O/L, A/L ෆේල් ෆෙන අයටත් BSc එක දෙන එකනේ මෙතන තියෙන ප්රශ්නේ, එහෙම නැතුව O/L, A/L ෆෙයිල් වෙන අයට සුදුසුකම් අනුව යන්න තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව පාඨමාලා වගේ දේවල් ඕන තරම් තියෙනවා, අපි මහන්සි වෙලා ගත්තු දේ උබලා සල්ලි විසිකරලා ගන්න එකටයි අපි විරුද්ධ, උබලා හිතන්නේ උගත්කම සල්ලි වලට ගන්න. ඇයි බන් වෙනකන් උබලා ඉස්කෝලේ ගියේ, උබලට ගෙදරට වෙලාම ඉදලා උපාධියක් ගන්න තිබ්බනේ, ඒ වගේ අයටත් ප්රයිවට් කැම්පස් වලින් උපාධි දෙනවනේ, උබලා කියයි එහෙම ගන්න බැහැ කියලා, බැරි නැහැ මචන් පුළුවන්, අපි මෙහෙම හිතමු ඔය ප්රයිවට් කැම්පස් එකේ BSc එක ගන්න යන සම්පූර්ණ වියදම් රුපියල් ලක්ෂ 5ක් කියලා, මේක උදාහරණයක් විතරයි, දැන් ඉන්නවා සල්ලිකාර පවුලක O/L, A/Lවත් පාස් නැති කෙනෙක්. දෙනවා ඔය ප්රයිවට් කැම්පස් එකකට ලක්ෂ 15ක්. එත් බැරිනම් ලක්ෂ 20ක්, එහෙමත් නැත්තන් ලක්ෂ 50ක් දෙනවා, BSc එක නිකන්ම අතේ. ආසයි නේද බන් එහෙම පිස්සු කෙලලා කෙලලා තාත්තා සල්ලි වලට එකක් අරගෙන දෙනවට, උබලා කියයි "අපිනේ දන්නේ ප්රයිවට් කැම්පස් වල් පාඨමාලා වල තියෙන අමාරුකම්" කියලා. ඇත්ත , O/L, A/Lවත් පාස් කරගන්න බැරි කෙනා කොහොමද බන් පොඩි පාඨමාලාවක් හරි පාස් වෙන්නේ.
machan ubata samasthaya therun ganimae nohakiyawak thiyenawa wage penawa
uba kiyanne OL or AL asamath una puddgalayekta experience matha diplomawak karala degree 1kak aran thama wurthimaya watinakama wardanaya karaganima waradakda?
salli walata pri uni lamaiwa pass karanawamai kiyala uba kohamada kiyanne?
anith 1ka machan uba oya adambarayen katha karana uba gatta degree 1ka mokakda?
OL ho AL asamath wima matha yamakkugae buddi matta manima kohamada?







ehenam ubalata awlak na neh 

