පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රෙද්ද. කලමනා කරුවද මෙහෙම හදපං මෙහෙම හදපං කියන්නෙ. :rofl::rofl:එහෙම කරන්නෙ architecture කියන එකා. manager කරන්නෙ උට කියනව කොච්චර ලොකු බිල්ඩිමක්ද ඕනෙ කොච්චර ගාණකටද එලියෙන් ලස්සන වෙන්නද ඕනෙ මොන වගේ design එකක්ද company එකට ගැලපෙන්නෙ නැත්තං ඌ දන්නෑ පඩිපෙලක් දාන්න ඕන කොයි විදිහටද කියලවත්.:lol::lol: උගෙ වැඩේ අරූට මූට උපදෙස් දීල අරූව මූව regulate කරල අරක මේක balance කරගෙන යන්න මිසක් ඇත්තටම උට "දැනුමක්" නෑ

    lol owata thama api wage QS la inne...! :rofl::rofl::rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය තියෙන්නේ නියෙමෙට කියල ඔව් ඔව් කුහක කම නම් ගෑවිලාවත් නැහැ :rofl:

    හැන්කොක් දෙයියෝ ගෙ අලුත් තියරි

    ත්‍රෙඩ් එක මඟින් ;)

    1. ලංකාවෙ වැඩ්ඩෝ යනු මැත්ස් හා බයො කර කැම්පස් යන උන්ට
    2. කොමර්ස් කරලා යන්නෙ කටපඩමින්ය
    3. a/l විභාගෙ තමයි ලෝකෙ තියෙන හොදම විභාගෙ
    4. රජයෙ කැම්පස් සියල්ල පට්ටය
    5. ප්‍රයිවෙට් කැම්පස් කුජිතය
    6. රජයෙ කැම්පස් වල ස්ටැන්ඩඩ් එක වැඩිය එහෙත් ප්‍රයිවෙට් කැම්පස් බිහි වෙනවට කැමතිත් නැත
    7. ලොකු ලොකු තීරණ ගන්න පුලුවන් රජයෙ කැම්පස් වල උන්ට පමනි
    8. a/l ෆෙල් වෙන උන් හරක් / මෝඩයින්/ මෙලො වැඩකට නැති උන්ය
    9. මෙ ලෝකය දුවන්නෙ දොස්තරලා හා ඉංජිනියර්ස්ලා නිසා පමනි

    ප්‍රයිවෙට් එව්වා තත්වෙන් බාල නම්
    පඩි දෙන්නෙත් උන්ට අඩුවෙන් නම්
    සලකන්නත් උන්ට අඩුවෙන් නම්
    ඇයි දෙය්යෝ ඔයැයි ඔච්චර අඩන්නෙ??? :(

    අවසාන නිගමන -

    හැන්කොක් දෙය්යාට කිසියම් බරපතල ලෙස මානසික අපහසුවක් ඇත :dull::dull:
    මොහුට a/l පන්ති කරන ආයතනයක් ඇත :P;)
    බැද ගත්තු බෙරෙ ගසමින් ඇත :rofl:

    කුහක කම ගැවිලවත් නැත ;) ;)
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    :lol::lol::lol:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    hari itin mn kiwwada QS la ehema wenne na kiyala :lol: mn kiwwe accountant knk newei project manager kiyala

    Accountantsලා කවද්ද යකෝ කලමණා‍කරුවෝ උනේ??? :lol::lol: මෙතන ඉන්න ගොඩක් උන්ට තියෙන්නේ කලමාණාකරුවා ව්‍යවසායකයා කියන්නේ කවුද කියලා දන්නේ නැති අවුල... උබලා හිතන් ඉන්නේ කොමස් කරාම එකවුන්ටන්ට් කෙනෙක් විතරයි වෙන්න පුලුවන් කියලද ??? :angry::angry::angry:
     
