බිල් ලොක්කා මේක කියලා තියෙන්නේ, ජීවිතේ කරදර බාධක ආවත් අධෛර්ය නොවී මහන්සි වෙලා වැඩ කරන එකේ වටිනකම පෙන්නන්න මිසක්, එක්සෑම් අනාගනිං කියන මැසේජ් එක දෙන්න නෙවෙයි 

බිල් ලොක්කා මේක කියලා තියෙන්නේ, ජීවිතේ කරදර බාධක ආවත් අධෛර්ය නොවී මහන්සි වෙලා වැඩ කරන එකේ වටිනකම පෙන්නන්න මිසක්, එක්සෑම් අනාගනිං කියන මැසේජ් එක දෙන්න නෙවෙයි 
http://www.elakiri.com/forum/showthread.php?t=1583342බින්දු;15789722 said:බිල් ලොක්කා මේක කියලා තියෙන්නේ, ජීවිතේ කරදර බාධක ආවත් අධෛර්ය නොවී මහන්සි වෙලා වැඩ කරන එකේ වටිනකම පෙන්නන්න මිසක්, එක්සෑම් අනාගනිං කියන මැසේජ් එක දෙන්න නෙවෙයි
![]()

වැස්ස දවසේ ලේ සිසිල් වෙලා ඉන්න වෙලාවේ ලේ පුච්චනවා උඹ 

True
It save so much time when you travel school and classes by SUV 
අනික බන් ලංකාවේ හරි නම් A/L pass වෙන හැම එකටම ඉහලට ඕනිනම් ඉගෙන ගන්න දෙන්න ඕනි ....එහෙම බැරිනම් පවුද්ගලික විස්වා විද්‍යාල තියෙන්න ඕනි ...හැබැයි දෙකම එක වගේ ප්‍රමිතියකින් තියෙන්න ඕනි....කාටවත් අසාදාරනයක් වෙන්න බැහැ ...ඒ උනාට වෙන්නේ එහෙම නෙමේනේ....MBBS නම් අනිවා පවුද්ගලික කරන්න හොද නැහැ

ෆ්‍රී ස්කොලර්ශිප්, ලෝන් දෙන එක මාකටින් ට්‍රික් එකක්,ඒක නිසා එහෙම කරන්න තියෙන ඉඩ වැඩියි. ඔය ඕන ආයතනයක සීයට 5ක් ෆ්‍රී දෙන්න බැරි කමක් නැහැ. අනික සීයට පහ අනිත් සීයට 95 අතරෙ බෙදිලා යන විදියට හැදුවත් සමස්ත අයගෙ උපාධිය වැඩිවෙන්නෙ සුලු ගානකින්. තරඟයක් ඇතිවුනොත් ප්‍රයිවට් කැම්පස් මේක කරන්න තියෙන ඉඩ වැඩියි.අනික ඔය පිටරට කැම්පස් එහෙම මෙහෙ අයට පවා ස්කොලර්ශිප් දෙන්නෙ.ස්කොලර්ශිප් හරි ලෝන් හරි දෙකෙන් එකක් දෙන්න පුලුවන්![]()

ehema kiyanna ba. api iskole physics class eke physics walata wada 10 gunayak hodai kiyala asawen ahan inna athare iskole ugannannaa kiyala oluwa gahan hitapu set ekakuth ape panthiyema hitiyaCategories of students in government universities
Poor students got through to government universities
~ 100% hard work and dedication with minimal facilities from rural schools
Ordinary class students got through to government universities
~ 50%-70% hard work
~20% - 30% private classes (individual & mass classes where you need to pay $$)
~5%-10% - education by school
(government schools also have different education level facilities)
Rich students got through to government universities
~30%-50% Hard work 50%-70% by spending too many individual classes for same subject where they spend bunchIt save so much time when you travel school and classes by SUV
Verdict :
Students in all 3 categories have worked hard up to certain level and they posses skill on writing exams and score well...
but don't spill with EGO by underestimating who didn't get selected to universities, they may have worked hard as you have and missed that opportunity by small Z score mark... Use your opportunity to have free education and work for country earn back the funds government spends for your education![]()
ekane oya private universities wala igena ganna ewungen 50% ALs weda 3k tiyana un, SLIIT 4years degree eka karanna ALs 3 subjects aniwa oni. e minissunta campus yanna lakunu madi unu paliyata modayo kiyanna baha
Kollo innawa als chemistry baha eth programming elatama puluwan, unta malata campus yanna baha eth ung industry ekata bassot hoda thanakata yanawa, ehema ekek private it degree ekak karana eke weraddak naha
MBBS gana kiyanna taram mata Bio danumak naha machan.
government eka government univerisities ayin kalot, e universities wala igenagatta gaanata samana pirisakata sponser karanna oni private university igena ganna nattam asadaranai![]()
බින්දු;15789722 said:බිල් ලොක්කා මේක කියලා තියෙන්නේ, ජීවිතේ කරදර බාධක ආවත් අධෛර්ය නොවී මහන්සි වෙලා වැඩ කරන එකේ වටිනකම පෙන්නන්න මිසක්, එක්සෑම් අනාගනිං කියන මැසේජ් එක දෙන්න නෙවෙයි
![]()

