පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි යකෝ රජයේත් කරලා pvt ත් කරලා අනිත් උන්ටත් උදව් කරගෙන JVP ඊරිසිකාරයන්ට වඩා හොඳින් ඉන්නවා. උඹල අරූට බැහැ මූට පුළුවන්, අරූගේ ගෙදර tv එක 42" අපේ තාම 21" , අරූට allion අපේ ගෙදර තාම 125 බයික් එක කිය කියා තැවෙනවා.

    A/L ෆේල් උනත්, පාස් උනත්, රජයේ උනත් pvt උනත් කොහොම කොහොම හරි කට්ටිය ගොඩ ගිහින් හොඳ ජොබ් එකක් කරගෙන ආතල් එකේ ඉන්න තියෙනවා නම් නේද හොඳ.
    උම්බලට් කොහොමත් ඉතින් සල්ලි තියෙන උන් පෙන්න බැහැනේ නේද බන්.

    මොකා කොහොම දැන් ඇඩුවත් බැරි උන නිසානේ privet කරන්නේ......ඇත්තනම් ඇත්ත කියන්න බොරුනම් බොරු කියන්න...:P:P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    දැන්වත් කියපන්කො මුළු වත්කම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646

    ඉතින් අපි හිගන්නොද උන්නැහේ.....අපුරු තර්කෙ......:rofl::rofl::rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මොකා කොහොම දැන් ඇඩුවත් බැරි උන නිසානේ privet කරන්නේ......ඇත්තනම් ඇත්ත කියන්න බොරුනම් බොරු කියන්න...:P:P:P

    Nope i did a private degree to finish off academic education by 20
    and start working and start M.s.c. at 21 while working and finish off it by 23 :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    education and health compare karanna ba ban. health kiyanne number 0 priorit ekak. so gov hospital wala pahasukam adu karanna hithannawath ba. anika oya nawaloka asiri wala operation karaganna giya ape adurana aya amu kunuharapen bana dana enawa mudukku wagelu:rofl: kalubowila hodailu seratama wada.......

    Kalubowila hoda hospital..
    Nawaloka mudukku wage :rolleyes: mama hitanne uba hariyata gihin naha :D
    itin ban literacy rate ekat ehema tamai :D

    hari ehenam mata kiyahan private schools , international schools ewat lankawe ewunta tahanam kalanam harine :)

    private schools walin OLs ALs pass wena ewun nedda???
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    Pvt campus athi wenaeka awulak mamanam dakinne na. namuth me okkoma eka paalanayak yatathata gena enna ona. e kiyanne goverment eken control karanna puluwan thanaka e pvt campus athi karanna ona.

    anik pradhana kaaranaya thamai lankawe job market eka study karala mewagen out wena kattiya limit karawanna ona. ex kiwwoth IT nam lankawe job market ekata galapena widihata courses wageea out wena pramaanayath theeranaya karanna ona. nathenam anthimata upadiya aran rakiya wirahitha pramaanaya wadi wenawa.

    monawa unath gov campus wala kattiya kagahanne atthatama lankawe anagathaya gana hithala nemai kiyana ekai mage adahasa. mathakanee ara campus lectures la karapu wada warjanaya. anna eka wage thamai oka. thamange thana raka ganna karana ka gahillak. eken ganna ona point tiyanawa. ewa aragena me system eka wenas karanna ona.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් යකෝ දවසකට නුවරඑළියේ එකා පැය දෙකක් කට්ට කාගෙන නුවරට ක්ලාස් ඇවිල්ලා තවත් පැය දෙකක් පාරට දීලා ආයි ගෙදර ගිහිං පාඩම් කරලා ගන්න රිසල්ට් එකෙන්ම කොළඹට වෙලා බලියං ඉන්න එකාටත් කැම්පස් යන්න දෙන්න කියලද උඹ කියන්නේ. අනේ බං කොලබිං කැම්ප්ස් යන්න ඔච්චර අමාරුවක් නෑ බන් පොඩ්ඩක් වැඩ කලා නම්, අපිත් කොළඹ තමා :rolleyes:මුකුත්ම වැඩ නොකර ගමේ එවුන්ට ඉරිසියා කරලා හරියන්නෙ නෑ

    ඇයි යකෝ නුවර එළියේ හොඳ ක්ලාස් නැති එකට කොළොඹ එකා පලිද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Kalubowila hoda hospital..
    Nawaloka mudukku wage :rolleyes: mama hitanne uba hariyata gihin naha :D
    itin ban literacy rate ekat ehema tamai :D

    hari ehenam mata kiyahan private schools , international schools ewat lankawe ewunta tahanam kalanam harine :)

    private schools walin OLs ALs pass wena ewun nedda???

    newasikawa prathikara ganna side eka gana kiyanne. gihin thiyanawa.. ita wada 10 gunayak kalubowila hodata karanawa machan. mokak kari aragana gihlla balapan dekatama.....

    ai thahanam karanne.. dan kawda kiwwe pvt degree institute tika thahanam karanna one kiyala.............
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    newasikawa prathikara ganna side eka gana kiyanne. gihin thiyanawa.. ita wada 10 gunayak kalubowila hodata karanawa machan. mokak kari aragana gihlla balapan dekatama.....

    ai thahanam karanne.. dan kawda kiwwe pvt degree institute tika thahanam karanna one kiyala.............

