පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආර්ට් කරපු එකා රුසියාවේ ගිහිල්ලා අවශ්‍ය දැනුම අරං දොස්තරෙක් උනා නම්, මොකද්ද ඒකේ තියෙන ගැටලුව? බොරුවට් ස්මයිලි ෆේස් දාන්නේ නැතුව ගැටලුව මොකද්ද කියන්න.

    2zea2ap.jpg

    කොහේ ගියත් AL අවශ්‍ය ගානට නැත්තම් දෙන්නෑ මචන්
    ඒක කුහක කමද සෞක්‍ය සේවයේ හොදටමද කියල උබ හිත ගනින්
    අපි හැමෝම හදට යන්න අස උනාට හැමෝම හදට ගියොත් මෙහෙ මොකෙක් වත් නෑ
    පිටරට මෙහෙ වගේ ගොන් ආතල් දීල සල්ලිවලට ඩිග්රි දෙන නෑ
    එකෙත් ලකුණු ප්‍රමාණයක් අවශ්‍යයි
    එකෙනුත් සම්මුක පරික්ෂනෙකින් තමා ගන්නේ
    සියල් දත් හින්ද දන්නවා ඇතිනේ
    අපි නම් ගෙම්බෝ ඕව දන් නෑ
    හොයල බලල අපිටත් කියහන්
    මගේ ලමයව ඉස්සරහට ඕකට දාන්න මට වත්කම තියෙනවා
    ඒ හින්ද ඔය පුකේ කුහකකමේ ලේබල් ඒක උනාම අලවගනින්[/COLOR
    ]
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දන් නැති නිසා අහන්නේ එහෙත් මෙහෙ වගේ education system එකක්ද තියෙන්නේ
    අනුන්ට ගෙම්බෝ කියන ඔබතුමා සියල් දත්නේ
    දන්නවා ඇති අද්යාපන ක්‍රම දෙකේ වෙනස

    කියන්න දෙයක් නැති වුනාම "ක්‍රොමේ" වෙනස තොරොම්බල් කරන්න. ඔය යල් පැනපු "ක්‍රොම" වැරදියි, ඔවා සුද්දොන්ගේ කාලේ "ක්‍රොම". ඒත් උන් ඒව ඇතැරල සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ. අපි එව මත්තේ නහින්නේ අපේ කුහක කම් නිසා. මම දැකල තියෙනවා නර්ස්ලා US වල මෙඩිසින් කරනව, පස්සේ. කවුරුත් උන්ට අකුල් හෙලන්නේ නැහ. ධෛර්‍ය්මත් කරනව මිසක්. මෙඩිසින් කියන්නේ තවත් එක වෘත්තියක් විතරයි. දැනුම තියෙනව නම්, පුහුණුව තියෙනව නම් ඕනෙ කෙනෙක්ට කරන්න පුලුවන්.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කියන්න දෙයක් නැති වුනාම "ක්‍රොමේ" වෙනස තොරොම්බල් කරන්න. ඔය යල් පැනපු "ක්‍රොම" වැරදියි, ඔවා සුද්දොන්ගේ කාලේ "ක්‍රොම". ඒත් උන් ඒව ඇතැරල සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ. අපි එව මත්තේ නහින්නේ අපේ කුහක කම් නිසා. මම දැකල තියෙනවා නර්ස්ලා US වල මෙඩිසින් කරනව, පස්සේ. කවුරුත් උන්ට අකුල් හෙලන්නේ නැහ. ධෛර්‍ය්මත් කරනව මිසක්. මෙඩිසින් කියන්නේ තවත් එක වෘත්තියක් විතරයි. දැනුම තියෙනව නම්, පුහුණුව තියෙනව නම් ඕනෙ කෙනෙක්ට කරන්න පුලුවන්.

    දැනුම තියනවා නම් බං AL කරගන්න එපැයි
    මේ කියන්නේ ඉහළින සමත් වෙන්න නෙමෙයි අඩුම ගානේ SAITAM එකේ ගනටවත් සමත් වෙන්න කියලා
    එකවත් තේරෙන් නැත්තම් ඉතින් උබ ඕන එකක් කියගනින්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    බොරු කියන්න එපා මනුස්සයෝ ...අපේ ගෙවල් ළඟ ( Connecticut ) ලංකාවේ ඩොක්ටර් කෙනෙක් නර්සින්ග් කරනවා මොකුත් කරන්න බැරුව....දන්නා බම්බුව ....ලොල්
     