end of mahinda rajapakse by gaffafi styleCategories of students in government universities
Poor students got through to government universities
~ 100% hard work and dedication with minimal facilities from rural schools
Ordinary class students got through to government universities
~ 50%-70% hard work
~20% - 30% private classes (individual & mass classes where you need to pay $$)
~5%-10% - education by school
(government schools also have different education level facilities)
Rich students got through to government universities
~30%-50% Hard work 50%-70% by spending too many individual classes for same subject where they spend bunchIt save so much time when you travel school and classes by SUV
Verdict :
Students in all 3 categories have worked hard up to certain level and they posses skill on writing exams and score well...
but don't spill with EGO by underestimating who didn't get selected to universities, they may have worked hard as you have and missed that opportunity by small Z score mark... Use your opportunity to have free education and work for country earn back the funds government spends for your education![]()
ekane oya private universities wala igena ganna ewungen 50% ALs weda 3k tiyana un, SLIIT 4years degree eka karanna ALs 3 subjects aniwa oni. e minissunta campus yanna lakunu madi unu paliyata modayo kiyanna baha
Kollo innawa als chemistry baha eth programming elatama puluwan, unta malata campus yanna baha eth ung industry ekata bassot hoda thanakata yanawa, ehema ekek private it degree ekak karana eke weraddak naha
MBBS gana kiyanna taram mata Bio danumak naha machan.
government eka government univerisities ayin kalot, e universities wala igenagatta gaanata samana pirisakata sponser karanna oni private university igena ganna nattam asadaranai![]()

Jack Sparrow lokka meka dammet, ALs walin campus yanna bari una kiyala bakan nelage inne natuwa wena widiyakata igena gena mahansi wela weda karala hoda thanakata yanna kiyala
bill gates steve jobs mark zuckerberg la okkoma drop outs la, habai alut deyak karanna ratata wedak karanna eka prasnayak nemei![]()
එකඟ වෙමිehema kiyanna ba. api iskole physics class eke physics walata wada 10 gunayak hodai kiyala asawen ahan inna athare iskole ugannannaa kiyala oluwa gahan hitapu set ekakuth ape panthiyema hitiya

end of mahinda rajapakse by gaffafi style![]()

බින්දු;15789893 said:![]()
එකඟ වෙමි
e salli walin msc ekakata phd ekakata unat wiyadam karanna puluwan 

congratz you got 10% from ur school
btw whats your school? I hope same will not happen who learns in a rural school with less privileges![]()

no its 50%
they got 2 exams to perform and make their way to good schools.
or else they got tution classes,
if someone has no access to both of those ways, libraries are always open to them for self studying, the perfect way to give heart attack to A/L paper marking teachers
meanwhile, almost every pvt uni student have access to all methods above![]()

yanna bari unu aya ekata irisiya karannat hoda naha, government unv aya private karana ayata irisiya karannat oni naha... mokada oya dekema inne ekata iskole bath eka bedagena kapu ewun![]()