    උඹ මොනාද බන් රට ලෝකේ ගැන දන්නේ ගිහින් උඹේ වැඩක් බලාගනින්..................................
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba danna ekaane.. samaja biyen ge assata wela idagana pora talk denawa:P

    හිකිස් කියල තමා මේවට කියන්න තියෙන්නේ................................... ගෙහුං උඹේ උපාදිය ඉවර කරන් රස්සාවක් කරලා හිටපන් ඉස්සර වෙලා...........
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    newasikawa prathikara ganna side eka gana kiyanne. gihin thiyanawa.. ita wada 10 gunayak kalubowila hodata karanawa machan. mokak kari aragana gihlla balapan dekatama.....

    ai thahanam karanne.. dan kawda kiwwe pvt degree institute tika thahanam karanna one kiyala.............
    kalubowila hospital ekanan hondai wards ehema pirisidui....
    staff eka gana nan kathaa karanna epa anthima charterr....:oo:
    attendants la nurses la n house officers la ganna deyak naa.....:frown:
    unge patta gas thiyenne aduma gaane ledekta karanuuwane salakannawath danne naa....:angry:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ඇයි යකෝ නුවර එළියේ හොඳ ක්ලාස් නැති එකට කොළොඹ එකා පලිද?
    පලි ගහන කතාවක් නෙමේ උන්නැහේ මං කිව්වෙ. පහසුකම් අඩු පැත්තක ළමයෙකුයි , ඉගෙනගන්න පහසුකම් වැඩිසාපේක්ශව හොද අධ්‍යාපන පහසුකම් තියෙන පැත්තක ළමයෙකුයි ගන්න ප්‍රතිපලය එකම විදිහට වර්ග කරන්න බෑ. මං හිතන විදිහට නම් පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් මේ ක්‍රමය සෑහෙන දුරට සාධාරණයි. කොහොමත් කොළඹ කැම්පස් වලට කොළඹින් නේ වැඩිපුර මෙරිට් ගන්නේ ඉතින් අපි ආඩපාලි කිය කිය ඉදල හරියන්නෑ :shocked:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොකා කොහොම දැන් ඇඩුවත් බැරි උන නිසානේ privet කරන්නේ......ඇත්තනම් ඇත්ත කියන්න බොරුනම් බොරු කියන්න...:P:P:P

    eka ithin godak ewanuta hari athi,eth ape nangi ekka nibm inne yaluwo godak innwa campus select welath nibm apu.
    lankawe z core eka hinda godak hoda result thibbath yanna wenne nathi kattiyatath karanna deyak thiyenna onane,
    mamanam private thiyenawanam kamathi ,mokada AL pass wena pramanen 20% wagena campus ganne,ithuru ayata karanna deyak thiyenna onane
    rajaye wagakima ewaye gunathmaka bawa balana eka
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹලගේ ගෙවල් වල හිඟනකම් නම් මට මෙතන පෙන්නේ නැහැ. හැබැයි අදහස් වලින් නම් පට්ට හිඟන්නෝ.

    මුළු සමාජය ගැනම වයිරයෙන් ඉන්න උඹල කොච්චර පීඩනයකින් ඉන්නවද කියල හිතා ගන්න පුළුවන් කියන කතා වලින්.

    අනිත් එක, උඹල කොච්චර එපා කිව්වත් දැනට බොහෝ කාලෙක ඉඳන් ලංකාවේ pvt uni's තියෙනවා. තව ඒවා හෙට අනිද්දට ආණ්ඩුවෙන් පටන් ගනියි. තව කෑ ගහපල්ලා.
    .

    ඉතින් අපි හිගන්නොද උන්නැහේ.....අපුරු තර්කෙ......:rofl::rofl::rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    newasikawa prathikara ganna side eka gana kiyanne. gihin thiyanawa.. ita wada 10 gunayak kalubowila hodata karanawa machan. mokak kari aragana gihlla balapan dekatama.....

    ai thahanam karanne.. dan kawda kiwwe pvt degree institute tika thahanam karanna one kiyala.............

    hehe uba nawatunoth therei oke inna aya salakana hati :D
    machan public hospitals leddunta ballanta wage salakana welawal tiyanawa
    :) private wala e sellam danna ba salli gewala inna nisa :D
    namut public ewa tiyennat oni samanya minissunta yanna..... :)

    e wagema tamai education public government dekama tiyenna oni :D

    poddak POLL 1 balapan 38k vote karala tiyanawa nithibiya yuthui kiyala :D
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,179
    1
    16,026
    113
    Machanla amathara panthi kiyanne nomile uganwana thanakda???

    Scole yanne namata
    Xam goda daganne amatara panti walin (salli dila yana ewwa )

    Maru nidahas adyapane lankawe
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උඹලගේ ගෙවල් වල හිඟනකම් නම් මට මෙතන පෙන්නේ නැහැ. හැබැයි අදහස් වලින් නම් පට්ට හිඟන්නෝ.

    මුළු සමාජය ගැනම වයිරයෙන් ඉන්න උඹල කොච්චර පීඩනයකින් ඉන්නවද කියල හිතා ගන්න පුළුවන් කියන කතා වලින්.

    අනිත් එක, උඹල කොච්චර එපා කිව්වත් දැනට බොහෝ කාලෙක ඉඳන් ලංකාවේ pvt uni's තියෙනවා. තව ඒවා හෙට අනිද්දට ආණ්ඩුවෙන් පටන් ගනියි. තව කෑ ගහපල්ලා.
    .

    Uba ethakota chinthana posatha.....ela ela ;);):P:P