    මු හෙන බොරු ෂෝ කාරයෙක් ...පුස් බොරු කියන කයිවරුවෙක් බන් ...USA අද්යපනේ ගැන දන්න එකෙක් නෙමේ ....ලංකාවේ කඩේක රෙදි අපුල්ලපු එකෙක් ...පට්ටපල් බොරු දාලා චෝර වෙනවා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කොහේ ගියත් AL අවශ්‍ය ගානට නැත්තම් දෙන්නෑ මචන්
    ඒක කුහක කමද සෞක්‍ය සේවයේ හොදටමද කියල උබ හිත ගනින්
    අපි හැමෝම හදට යන්න අස උනාට හැමෝම හදට ගියොත් මෙහෙ මොකෙක් වත් නෑ
    පිටරට මෙහෙ වගේ ගොන් ආතල් දීල සල්ලිවලට ඩිග්රි දෙන නෑ
    [/COLOR
    ]

    මේ රිප්ලයි එකෙන් පැහැදිලියි කුහක කමද නැද්ද කියල.
    ඔව් මෙඩිසින් කියන්නේ හඳට යනව වගේ වැඩක් නේහ්? එහෙම හැමෝම හඳට ගියොත් පොල් කඩන්න, තනකොල කපන්න එකෙක් හොයා ගන්නේ කොහොමද, නේහ්?

    :D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කඩේ යන්නම බොරු account එකක් හදාගෙන ඇවිත් ...කොන්දක් නැති හිවල්ලු
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බොරු කියන්න එපා මනුස්සයෝ ...අපේ ගෙවල් ළඟ ( Connecticut ) ලංකාවේ ඩොක්ටර් කෙනෙක් නර්සින්ග් කරනවා මොකුත් කරන්න බැරුව....දන්නා බම්බුව ....ලොල්

    ඌට MACT දාගන්න බැරිවුනාට, මම දන්න ඔක්කොම ලංකාවෙ දොස්තරලා ඇමරිකන් උන් එක්ක බලද්දි යංග් උන්. ඇයි අපේ ෆස්ට් ඩිග්‍රිය මෙඩිසින් හින්දා. ඕනතරම් කලම්බු, පේරා මෙඩ්ඩෝ ඉන්නේ මෙහේ අවිල්ල එම් කැට් දාල රෙසිඩන්සි කරන. බොරු කියලා මිනිසුන්ගේ නොදැනුවත්කම ගසාකන්න එපා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලෝකේ පිළිගත්තා විස්වාවිද්යල ගොඩක් " non profit organisation " කියලා දන්නේ නැද්ද උඹලා....සල්ලි දීලා ගත්තත් ඒවා විස්වාවිද්යාලේ දියුණුවට මිසක් මුදලාලි කෙනෙක්ගේ සාක්කුවට කියලා හොයලා බලපල්ලා හැත්ත ...... හොඳනම් මොකද....අපි එගොඩ වෙලානේ .... කැහිල්ලක් අපිට තියෙන්නේ ....

    පිළිතුරක් අවශ්‍යයි :P:P:P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කඩේ යන්නම බොරු account එකක් හදාගෙන ඇවිත් ...කොන්දක් නැති හිවල්ලු

    උත්තර නැති වුනාම මට බැනලා වැඩක් නැහැනේ. :D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මු හෙන බොරු ෂෝ කාරයෙක් ...පුස් බොරු කියන කයිවරුවෙක් බන් ...USA අද්යපනේ ගැන දන්න එකෙක් නෙමේ ....ලංකාවේ කඩේක රෙදි අපුල්ලපු එකෙක් ...පට්ටපල් බොරු දාලා චෝර වෙනවා

    උත්තර නැති වුනාම මට බැනලා වැඩක් නැහැනේ.
    :D
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මේ රිප්ලයි එකෙන් පැහැදිලියි කුහක කමද නැද්ද කියල.
    ඔව් මෙඩිසින් කියන්නේ හඳට යනව වගේ වැඩක් නේහ්? එහෙම හැමෝම හඳට ගියොත් පොල් කඩන්න, තනකොල කපන්න එකෙක් හොයා ගන්නේ කොහොමද, නේහ්?

