පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    O/L, A/L ෆේල් ෆෙන අයටත් BSc එක දෙන එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ, එහෙම නැතුව O/L, A/L ෆෙයිල් වෙන අයට සුදුසුකම් අනුව යන්න තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව පාඨමාලා වගේ දේවල් ඕන තරම් තියෙනවා, අපි මහන්සි වෙලා ගත්තු දේ උබලා සල්ලි විසිකරලා ගන්න එකටයි අපි විරුද්ධ, උබලා හිතන්නේ උගත්කම සල්ලි වලට ගන්න. ඇයි බන් වෙනකන් උබලා ඉස්කෝලේ ගියේ, උබලට ගෙදරට වෙලාම ඉදලා උපාධියක් ගන්න තිබ්බනේ, ඒ වගේ අයටත් ප්‍රයිවට් කැම්පස් වලින් උපාධි දෙනවනේ, උබලා කියයි එහෙම ගන්න බැහැ කියලා, බැරි නැහැ මචන් පුළුවන්, අපි මෙහෙම හිතමු ඔය ප්‍රයිවට් කැම්පස් එකේ BSc එක ගන්න යන සම්පූර්ණ වියදම් රුපියල් ලක්ෂ 5ක් කියලා, මේක උදාහරණයක් විතරයි, දැන් ඉන්නවා සල්ලිකාර පවුලක O/L, A/Lවත් පාස් නැති කෙනෙක්. දෙනවා ඔය ප්‍රයිවට් කැම්පස් එකකට ලක්ෂ 15ක්. එත් බැරිනම් ලක්ෂ 20ක්, එහෙමත් නැත්තන් ලක්ෂ 50ක් දෙනවා, BSc එක නිකන්ම අතේ. ආසයි නේද බන් එහෙම පිස්සු කෙලලා කෙලලා තාත්තා සල්ලි වලට එකක් අරගෙන දෙනවට, උබලා කියයි "අපිනේ දන්නේ ප්‍රයිවට් කැම්පස් වල් පාඨමාලා වල තියෙන අමාරුකම්" කියලා. ඇත්ත , O/L, A/Lවත් පාස් කරගන්න බැරි කෙනා කොහොමද බන් පොඩි පාඨමාලාවක් හරි පාස් වෙන්නේ.

    machan ubata samasthaya therun ganimae nohakiyawak thiyenawa wage penawa
    uba kiyanne OL or AL asamath una puddgalayekta experience matha diplomawak karala degree 1kak aran thama wurthimaya watinakama wardanaya karaganima waradakda?
    salli walata pri uni lamaiwa pass karanawamai kiyala uba kohamada kiyanne?
    anith 1ka machan uba oya adambarayen katha karana uba gatta degree 1ka mokakda?
    OL ho AL asamath wima matha yamakkugae buddi matta manima kohamada?:rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113

    ඔන්න ඕකනේ බන් කියන්නේ. එහෙම උනොත් ප්‍රශ්නයක් සුදුසුකම් නැති කෙනාට BSc එකක් දෙන එක ප්‍රශ්නයක් නැහැ.

    lankawa hama palathenma rajaye uni enna uparima sudusukam aththoda?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    colombo idan B 3k aran pera yanna bari una eth nuwara eliye wage hadda wanniyaka eun C 3k aran pera yanawa.

    ethakota umba kiyana widihata colmbo eka mattek uu private degree 1k karala
    Engineer kenek unath uta wada gov uni giya dakshaida. utha thana dila colambo eka Engineering nokara pol kadanna yanna onada, nikan kuhaka wenna epa ban

    A/L hodata pass welath asadarana wechcha eun kochchra innawada hari uni ekak labenne nathuwa,

    colamba idan ABB aran Moratu select une nati mage yaluwo innawa un private Engineering BSc ekak kalama tiyana waradda mokadda
    ??