    Last edited:
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    අවසාන වශයෙන් මට කියන්න ‍තියෙන්නේ මෙච්චරයි මොකද මේක තව දුරටත් අරන් යන එක ඵලක් නැහැ... මෙක නිකං ඔ‍රියගේ ලෝක විනාස තෙඩ් එක වගේ!!!
    අපි මොනවා කිව්‍වත් ඔහේ කියවලා මැත්ස්,බයෝ ලොකු කරන් කතා කරන එක විතරයි!! මට මේක ටයිප් කරද්දි නවලෝක මුදලාලි මතක් උනා හැං‍කො‍ක් පුලුවන්නම් ඒ කවුද... කොච්චර වෙනකන් ඉගෙනගෙන තියෙනවාද.... මැත්ස්,කොමස් කරපු කී‍ දෙනෙක් එයා ලග වැඩ කරාද තාමත් එයාගේ කම්පැනි වල වැඩ කරනවාද කියලා හොයලා බලපන්...........

    (කලින් හැංකොක් කිව්වනේ මැත්ස් කරේ නැත්තන් උන් ගොන්නු කියලා,ඉතින් බලපන්කෝ හොයලා ‍නවලෝක මුදලාදි මැත්ස්ද කරේ කියලා/රජයේ කැම්පස් එකකටද ගියෙත් කියලා හොයලා බලපන්!!!)
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    වැඩ්ඩා;15278751 said:
    Accountantsලා කවද්ද යකෝ කලමණා‍කරුවෝ උනේ??? :lol::lol: මෙතන ඉන්න ගොඩක් උන්ට තියෙන්නේ කලමාණාකරුවා ව්‍යවසායකයා කියන්නේ කවුද කියලා දන්නේ නැති අවුල... උබලා හිතන් ඉන්නේ කොමස් කරාම එකවුන්ටන්ට් කෙනෙක් විතරයි වෙන්න පුලුවන් කියලද ??? :angry::angry::angry:

    mchan mata metana waada karanna ona na tawat.accountant kiyana wachane waradiy eka illa as kara gannawa(mata kiyanna ona une commerce karapu ekek newei hama tanakama manager la wenne kiyala.btw accountatnt keknekuta ona unoth manager kenek wennat barida? :rolleyes:)

    mata kiyanna dewal natuwa newei mnawat nokiya inne.wadak nati nisa.ubamada koheda kalin kiyala tibuna commerce karapu aya nattan engineers latat pawatmak na kawda unta job denne kiyala :rofl::rofl: engineerslata job hadala denna kawruwat ona na.commerce karapu aya hitiyat natat eyalata job ekak tiyenawa. engineer ta wada karanna kalamanakaruwa hitiyat ekai natat ekai.enjo nattan kalamanakaruwa hitiyat laba labana business ekak karanna bariwei. udaharanayak widiyata civil engineers la gamu.civil engineering wada karana company okkoma tika wahuwat civil engineerslata karanna tiyena wade natiwenne nane :rofl::rofl: mokada construction natiwenne na ee company wahuwa kiyala. habai ee company wahuwot commerce karapu ayata,accountant lata nam wadaa nati wenawa. eka terum ganna. private hospital ekak gattat ehemai.eka wahuwa kiyala leddu natiwenne nane.leddu innakan doctors lata wada tiyenawa.eth hospital eka wahuwot accountatnts lata wada nathiwei. :D

    ps : kohomaunat mn kiyanne eka profession ekakata wada anit eka pahat kiyala.. :yes:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    100% true , pass wenna thiyena amaruwa apine danne. mun hithan inne salli dunnama exam pass karala denawa kiyala. government uni wala inna gon booruwanta wadiya knowledge ekak private uni walata yana ayata thiyenawa. kawadawath private uni walata giya un jobbs diyaw kiya kiya pare higakala thiyenawada.

    hariyatama hari wadena thanatama kiuwa word tikanam... kathawa aththa:angry::angry::angry::angry::oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    what the hell is going on

    rise-of-the-apes.jpg

    rise of the commerce anathayo

    facepalm.jpg

    wtf_is_this_shit2_RE_73_Million_Sharks_Killed_Every_Year-s468x349-71815.jpg
     
    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
    …1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl:

    …2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes:

    3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:

    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:

    …ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:

    …උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

    ================================================

    මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...