Imagine a life student of rural area with privileges who's is not rich enough to pay for tuition and move urban area and get education in popular school.
Yes they can go library may lend books from other as well, they belongs to category number 01![]()
In your case if school education is 50% how much will u give for private tuition???? 30%?? and urself 20%?![]()
මෙතන ප්රනයිවේට් කැම්පස් වලට හොදයි කියල කෑ ගහන අය ගොඩ දෙනෙක්ගෙ දෙමව්පියො සල්ලි තියෙන පොසත් අය තමයි. සමහරවිට උබලගෙ අම්මල තාත්තල ඔය තත්වෙට ආවෙත් රජයෙන් නිකම් ඉගෙන ගෙන වෙන්නත් පුලුවන්. කැම්පස් වල කොල්ලො 1000ක් මැරුනත් ප්රමයිවට් කැම්පස් ගේනව කියන එස්. බී. ත් එහෙම එකෙක්නෙ. උගෙ දරුවන්ට ගවමන්ට් යුනි යන්න ඔනි උනේ නෑ තමයි. ඔව් මචන් එහෙම අයගේ දරුවො විදියට උබල ගොඩක් වාසනා වන්තයි තමයි. උබලට ඉගෙන නොගත්තත් පිස්සු කෙලින්න තරම් සල්ලි තියෙනව තමයි. ඒත් මචන් මේ රටේම ඉන්නව උබල කිව වගෙ හිගන මිනිස්සුත්. උන් එදා වේල හොයගෙන කන්නෙත් බොහොම අමරුවෙන්. සෑහෙම එවුන්ගෙ දරුවෙක්ට ස්කොලෙ යවාගනත් විය්දම් කරගන්නෙ අමරුවෙන්. මෙතන රජයෙ කැම්පස් වලට යන එවුන්ට හිගන්නො මොඩයො කියල බනින උබලට රජයෙ කැම්පස් එකකට යන්න සෙට් උනත් උබලට එකෙ වටිනකමක් නැ තමයි. එත් මචන් එකෙ වටිනකමක් දැනෙන දුප්පත් එවුනුත් මේ රටේම ඉන්නව. ගොඩක් වෙලාවට උබලට ඔහොම සල්ලි හයියක් ලැබුනෙ උබලගෙ දෙමව්පියො ඒ අසරනයින්ගේ දෙමව්පියන්ගෙන් සල්ලි හූරගෙන කාල වෙන්නත් පුලුවන්. ඒ වගේම ඔය ප්‍ර යිවෙට් යුනිවසිට්ය් එපා කියල කෑ ගහන ගවමන්ට් යුනිවසිටි වල ඉන්න එවුන් කැම්පස් ඇවිල්ලයි ඉන්නෙ. උන්ට කොහොමත් ඩිග්රිකය ගන්න පුලුවන්. උන් එහෙම කෑ ගැහුවම උන්ට ලැබෙන්නෙ පොලු පාරවල් විතරයි. උන් කොහොම හරි ඉගෙන ගෙන කවද හරි යම් මට්ටමකට ඒවි. උන්ගෙ දරුවොන්ටත් රජයේ නොමිලේ අධ්යානපනය නොලැබුනා උනත් උගන්වන්න පුලුවන් මට්ටමකට උන් ඒවි. ඒ දරුවොත් උබල වගෙම අම්මල තාත්තලගෙ සල්ලි වලින් පිස්සු කෙලල ඉගෙන නොගෙන උනත් උබල වගේම ප්රනයිවට් යුනි. ඔනි කියල ගවමන්ට් යුනිවලට බනීවි. එදාට ඔය අද ගවමන්ට් යුනි එප කියන එවුනුත් ප්රඋයිවට් ඒව ඔනි කියල උබලගෙ අම්මල තාත්තල වගේම කෑ ගහයි. ඒත් මචන් මෙ රටේ ඉන්නවා තවත් උන්ගෙ අම්මල තත්තල වගෙ ඩුප්පත් එවුන් උන්ටත් දරුවො ඉන්නව. උන්ට ඉගෙන ගන්නනම් මේ නිදහස් අධ්යාපපනය රැකිල තියෙන්න ඔනි. ඒක අහෙම නොතිබුනනම් සමහරවිට උබලට අද මෙතන මෙහෙම නිදහස් අධ්‍යා පනයට විරුද්ධව කෑ ගහන්න හයියක් දෙන්න උබලගෙ අම්මල තාත්තල ඉගෙන ගෙන මට්ටමකට නෑවිත් ඉන්නත් ඉඩ තිබුන කියල මතක තියගනිල්ලා. උන්ට උබල ඉගෙන ගන්න එකෙ ඉරිසියවක් තියෙන්න විඩ්යක් නැ. ඈත් ඉස්සරහට උන් වගෙ දුප්පත් එවුන්ට ඉගෙන ගන්න නිදහස් අධ්යා්පනය නැති වෙන එක ගැන වේදනාවක්නම් උන් ගාව ඇති. ප්රගයිවට් බස් ආපුවම සී.