    ඔය district quota එක ගැනනෙ බං කියන්නෙ. නන්දිකඩාල් කලපුවේ ඉන්න එකෙකුට නුගේගොඩ ඉන්න එකෙක් තරම් හොඳට පහසුකම් මැද ඉගන ගන්න බැරි නිසයි ඕක තියන්නෙ. ඒත් හම එකාම දැන් A/L කරන්න නුගේගොඩට රිංගනව. දැන් district quota ක්‍රමය නැති කරල island rank අනුපිළිවෙලින් ගන්න යනව කියල කතාවක් තියනව. උඹේ යාලුවනම් හරකෙක්,2nd shy කියල එකක් ගැන අහල නැතුව ඇති
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207294 said:
    So?
    උඹලටත් ඔච්චරම තමා ආණුඩුවෙ කැම්පස් එකකින් ඩිග්‍රි ගත්ත කියලා ජීවිත කාලෙම සැප විඳින්න වෙන්නෙ නෑ පූරුවෙ කරුමෙ කොයි වෙලේ හරි උඩට එනවා පවු කරල තියනවනං. ඒක උඹට මට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ටත් පොදු වෙච්ච දෙයක්. අහලා ඇතිනෙ බුදුහාමුදුරුවො පීඩා විඳපු කොන්දෙ කැක්කුම ගැන එහෙම නේද? පන්සල් යනවනෙ? :rofl:

    උඹ දන්නවද පේරා දෙමල ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා PHD බර ගානක් තියනවා ඒත් ඉන්න ගෙයක් නෑ. ගෑනි නෑ. ළමයි නෑ. නටන්න එපා බං ගිරා පාර දාලා කැම්පස් ගියා කියලා උඹල අලි පොරවල් කියලා හිතාගෙන. :rofl:

    රිදුනද .......... දෙමාපියන්ගේ සල්ලි ගැන කතා කරපු නිසා දැම්මේ බන් .....අපි නම් එක හොදට දන්නවා ....උබත් එක දන්නවනම් හොදයි ,:P:P:P

    ප්‍රෝපා ලනම් ඔහොමම තම බන් අමු පිස්සෝ .....උන්ට පවුල් ජිවිතයක් නැහැ :yes::yes::yes:

    ගිරා පාර දැම්මා ....නොමිලේ ඩිග්රි ගත්තා ....උබලා ගෙවලා ගනිල්ලා ....උබලා අපි ඉගෙන ගන්න ඒවටත් ගෙවපල්ලා .....හු......
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කුණු පෙරේත හැත්තෑ බන් ඕකුන් කුහක බල්ලෝ

    රිදුනද මන්දා හිත මේ තරම් ....
    බරිවිල ගියද හොම්බෙන් ඇදන් ...
    උඩ පැන්න නරියොත් පෙරකළ මචන් ...
    මිදිකන්න බැරිවෙලා කියූ ඒ වදන්
    :P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රිදුනද .......... දෙමාපියන්ගේ සල්ලි ගැන කතා කරපු නිසා දැම්මේ බන් .....අපි නම් එක හොදට දන්නවා ....උබත් එක දන්නවනම් හොදයි ,:P:P:P

    ප්‍රෝපා ලනම් ඔහොමම තම බන් අමු පිස්සෝ .....උන්ට පවුල් ජිවිතයක් නැහැ :yes::yes::yes:

    ආදාල දෙයක් දැම්මනම් සංවාදයට කිසියම් හරයක් එකතු කරන්න තිබ්බා යාලුවා. අවුලක් නෑ. මම රිදුනා කියන්නම්කො මොකද නැත්තං ඔයාගෙ ඊලඟ පෝස්ට් එකේදි මට තවලං භාෂාවෙන්නෙ අහගන්න වෙනවනෙ.

