රෙද්ද. කලමනා කරුවද මෙහෙම හදපං මෙහෙම හදපං කියන්නෙ.එහෙම කරන්නෙ architecture කියන එකා. manager කරන්නෙ උට කියනව කොච්චර ලොකු බිල්ඩිමක්ද ඕනෙ කොච්චර ගාණකටද එලියෙන් ලස්සන වෙන්නද ඕනෙ මොන වගේ design එකක්ද company එකට ගැලපෙන්නෙ නැත්තං ඌ දන්නෑ පඩිපෙලක් දාන්න ඕන කොයි විදිහටද කියලවත්.
උගෙ වැඩේ අරූට මූට උපදෙස් දීල අරූව මූව regulate කරල අරක මේක balance කරගෙන යන්න මිසක් ඇත්තටම උට "දැනුමක්" නෑ
lol owata thama api wage QS la inne...!










)