    :D:D

    උපමාවක් දුන්නම ඒක අල්ලන අඩනවා
    උබේ තරම පේනවනේ
    කුහක ලබල් ඒක උබ අලවගනින් ඕන තැනක් උබේ
    මගේ ළමයෙක්ව නිකන්ම ඕකට දාන්නත් හොදට සල්ලි තියනවා කාටවත් අත නොපා ලසියෙන්ම
    මේ සමාජයේ හැම වුර්තියක්ම ඉන්න ඕන
    එකෙන් මං කියන්නෑ කවුරුත් පතයි කවුරුත් උසයි කියලා
    කුණු අදින මිනිහත් මට මහත්තයෙක් දොස්තරත් මට මහත්තයෙක්
    ඔය එහෙම ලොකුවට පෙන්නලා මම නිකන් අනිත් අයව පත් කල වගේ පෙන්නන්න එපා ඕකයි මගේ අදහස
    හැම කෙනාටම ආසා හිතෙන දේ කරන්න පුළුවන් කියලද කියන්නේ
    ඔය තනිකර අහිංසක මිනිහ පෙන්නලා ඇති හැකි ඒක වෙනුවෙන් කඩ වැඩ ගන්නේ
    කුබුරු කොටන අහිංසක මිනිහටත් ඕකට යන්න පුළුවන් නම් එදාට ඕකට
    මම ඉහලින්ම කැමති
    බොරුවට අහිංසක මිනිස්සුන්ට කැමති කෙනෙක් වෙන්න පුළුවන් කියන්න එපා
    සල්ලි තියන මිනිහට තමන්ට කැමති කෙනෙක් වෙන්න පුළුවන්
    වැඩවසම් සමාජයක් ඇති කරන්න හිනා බලන
    සියල්දත් ඔබ තුමා තමා හොදම කුහකය
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඌට MACT දාගන්න බැරිවුනාට, මම දන්න ඔක්කොම ලංකාවෙ දොස්තරලා ඇමරිකන් උන් එක්ක බලද්දි යංග් උන්. ඇයි අපේ ෆස්ට් ඩිග්‍රිය මෙඩිසින් හින්දා. ඕනතරම් කලම්බු, පේරා මෙඩ්ඩෝ ඉන්නේ මෙහේ අවිල්ල එම් කැට් දාල රෙසිඩන්සි කරන. බොරු කියලා මිනිසුන්ගේ නොදැනුවත්කම ගසාකන්න එපා.

    "මම දන්න ඔක්කොම ලංකාවෙ දොස්තරලා ඇමරිකන් උන් එක්ක බලද්දි යංග් උන්"

    දැන් උඹටම තේරෙනවා නේද මෙඩිසින් අනිත්ව වගේ ලේසියෙන් ගන්න බැහැ කියලා ...තියෙන ප්‍රමිතියාවත් තියාගන්න සටන් කරපන් ...මෙහෙ එවුන් අවුරුදු 16 නේ univarsity යන්නේ ඒ උනාට උන් මෙඩිකල් කොලේජ් out වෙන්නේ අවුරුදු 30-40 අතර .....බුරු වෙන්න එපා ඔච්චර ...අනිත් ඩිග්රි මෙඩිකල් ඩිග්‍රිය ගානට දාන්න එපා එක මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක කරන සෙල්ලමක් .....

    වලටත් හෙන ගහන වැඩ කරන්න එපා ....උඹ USA නම් නම් දන්නවා ඇතිනේ එච්චර අවුරුදු ගනනක් දොස්තර කෙනෙක් වෙන්න බෙහෙත්දෙන්න ගියහම අබරෙන අබරිල්ල .......

    නිකන් තොත්ත බබෙක් වෙන්න එපා බ්‍රෝ ....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඌට MACT දාගන්න බැරිවුනාට, මම දන්න ඔක්කොම ලංකාවෙ දොස්තරලා ඇමරිකන් උන් එක්ක බලද්දි යංග් උන්. ඇයි අපේ ෆස්ට් ඩිග්‍රිය මෙඩිසින් හින්දා. ඕනතරම් කලම්බු, පේරා මෙඩ්ඩෝ ඉන්නේ මෙහේ අවිල්ල එම් කැට් දාල රෙසිඩන්සි කරන. බොරු කියලා මිනිසුන්ගේ නොදැනුවත්කම ගසාකන්න එපා.

    :lol::lol:
    හා මචන් :sorry:
     
    බබෙක් වෙන්නේ ඔබ තුමානේ.
    ඔබතුමාල හිතගෙන ඉන්නවා "මෙඩිසින් කියන්නේ මහ බක්කක්..බලපං කොච්චර අමාරුද..වගේ එවා උඹලගෙ ඔලුවල වල තියෙන මනස්ගාත.