    මහත්තයා දන්නවද පරුෂ වචන භාවිතය කියන පාපකර්මයේ විපාක මොනාද කියලා? :rofl:
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පඩිය තමා ප්‍රස්නේ
    :P:P:P

    gov uni ekek unath performance adunam padi adui :P
    gov degree aran redi kadawala wada karana eunuth innawa :P

    ay pare kagahana eun apata rassa diyau kiyala. rs 10,000 ta adu padiyata gov upadi dari guruwaru gaththe. gov uni giya kiyala hama ekatama hoda padi na :)
    poddak hoyala balapan.

    machan company 1ka ta Employee value nam uta padi wadi :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    machan ubata samasthaya therun ganimae nohakiyawak thiyenawa wage penawa
    uba kiyanne OL or AL asamath una puddgalayekta experience matha diplomawak karala degree 1kak aran thama wurthimaya watinakama wardanaya karaganima waradakda?
    salli walata pri uni lamaiwa pass karanawamai kiyala uba kohamada kiyanne?
    anith 1ka machan uba oya adambarayen katha karana uba gatta degree 1ka mokakda?
    OL ho AL asamath wima matha yamakkugae buddi matta manima kohamada?:rolleyes:

    experience මත තමා ගොඩක් industries වල වැඩ කරගන යන්න පුලුවන්
    එත් එක තැනකදි අලුතෙන් හිතල තීරණයක් ගන්න අවස්ථාවක් ආවොත් තමා ඔතන pvt uniකාරය පසුබසින්නෙත් gov uniකාරය ඉස්සරහට එන්නෙත්.

    engineering වල කොහොමත් බෑ, medicine වලදි surgery වලත් කොහොමත් බෑ. සාමාන්‍ය ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නනම් ඔය දෙගොල්ලො අතර කිසි අවුලක් නෑ. management වල normal companies වලත් කිසි අවුලක් නෑ වඩපල කරගන ඉන්නනෙ තියන්නෙ. ඒත් company එක ලොකු වෙනකොට, director board එකක් ඉන්න සමාගමක්නම් ඒත් අර ප්‍රශ්නෙ එනව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207352 said:
    ආදාල දෙයක් දැම්මනම් සංවාදයට කිසියම් හරයක් එකතු කරන්න තිබ්බා යාලුවා. අවුලක් නෑ. මම රිදුනා කියන්නම්කො මොකද නැත්තං මට ඔයාගෙ ඊලඟ පෝස්ට් එකේදි මට තවලං භාෂාවෙන්නෙ අහගන්න වෙනවනෙ.

    මහත්තයා දන්නවද පරුෂ වචන භාවිතය කියන පාපකර්මයේ විපාක මොනාද කියලා? :rofl:

    එක පරුෂ වචනයක් දල නැහැ.....පරුෂ වචන්වත් දන්නේ නැතුව මොන දිග්රිද බන් උබට .....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113

    ඔය district quota එක ගැනනෙ බං කියන්නෙ. නන්දිකඩාල් කලපුවේ ඉන්න එකෙකුට නුගේගොඩ ඉන්න එකෙක් තරම් හොඳට පහසුකම් මැද ඉගන ගන්න බැරි නිසයි ඕක තියන්නෙ. ඒත් හම එකාම දැන් A/L කරන්න නුගේගොඩට රිංගනව. දැන් district quota ක්‍රමය නැති කරල island rank අනුපිළිවෙලින් ගන්න යනව කියල කතාවක් තියනව. උඹේ යාලුවනම් හරකෙක්,2nd shy කියල එකක් ගැන අහල නැතුව ඇති

    oya liyala thiyena dae athulama pri uni oni ai kiyana deta uththara thiyenawa
    dn balanna col n galle district wala lamaita loku asadaranayak wenawa oya kramaya nisa
    godak lamai wikalpa widiyata pri affiliated uni or foreign uni hoya yanne oya nisa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගිරා පාර දැම්මා ....නොමිලේ ඩිග්රි ගත්තා ....උබලා ගෙවලා ගනිල්ලා ....උබලා අපි ඉගෙන ගන්න ඒවටත් ගෙවපල්ලා .....හු......