    ඒක නම් ඇත්ත. මාත් එකගයි. Private Campus තියෙන්න ඕන. :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    100% true , pass wenna thiyena amaruwa apine danne. mun hithan inne salli dunnama exam pass karala denawa kiyala. government uni wala inna gon booruwanta wadiya knowledge ekak private uni walata yana ayata thiyenawa. kawadawath private uni walata giya un jobbs diyaw kiya kiya pare higakala thiyenawada.

    job diyaw kiyala pare kaagahanne art,commerce karapu ayai ee degree external karapu ayai.api kagahanne na ehema. ee art degree private dammot ewa karala balapan ubalata job labeida pare kaagahanna weida kiyala. :lol:

    eng. or mbbs aya ehema kaagahanna deyak na.apita job tiyenawa.ee nisa gon buruwa kawda kiyala tawa tikak hitala baluwot hodai neda? mokada nattan mehema katawak kiyaida danna ekek. ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන ඉන්න හිඟන්නො දෙතුන්දෙනෙක්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ප්‍රයිවට් යුනි එකකින් සල්ලි වියදම්කරල ඩිග්‍රියක් ගන්න එක ගැන.:angry::angry: එකෙක් කියලතිබුනා "සල්ලි දීල බඩුගන්න තැන් වලට කඩ කියන නිසා උපාදි කඩ කියනව" කියල. එතකොට යකෝ පිනට බෙහෙත් දෙන්නේ පින් බෙහෙත් ශාලාවෙන්. පිනට පඩියක් කියල දෙන්නේ පිං පඩිය. එහෙම බලං ගියාම තොපි වලිකාගෙන පුක ඉරාගෙන මහපොලයි හැම අම්මගෙ හුත්තයි ඉල්ලං හිඟමනේ ගිහින් ගන්නේ පිං විශ්වවිද්‍යාලයේ හිඟන උපාදිනේ.:rolleyes::baffled:

    ජෙප්පොන්ට පුකදෙන පිම්පියො හිතන් ඉන්නව ඇත්තේ ඒ ලෙවල් ගොඩදාන් කැම්පස් ගියාම, ලකුණක් මදි වෙලා හරි කැම්පස් යන්න බැරි වුන අය උන්ට ලොව ලොව ඉන්න ඕන කියල වෙන්න ඇති.:rolleyes: හැබැයි යතාර්තේ ඕක නෙමෙයි කැම්පස් යන්න බැරිවුන එකා දඩ බඩ ගාල ප්‍රයිවට් යුනි එකකින් ඩිග්‍රිය දාගෙන වයිට් කොලර් ජොබක් කරනකොටත් පිනට යුනි ගියපු උන් මහපාරේ පිකට් කරනව. තවත් අවුරුදු දෙක තුනක් තටමල රෙවල ඩිග්‍රිය දාගත්තහම බලු බල්ලෙක් වැඩට ගන්නෑ මොකෝ විශය කරුණු වලට වඩා ඔලුව පිරෙන්න තියෙන්නේ අසහනේ විතරයි.:dull:

    අන්තිමට ජොබ් නෑ, වයසට යනව, දෙමව්පියො නාකිවෙනව,
    වගකීම් වැඩිවෙනව, හරිහමන් කෙල්ලෙක් නෑ, බැඳගන්න බැරිවෙනව, බැන්දත් බඳින්න වෙන්නේ තිස්පහ පැන්න තරුණ යුවතියො, උන්ට දාව ලමයි හම්බවුනාම කාලෙත් එක්ක සීයයි මුනුබුරයි වගේ....... ඉතින් අසහනේ....... මැරෙනකං අසහනේ....... ජීවිතේ ගොඩදාගත්තු උන් දිහා බල බල අසහනේ.....:rolleyes::baffled:

    මුන් වගේ වේසිගේ පුතාල හදන දෙමාපියො කරන්න ඕන ඕකුන්ට එක සතපහක් දෙන් නැතිව, තනියම හම්බුකරන් තනියම කාල බීල කුලී ගෙවන් කාමරවල ලැගල තනියම ඉගෙනගනින් කියල ගෙවල්වලින් එලියට ඇදල දාන එක. එහෙම වුනානම් බලාගන්න පුලුවන් රෙවාගෙන ඉන්න ලස්සන.

    අනේ තොපියි තොපේ දේශපාලනෙයි, ප්‍රේමදාසය වලෙන් නැගිට්ටනං තොපි හඳෙත් නෑ.....:angry:

    දැන්වත් පුක නොදී ඉගෙනගෙන; අරූ හොරා කාපුව, මූ හොරාකාපුව හොයන්න ඉස්සෙල්ලා තමුන් පිනා කෙලපුවට හරියන්න රටට වැඩක් කරල ණයගෙවපල්ලා.

    පොරටෝක් දැම්මට උඹල හිඟන්නටත්
    ණයයි.... තූ තොපි. :baffled:

    PS.
    මම මේ කිව්වේ යුනි ගිහින් දේශපාලනය කරන වේසිගේ පුතාලා පිළිඹඳව පමනක් බව සලකන්න.

    Linda~

    :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    menna puttalam buuruwek.. :lol::lol:

    332a5op.jpg

    hankok Last Activity: Today 12:59 AM :rofl::rofl:

    yako mewa dakkama pukenuth hina yanawa. :rofl::rofl: thopi eng. mbbs degree newei art degreeyak karanna taramwat molayak nati ewun ne.itin topilata mona university da. huunu bijjaka taramwat molayak nati ubalata mona degreeda banzzz. :lol::lol::lol::lol:

    meka balala anith dawase wath ahuwennatuwa me wage deyak karanna balapan.moda musalaya.tho - rep dunna eka gana newei mata tiyena awula uba wage montisoori lamayek ge taram wat molayak/danumak nathi ekekwa dakka eka.thuk nodakin.. :lol::lol::dull::dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City
    මට වැඩි දෙයක් කියන්න නම් නෑ. එත් ගිය පාර SITAM 1 කට ගත්තු batch එකේ A /L ප්‍රධාන විෂයන්ට සමහරකට F අකුරු ගත්තු කී දෙනෙක් ඉන්නවා කියලද උබ කියන්නේ? පුළුවන් නම් එහෙම නැහැ කියල ඔප්පු කරපන්. මන් පැහැදිලිවම කියන්නේ මගේ අඳුරන යහළුවන් කිහිප දෙනෙකුගේ රෙසුල්ට්ස් මන් හොඳටම දන්නා හින්දයි අද උන් ඌකේ medicine කරන හින්දයි.
    මගේ පාසලෙන්ම ඔකෙට අන්තිමට ගත්තුbatch එකට සෙට් එකක්ම ගියා. හොඳම උනුත් ඒ අතරේ හිටිය එක වෙනම කතාවක්. නමුත් මන් කතා කරන්නේ හැකියාව අඩු උන් ගැන.

    A L වල subjects ගොඩ දාගන්න බැරි උන කෙනෙක් කොහොමද බන් A L වගේ සිය ගුණයක් ලොකු medicine course එක කරන්නේ? උබල මූඩයෝ කියල කියනවා නෙමෙයි. AL ගොඩ දාගෙන docala උණු සුපිරිමි වැඩ්ඩො අතිනුත් වැරදීම් වෙන කොට, එහෙම අහලකින්වත් තියන්න බැරි උන් වයිද්යවරු උනාම මොන වගේ දෙයක් වේවිද?

    මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න හදන්නේ ඔකේ ඉන්න බහුතරය. මන් කතා කරේ medical college එක ගැන පමණි!

    මචං මම UNIVERSITY වලට බනින්නේ නැහැ මෙතන .ඒත් උඹ කිව්ව එකේ පොඩි අවුලක් තියෙනවා .මචං A/L ගොඩ දාන්න බැරි එකා Medicine වගේ ලොකු එව්වා කරනේ කොහොමද කියල කිව්වනේ .හරි අපි බලමු මේ A/L කියන්නේ මොනවගේ විභාගයක්ද කියලා. එතන කණ්ඩායම් හැඟීම තියෙනවද ? නහැ .නිර්මාණශීලීත්වය තියෙනවද ? ඒත් නැහැ .තාර්කික බුද්ධිය තියෙනවද ? නැහැ .ප්‍රායෝගික න්යාය තියෙනවද ? නැහැ .එහෙනම් මොකක්ක්ද තියෙන්නේ ? තියෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ පොත මරලා ගිරවා වගේ කටපාඩම්ක් කරලා එක දවසකින් කොළ කෑල්ලකට වමාරන එක.

    …මෙඩිසින් කරන එකා හිතන්න ඕනේ සත්තු මිනිස්සු ගැන නේ .ඒත් බයෝ කරන උන් හිතන්නේ එව්වද ? නැහැ .එහෙනම් හිතන්නේ මොකක්ක්ද ? .කොහොමද ලකුණු ගන්නේ ,කොහොමද Z-Score එක වැඩිකර ගන්නෙ කියන එක .බයෝ විතරක් නෙමේ අනික් හැම විෂයෙම මේ තත්වය තියෙනවා .කවුරුත් විෂය ගැන හිතන්නේ නැහැ. ඉතිං එහෙම විභාගයක් ගොඩ දැම්මා කියලා කොහොමද පොරක් වෙන්නේ ? අනික ඔය පාස් වෙන උන් කැම්පස් යන්නේත් විභාගේ කරලා අවුරුද්දකට පස්සේ .ඉතිං උන්ගෙන් විෂය ගැන දෙයක් ඇහැව්වාහම ගොඩක් උන්ට මතක නැහැ .ඉතිං කොහොමද අර විභාගේ කටපාඩම් කරලා පාස් උන් විතරක් මෙඩිසින් වලට සිදුසුයි කියන්නේ ? .අනික් දේ තමා සමහරක් එවුන් ඉන්නවා මෙඩිකල් ෆැකල්ටි එකට යන්න නිසාද මන්දා හෙන ඔළුවෙන් ඉන්නේ .මිනිහෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ ,හිනාවක් නැහැ .දැක්කොත් වගතුවක් නැහැ .ඉතිං එහෙම උ කොහොමද මිනිස්සුන්ට බෙහෙත් දෙන්නේ .අනික ඔය විභාග ගොඩා දාපු දොස්තරල කීදෙනෙක් ඉන්නවද හරියට සුව වෙන්න බෙහෙතක් දෙන්න බැරි .සමහර උන් ඔපරේෂන් එකක් කලොත් අජූතයි .කියන්න ඕනේ නැහනේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අක්කා කෙනෙක් ගේ අතකට කරපු හරිය . අහ් තව දෙයක් ,අපේ පැත්තේ ඉන්නවා දොස්තරයෙක් .දවසක් අපි බෙහෙත් ගන්න ගියා .සාමාන්‍යෙන් අහනවනේ බෙහෙත් දෙනකොට කෑවේ මොනවද කියලා .හරියට ලෙඩේ හොයා ගන්න .මම ඉතිං කිව්වා කාපු දේවල් .පස්සේ මම කිව්ව බෙහෙත් නෙල්ලි ගෙඩියකුත් කෑවා කියලා .මූ අහනව මගේන් "මොනවද බෙහෙත් නෙල්ලි කියන්නේ මම එහෙම එකක් අහල නැහැ නේ" කියලා:growl::growl::growl::growl::growl: .ඉතිං මට ඊලඟට හිතිච්ච දේ ගැන ලියන්න ඕනේ නැහැ නේ .ඉතිං කවුද මේ කිව්වේ ? උඹ කියන විදියට විභාගේ හොඳට පාස් කරලා අවුරුදු 6ක් මෙඩිකල් ෆැකල්ටියේ ඉඳලා බෙහෙත් දෙන දොස්තර මහත්තයෙක් .විලි ලැජ්ජාවේ සන්තොසේ බැහැ .හැබැයි මම කියන්නේ නැහැ හැම දොස්තරම එහෙමයි කියලා .හොඳ මිනිස්සුත් ඉන්නවා .මට ඕනේ උනේ උඹ කිව්ව විභාග ගොඩ දැමිල්ල සහ මෙඩිසින් යාම කියන දේ කොච්චර ගැළපෙනවද කියලා පෙන්වන්න .හැබැයි විභාගේ පාස් වෙන එක වරදක් නෙමේ .ෆේල් උනා කියලා කවුරුත් සවුත්තුත් නැහැ .මොකද වැරදිච්ච තැන හදාගන්න එක තමා ෆේල් වෙච්ච එකා කරන්න ඕනේ .ඉතිං උන්ට සල්ලි ගෙවලා හරි ea දේ කරගන්න පුළුවන් නම් ඒක හොඳයි .ඒකට ඉඩ දෙන්න ඕනේ .කුහක වෙන්න නරකයි .

