පැටියා;15202411 said:නෑ ඌ ඒ පැත්තට ගහනවනම් ධර්මයෙන් ගහන්න පුලුවන් හොඳම තැනට මම ගැහුවෙ.
අවුල්ද?
![]()
පැටියා;15202379 said:උඹ අහලා නැද්ද උත්සාහයෙන් කර්මය යටපත් කරගන්න පුලුවන් කියලා බුද්ධ දේශනාවෙම තියනවා. උඹලා කරන්නෙ අන්න ඒක
![]()
methanata galapena rajya rahasak thiyenawa kiyalath ba nokiyath ba
onna ohe kiyala danawa , mama dan involved project 1ka MOD 1kath 1ka sambandai,MOD teaching hospital 1kak hadanawa Boralesgamuwa RNB 1ka eha patte land 1ka U$ 200 million wiyadam karala NSB gonna fund this
teaching hospital 1ka KDU medi faculty 1kata attached karanawa ,ita passe foreign students n local students academic fee 1ka gewala MBBS ganna puluwan
Balamu kawda wirudda wenna kiyala
Note* :- This gonna happen all de blueprints r done n got approvals last month and we r gonna build de best medical center with 700 odd beds

පැටියා;15202452 said:පේනවා උඹ තාම A/L වත් කරල නෑ කියලා දෙන ඇඩ් වලින්
![]()
අහගෙන අහගෙන පලයන් අම්මල තතලගෙන් එතකොට උබ අද ඔතන ඉන්නේ මොකද කියල හිතාගන්න පුළුවන්....අනේ බුරුවො උබේ මොලේ තරම යකෝ මගේ නංගි privet degree එකක් කරන්නේ සල්ලි නිසා නෙමේ බොල ඒකිට හොදට ඉගෙන ගන්න බැරි නිසා....හැබැයි නංගා තොපි වගේ ඉරිසියා කරන නැහැ ... මිසක්...අනේ මගෙයි

methanata galapena rajya rahasak thiyenawa kiyalath ba nokiyath ba
onna ohe kiyala danawa , mama dan involved project 1ka MOD 1kath 1ka sambandai,MOD teaching hospital 1kak hadanawa Boralesgamuwa RNB 1ka eha patte land 1ka U$ 200 million wiyadam karala NSB gonna fund this
teaching hospital 1ka KDU medi faculty 1kata attached karanawa ,ita passe foreign students n local students academic fee 1ka gewala MBBS ganna puluwan
Balamu kawda wirudda wenna kiyala
Note* :- This gonna happen all de blueprints r done n got approvals last month and we r gonna build de best medical center with 700 odd beds

පැටියා;15202509 said:අනේ මහත්තයො මිනිස්සුන්ට නම්බු දීල කතාකරන්නකො ගොනා බූරුව කියන්නෙ.
තවලං දක්කන්නද ඔයා ඉගනගන්නෙ
බෞද්ධ නම් බුද්ධාගම ටිකක් ඉගෙන ගනිං සමාජයෙන් අතක් පයක් ගලවගන්නෙ නැතුව ඉන්න පුලුවන් වෙයි තව ටික කාලයක් හරි. නැත්තං ඩිග්රි කෙසේවෙතත් උඹෙ අම්මට තාත්තට අබ්බගාතයෙක් නඩත්තු කරන්න වෙයි.![]()

ඉතින් හිතන් ඉඳපන්, මට මොකෝ.........
මට රිදෙනව™යැ
2017

පැටියා;15202543 said:රිදිලා™
උඹ තාම කැම්පස් එක හරියට දැකල වත් නැතුවද බං ලොරි ටෝක් දෙන්නෙ අයියෝ බච්චෝ![]()

lol dan mokakda kiyanna hadanne... original midi thiya plastic midiwath epa kiyalada![]()

ahh ubalage plastic degree eka 3 years wunata ape 4 years pute![]()

පැටියා;15202558 said:අපි එදා මිදි කන්න මෑනුවෙත් නෑ අද මිදි ඉල්ලලා අඬන්නෙත් නෑ.
ඇති හැකි දෙමවුපියන්ට දාව ඉපදෙන්න අපි පිං කරලා තිබ්බනෙ බං![]()
Ministry of defense which is run by Gota![]()

මචන් හිතන්න එපා රජයේ uni යන එවුන් හිඟන්නො කියල. මට ඕනෙනම් කිසි ප්රශ්ණයක් නැතුව Massachusests Institute of Technology එකේ Engineering කරන්න තරම් සල්ලි තියනවා. ඒක තමා කිව්වෙ සල්ලි ගැන කතා කරගන එන්න එපා අඬන්න වෙයි කියල. අනික ලංකාවෙ තියන SLIIT APIIT SAITM..... වගේ හිඟන acedemy වලටනම් අපි fail වුණත් යන්නෙ නෑ. එකක් මතක් කරගනින්. මේක තමා ලෝකෙ සල්ලි දීල කරන්න බැරි එකම degree එක/ටික....
පැටියා;15202565 said:Epic Fail කියන්නෙ ඕකටයි බච්චො.
අපෙත් 4 years තමා![]()