ටී.බී. එකට වුන දේ උබල දන්නවනෙ. ඒ සී.ටී.බී. වල නොමිලේ ට්රාදන්ස්පොට් කරලත් නෙමේනෙ. උබලට මේක කියෙව්වම මාවත් හිගන්නෙක් වෙන්න ප්ව්ඩ්යට පේන්න පුලුවන්. ඔව් මචන් මාත් අඩ මෙතන ඉන්නෙ නිදහස් අධ්යාගපනය නිසඉ. එහෙම නොවුනනම් මගෙ අම්මල තත්තලට මව මේඉ තත්වෙට ගේන්න පුලුවන් කමක් නෑ. ඒත් මට මගෙ දරුවන්ට උගන්වන්න නිදහස් අධ්‍යා පනේ නැතුවත් හොදටම පුලුවන්. ඒත් තවත් දුප්පත් අම්මල තත්තල මේ රටෙ ඉන්නව. උන්ගෙ දරුවොත් ඉගෙනගන්න ඔනි කියලයි මම හිතන්නෙ.ඒ දෙමව්පියන්ට ඉන්න උබල වගේ මැට්ටො වගෙ එව්වන්ටත් නෙමෙයි. ඉගෙන ගන්න පුලුවන් උනත් දුප්පත්කම නිස උබලට වගෙ ඩිග්රි්යට ලක්ශ 7, 8 ක් තියා එක ලක්ශයක්වත් බැරි එවුන්ට.
මට AL වලට BBC, පේරාදෙණියේ physical science ආව(ඕනේ නම් මට UGC එකෙන් ආපු ලියුම ෆොටෝ එකක් අරන් දාන්නම් ), එත් ඕක කරලා අනාගතයක් නෑ කියල තේරුණ හින්ද ඒ චාන්ස් එක වෙන එකෙකුට දීල ප්‍රයිවට් එකක ඉංජිනියරින් කරනවා. සමහර උන් වගේ ඒකයි මේකයි දෙකම බදාගත්තේ නෑ . ඉතින් මට දැන් රජයේ කැම්පස් වල ඉන්න සමහර උන්ටත් වඩා රිසල්ට් තියනවනම් , මගේ දෙමවුපියන්ට දෙය්යන්ගේ පිහිටෙන් යමක් කමක් තියනවනම්, තොපිට තියන පුකේ අමාරුව මොකද්ද මට ඉගන ගන්න එපා කියන්න ?. උඹල කියයි උඹට වගේ හැමොටම සල්ලි නෑ කියල, ඉතින් යකෝ ඒකට මමද වැරදී ? මන් නොගිය හින්දා වෙන එකෙක් හරි රජයේ කැම්පස් ගිය එක ගැන මට සතුටුයි. මොකෙන් ඩිග්‍රිය ගත්තත් වැඩ බැරිනම් industry එකේ තැනක් ලැබෙන්නේ නෑ. ඉතින් මම ප්‍රයිවට් නිසා මට වැඩ බැරිනම් මට industry එකේ වැඩි දුරක් යන්න බරිවෙයි. ඒක මන් බලාගන්නම්, උඹල දුක් වෙන්න එපා. .කුහක නොවී ඉගන ගනිල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ
and there is no tution god™ out there to give us perfect practicle knowledge,i did't put much effort in studies because its unnecessary.
learnt through books and e books,
sharped the knowledge ana thinking skills through school
performed in classes, (there was nothing new to learn because i've learned it twice before the classes)
all those pastpaper books are untouched to this day since paper classes offer much better and harder papers