    :yes::yes::yes::yes::yes::yes::yes:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland

    :yes::yes::yes::yes:

    ගොඩක් මෙඩ්ඩො දිහා බලන්න. පට්ටම කුහකයි. ඉස්කොලෙ යන කාලෙ ඉදන් ජරා විදියට හිටපු උන් තමා ඔකට ගොඩක් ගිහින් තියෙන්නෙ. අපේ බැට්ච් එකේ හිටපු පජාතම ඩයක් 2-3ක් මෙඩිසින් ගියා. තවත් ඔනෙ තරන් උදාහරන උබල අපි හැමොම දන්නව.
     
    හරියට හරි පිටරට ඩොකාලායි ලන්කාවෙ ඩොකාලයි එකට ඉන්නකොට ඔය වෙනස නොසැහෑන්න පේනව, මෙහෙ උන් අපිට පේන්න හෙන ඔලුවෙන් හිටියට පිටරට උන් දැක්කම නැට්ට *කේ ගහගෙන ඉන්නෙ, ඔය අතරෙ ලන්කාවෙ හැම අතින්ම දක්ෂ ඩොකාලා කීප දෙනෙකුත් ඉන්නව, අනිත් උන් නම් කරන්නෙ පට්ටම විකුනගෙන බඩගෝස්තරේ රැක ගන්න එක විතරයි. මේ පොලොවෙ පයගහලා ඉන්න බැරි උන් කොහොමද මිනිස්සුන්ට බෙහෙත් කරන්නෙ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    job diyaw kiyala pare kaagahanne art,commerce karapu ayai ee degree external karapu ayai.api kagahanne na ehema. ee art degree private dammot ewa karala balapan ubalata job labeida pare kaagahanna weida kiyala. :lol:

    eng. or mbbs aya ehema kaagahanna deyak na.apita job tiyenawa.ee nisa gon buruwa kawda kiyala tawa tikak hitala baluwot hodai neda? mokada nattan mehema katawak kiyaida danna ekek. ;)
    ආට් එක දෙකට කඩලා දැන් අලුත් සෙක්ශන් එකක් තියෙනව තාක්ෂනයද මොකක්ද කියල:nerd:
     
    ඔව්;)