    අපි ඒ ගෙවන ඒවා ඔයාට ලබන ආත්මේ ගොනෙක් වෙලා රටටම කඹුරන්න වෙයිද දන්නෙත් නෑ නේද යාලුවා :rofl: කර්ම විපාකනේ :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207389 said:
    අපි ඒ ගෙවන ඒවා ඔයාට ලබන ආත්මේ ගොනෙක් වෙලා රටටම කඹුරන්න වෙයිද දන්නෙත් නෑ නේද යාලුවා :rofl: කර්ම විපාකනේ :rofl:

    එක ටික විස්තර කරපන් විපාක දෙන විදිහ.....එහෙම එකක් පවක් කියලා කොහෙද තියෙන්නේ.....:confused::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක පරුෂ වචනයක් දල නැහැ.....පරුෂ වචන්වත් දන්නේ නැතුව මොන දිග්රිද බන් උබට .....

    :rofl: පරුෂ වචන කියන එකේ තේරුම දන්නවද?
    දිග්රිද උඹලා ගන්නෙ අපි නම් ඩිග්‍රි ගන්නෙ බං.

    ඉස්සෙල්ලා මවු භාෂාව ඉගෙන ගන්න ලොරි ටෝක් මතුවට :rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113

    experience මත තමා ගොඩක් industries වල වැඩ කරගන යන්න පුලුවන්
    එත් එක තැනකදි අලුතෙන් හිතල තීරණයක් ගන්න අවස්ථාවක් ආවොත් තමා ඔතන pvt uniකාරය පසුබසින්නෙත් gov uniකාරය ඉස්සරහට එන්නෙත්.

    engineering වල කොහොමත් බෑ, medicine වලදි surgery වලත් කොහොමත් බෑ. සාමාන්‍ය ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නනම් ඔය දෙගොල්ලො අතර කිසි අවුලක් නෑ. management වල normal companies වලත් කිසි අවුලක් නෑ වඩපල කරගන ඉන්නනෙ තියන්නෙ. ඒත් company එක ලොකු වෙනකොට, director board එකක් ඉන්න සමාගමක්නම් ඒත් අර ප්‍රශ්නෙ එනව

    :cool: ehenam ubalata awlak na neh :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක ටික විස්තර කරපන් විපාක දෙන විදිහ.....එහෙම එකක් පවක් කියලා කොහෙද තියෙන්නේ.....:confused::confused::confused:

    නෑ ඉතිං අපි ගෙවන ඒවගෙන් කනවා කියලා අගේ කරලා කියපු නිසා එහෙම කිවුවෙ. රිද්දගන්න එපා හොඳේ :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    gov uni ekek unath performance adunam padi adui :P
    gov degree aran redi kadawala wada karana eunuth innawa :P

    ay pare kagahana eun apata rassa diyau kiyala. rs 10,000 ta adu padiyata gov upadi dari guruwaru gaththe. gov uni giya kiyala hama ekatama hoda padi na :)
    poddak hoyala balapan.

    machan company 1ka ta Employee value nam uta padi wadi :)

    e mokkuda ban e??? qyanthan ringala gon art course karala didi inna eunne... hama gov degree thiyana ekaawama unge gaanata daanna epaa:no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207411 said:
    :rofl: පරුෂ වචන කියන එකේ තේරුම දන්නවද?
    දිග්රිද උඹලා ගන්නෙ අපි නම් ඩිග්‍රි ගන්නෙ බං.

    ඉස්සෙල්ලා මවු භාෂාව ඉගෙන ගන්න ලොරි ටෝක් මතුවට :rofl:

    උබේ ඉතා ඉහල සිංහල දැනුම ගැන මම සුභ පතමි .....එල එල සතුටුද දැන් :yes::yes::yes::P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15207389 said:
    අපි ඒ ගෙවන ඒවා ඔයාට ලබන ආත්මේ ගොනෙක් වෙලා රටටම කඹුරන්න වෙයිද දන්නෙත් නෑ නේද යාලුවා :rofl: කර්ම විපාකනේ :rofl:

    උඹත් ගිය ආත්මෙ රජයේ විශ්ව විද්‍යාලෙක උපාඩිධාරියෙක්ද පුටේ:rofl::rofl:
    අපි ලබන ආත්මෙ පැති මාරු කරගන ඇරගමු:sorry::sorry::sorry: