Wadak na kiyapu tana pennapan machan...![]()
ඇස්ගාර්ඩ් වලට වෙලා ලෝකිත් එක්ක සමාදානෙන් හිටපන් බන්. අපරාදේ මෙතන කොටන වෙලාව.


මෙතන Gov Uni ගිය කිසිම කෙනෙක් private uni එපා කියලා කමෙන්ට් කරලා නෑ ( poll එකේ වෝට් වුනත් බලන්න. මම vote කරෙත් private uni ඕන කියලා )

ඒකට මුං gov uni වහලා කඩලා දාන්නම ඕන, ඒවල ඉන්නේ කට පාඩමෙන් විභාග පාස් කරන ඔටුවෝ කියන මතේමයි ඉන්නේ 

අනේ මන්දා කතා කරලා තේරුමක් නෑ. 



kamak na ehenan edata balamuko 
ubala hithan inne thama api -1 kiyalane ehemama hithan hithan 
