadanawa Boralesgamuwa RNB 1ka eha patte land 1ka U$ 200 million wiyadam karala NSB gonna fund this
    teaching hospital 1ka KDU medi faculty 1kata attached karanawa ,ita passe foreign students n local students academic fee 1ka gewala MBBS ganna puluwan
    Balamu kawda wirudda wenna kiyala

    Note* :- This gonna happen all de blueprints r done n got approvals last month and we r gonna build de best medical center with 700 odd beds

    MOD mokakda:confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202509 said:
    අනේ මහත්තයො මිනිස්සුන්ට නම්බු දීල කතාකරන්නකො ගොනා බූරුව කියන්නෙ.
    තවලං දක්කන්නද ඔයා ඉගනගන්නෙ :rofl:

    බෞද්ධ නම් බුද්ධාගම ටිකක් ඉගෙන ගනිං සමාජයෙන් අතක් පයක් ගලවගන්නෙ නැතුව ඉන්න පුලුවන් වෙයි තව ටික කාලයක් හරි. නැත්තං ඩිග්‍රි කෙසේවෙතත් උඹෙ අම්මට තාත්තට අබ්බගාතයෙක් නඩත්තු කරන්න වෙයි. :rofl:

    lol dan mokakda kiyanna hadanne... original midi thiya plastic midiwath epa kiyalada:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202543 said:
    රිදිලා™ :D

    උඹ තාම කැම්පස් එක හරියට දැකල වත් නැතුවද බං ලොරි ටෝක් දෙන්නෙ අයියෝ බච්චෝ :rofl:

    ahh ubalage plastic degree eka 3 years wunata ape 4 years pute:love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lol dan mokakda kiyanna hadanne... original midi thiya plastic midiwath epa kiyalada:rofl::rofl:

    අපි එදා මිදි කන්න මෑනුවෙත් නෑ අද මිදි ඉල්ලලා අඬන්නෙත් නෑ.
    ඇති හැකි දෙමවුපියන්ට දාව ඉපදෙන්න අපි පිං කරලා තිබ්බනෙ බං :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202558 said:
    අපි එදා මිදි කන්න මෑනුවෙත් නෑ අද මිදි ඉල්ලලා අඬන්නෙත් නෑ.
    ඇති හැකි දෙමවුපියන්ට දාව ඉපදෙන්න අපි පිං කරලා තිබ්බනෙ බං :rofl:

    මචන් හිතන්න එපා රජයේ uni යන එවුන් හිඟන්නො කියල. මට ඕනෙනම් කිසි ප්‍රශ්ණයක් නැතුව Massachusests Institute of Technology එකේ Engineering කරන්න තරම් සල්ලි තියනවා. ඒක තමා කිව්වෙ සල්ලි ගැන කතා කරගන එන්න එපා අඬන්න වෙයි කියල. අනික ලංකාවෙ තියන SLIIT APIIT SAITM..... වගේ හිඟන acedemy වලටනම් අපි fail වුණත් යන්නෙ නෑ. එකක් මතක් කරගනින්. මේක තමා ලෝකෙ සල්ලි දීල කරන්න බැරි එකම degree එක/ටික....
     
    මොකක්ද මචං ලෝකෙ සල්ලි දීල කරන්න බැරි ඩිග්‍රි එක?
    උඹ සිරා මොරටුවෙද බං? 2013/14 batch එකේද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202565 said:
    Epic Fail කියන්නෙ ඕකටයි බච්චො.
    අපෙත් 4 years තමා :rofl:

    හා.
    තව අවුරුද්දක් job එකක් සොයමින් පාද යාත්‍රා....
    තව අවුරුදු 5ක් තමන්ගෙ equivalent guv degree ගත්ත එවුන්ගෙ basic salary එකට එනකන් දුක සේ.........
    or migrate...