    රුසියාවෙන් තායිලන්තෙන්, විශේසයන්ම ඉන්දියාවෙන් ආපු ඩොකාලා අම්බානක ඉන්නේ යූ එස් වල. අහලවත් නැති "අන්නාමලේ මෙඩිකල් කොලේජ්" "පුක්කඩ පුන්නා මෙඩිකල් කොලේජ්" වගේ ඒවයින් ඇවිල්ල එම් කැට් දාල හරි හරියට ඔය ඇමරිකන් උන් එක්ක වැඩ කරන්නේ? අපේ රටෙ තමයි ඒ ලෙවල් අල්ලං නහින්නේ. එහෙම කරන එක වැරදියි. ඒ ලෙවල් කියන්නේ ජීවිතෙ මරණ සහතිකයක් නෙවෙයි.
    :D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඌට MACT දාගන්න බැරිවුනාට, මම දන්න ඔක්කොම ලංකාවෙ දොස්තරලා ඇමරිකන් උන් එක්ක බලද්දි යංග් උන්. ඇයි අපේ ෆස්ට් ඩිග්‍රිය මෙඩිසින් හින්දා. ඕනතරම් කලම්බු, පේරා මෙඩ්ඩෝ ඉන්නේ මෙහේ අවිල්ල එම් කැට් දාල රෙසිඩන්සි කරන. බොරු කියලා මිනිසුන්ගේ නොදැනුවත්කම ගසාකන්න එපා.

    අනික හොයලා MACT කරන්න කොච්චරකල් ලංකාවේ parctice කරලා ඔනිදත් කියලා....නිකන් බොරු නොදා හිටපන්.....ඔය දන්නා ඩොකාලගේ නම් තුනක් දාපන්කෝ අපිටත් බලන්න :P:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බබෙක් වෙන්නේ ඔබ තුමානේ.
    ඔබතුමාල හිතගෙන ඉන්නවා "මෙඩිසින් කියන්නේ මහ බක්කක්..බලපං කොච්චර අමාරුද..වගේ එවා උඹලගෙ ඔලුවල වල තියෙන මනස්ගාත.

    රුසියාවෙන් තායිලන්තෙන්, විශේසයන්ම ඉන්දියාවෙන් ආපු ඩොකාලා අම්බානක ඉන්නේ යූ එස් වල. අහලවත් නැති "අන්නාමලේ මෙඩිකල් කොලේජ්" "පුක්කඩ පුන්නා මෙඩිකල් කොලේජ්" වගේ ඒවයින් ඇවිල්ල එම් කැට් දාල හරි හරියට ඔය ඇමරිකන් උන් එක්ක වැඩ කරන්නේ? අපේ රටෙ තමයි ඒ ලෙවල් අල්ලං නහින්නේ. එහෙම කරන එක වැරදියි. ඒ ලෙවල් කියන්නේ ජීවිතෙ මරණ සහතිකයක් නෙවෙයි.
    :D:D

    india neda?
    indian health system ekai,doctor slai
    ahasai polawayi wage wena udaharanayak dihan balanna
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනික හොයලා MACT කරන්න කොච්චරකල් ලංකාවේ parctice කරලා ඔනිදත් කියලා....නිකන් බොරු නොදා හිටපන්.....ඔය දන්නා ඩොකාලගේ නම් තුනක් දාපන්කෝ අපිටත් බලන්න :P:P

    බොරු ලියන්න එපා, මම දන්න ඩොකාල ඉන්නව පාස්-අවුට් වෙච්ච ගමන් ඇවිල්ල රෙසිඩන්සි හරියට කරලත් නැහැ. ඒත් කතා කරලා මෙහේ රෙසිඩන්සි හදාගත්ත අය. නෝත් කැරොලිනා පැත්තේ දැනටත් ඉන්නවා. නම් දාන්නේ නෑ. මම මහින්ද්යට විරුද්දව මේකේ ලියන හින්ද, මම කවුද කියලා දැනගත්තොත් !ලංකාවේ ගිහිල්ලා පන බෙරං එන්න ඕනේ මහත්තයෝ.
    :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    india neda?
    indian health system ekai,doctor slai
    ahasai polawayi wage wena udaharanayak dihan balanna

    දැන් ලංකාවේ උන් දන්නවා කියලා ...පුන්ඩේක ඉන්න එවුන් දන්නවලු .....මු බන් ගුගල් කරලා නම් ටිකක් හොයාගෙන බොරුවට උගතෙක් වෙන්න හදනවා ....

    සිම්පල් මෙඩිසින් සයිටම් එකෙන් ලක්ෂ 120කට ලබාගත හැක.....