අපි යකෝ රජයේත් කරලා pvt ත් කරලා අනිත් උන්ටත් උදව් කරගෙන JVP ඊරිසිකාරයන්ට වඩා හොඳින් ඉන්නවා. උඹල අරූට බැහැ මූට පුළුවන්, අරූගේ ගෙදර tv එක 42" අපේ තාම 21" , අරූට allion අපේ ගෙදර තාම 125 බයික් එක කිය කියා තැවෙනවා.
A/L ෆේල් උනත්, පාස් උනත්, රජයේ උනත් pvt උනත් කොහොම කොහොම හරි කට්ටිය ගොඩ ගිහින් හොඳ ජොබ් එකක් කරගෙන ආතල් එකේ ඉන්න තියෙනවා නම් නේද හොඳ.
උම්බලට් කොහොමත් ඉතින් සල්ලි තියෙන උන් පෙන්න බැහැනේ නේද බන්.
A/L ෆේල් උනත්, පාස් උනත්, රජයේ උනත් pvt උනත් කොහොම කොහොම හරි කට්ටිය ගොඩ ගිහින් හොඳ ජොබ් එකක් කරගෙන ආතල් එකේ ඉන්න තියෙනවා නම් නේද හොඳ.
උම්බලට් කොහොමත් ඉතින් සල්ලි තියෙන උන් පෙන්න බැහැනේ නේද බන්.
මොකා කොහොම දැන් ඇඩුවත් බැරි උන නිසානේ privet කරන්නේ......ඇත්තනම් ඇත්ත කියන්න බොරුනම් බොරු කියන්න...![]()

mama hitanne uba hariyata gihin naha