පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    බොරු ලියන්න එපා, මම දන්න ඩොකාල ඉන්නව පාස්-අවුට් වෙච්ච ගමන් ඇවිල්ල රෙසිඩන්සි හරියට කරලත් නැහැ. ඒත් කතා කරලා මෙහේ රෙසිඩන්සි හදාගත්ත අය. නෝත් කැරොලිනා පැත්තේ දැනටත් ඉන්නවා. නම් දාන්නේ නෑ. මම මහින්ද්යට විරුද්දව මේකේ ලියන හින්ද, මම කවුද කියලා දැනගත්තොත් !ලංකාවේ ගිහිල්ලා පන බෙරං එන්න ඕනේ මහත්තයෝ.
    :yes::yes:

    බොරු කියන්න බන් ... යාලුවෙක්ගෙ wife කෙනෙක් බංග්ලාදේශ් වලට අපහු ගියා අපහු ප්‍රක්ටිස් කරන්න ....උඹ ඔච්චර බොරු කියන්නේ ඇයි බන් ...දැන් කතාකරලා අහපන් උන්ගෙන් ....දෙනවද කියලා ....

    ලංකාවේ දෙන්නෙක්ගේ නම් දාපන්කෝ මෙතන ...එකසරේම exam පාස් වෙලා මෙහෙ ආපු .....:P:P:P:P

    මොකක්ද උඹ ඉන්න ස්ටේට් එක ?
     
    :P:P:P:P:P:P:P

    සිංහනාද බලු කෙදිරිලි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :P:P:P:P:P:P:P
    සිංහනාද බලු කෙදිරිලි

    මම සිංහයෙක් කියලා ඔබතුමාට කියලත් නැහැ. සිංහනාද කරලත් නැහැ.අපි කතා කරන ටොපික් එකේ ප්‍රතිපත්තිමය අවුල මොකද්ද කියලා බලමු ලිහාගන්න. මත දෙකක් තියෙනවානේ. හැබැයි මහත්වරු වගේ හැසිරෙමු. බොරුවට මට අපහාස කරල වැඩක් නැහැනේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොරු කියන්න බන් ... යාලුවෙක්ගෙ wife කෙනෙක් බංග්ලාදේශ් වලට අපහු ගියා අපහු ප්‍රක්ටිස් කරන්න ....උඹ ඔච්චර බොරු කියන්නේ ඇයි බන් ...දැන් කතාකරලා අහපන් උන්ගෙන් ....දෙනවද කියලා ....

    ලංකාවේ දෙන්නෙක්ගේ නම් දාපන්කෝ මෙතන ...එකසරේම exam පාස් වෙලා මෙහෙ ආපු .....:P:P:P:P

    මොකක්ද උඹ ඉන්න ස්ටේට් එක ?

    මම සිංහයෙක් කියලා ඔබතුමාට කියලත් නැහැ. සිංහනාද කරලත් නැහැ.අපි කතා කරන ටොපික් එකේ ප්‍රතිපත්තිමය අවුල මොකද්ද කියලා බලමු ලිහාගන්න. මත දෙකක් තියෙනවානේ. හැබැයි මහත්වරු වගේ හැසිරෙමු. බොරුවට මට අපහාස කරල වැඩක් නැහැනේ.

    එහෙනම් දෙන්නෙක්ගේ නම් කියන්නකෝ ..අපිටත් අසයි අපිටත් අසයි යන්ග් සිහලයෙක්ගෙන් බෙහෙත් ගන්න ....හදිසියකදී
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ නම් දාන්න බැරි මොකෝ .....මෙහෙ රේගිස්ටර්ඩ් දොස්තරලම් .....ඔයාගේ බොරු එළිවෙයි නේද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙනම් දෙන්නෙක්ගේ නම් කියන්නකෝ ..අපිටත් අසයි අපිටත් අසයි යන්ග් සිහලයෙක්ගෙන් බෙහෙත් ගන්න ....හදිසියකදී

    මේක නම් කවදාවත් කරන්නේ නැහැ. බොස්ටන් වලම ලංකාවෙ ඩොකාල ඇති අම්බානක. මම දන්න උන්ගෙ නම් පබ්ලික් ෆෝරම් එකක දාන්න කියන්න උඹ බීලද ඉන්නේ?

    1. ඒක ඒ මිනිස්සුන්ටත් අපහාසයක්. ප්‍රයිවසි කියන එක ගැන ඔබ දන්නවා ඇතිනේ.
    2. කවුරු හරි හිතන්න පුලුවං උන් මගේ මතවාද අනුමත කරනවා කියලා.
    3. මම උන්ගෙ නම් මෙතන දැම්ම ගමන් මම පාටි වල කියන එවයින් අල්ල ගන්න පුලුවන් මම කවුද කියලා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක නම් කවදාවත් කරන්නේ නැහැ. බොස්ටන් වලම ලංකාවෙ ඩොකාල ඇති අම්බානක. මම දන්න උන්ගෙ නම් පබ්ලික් ෆෝරම් එකක දාන්න කියන්න උඹ බීලද ඉන්නේ?

    1. ඒක ඒ මිනිස්සුන්ටත් අපහාසයක්. ප්‍රයිවසි කියන එක ගැන ඔබ දන්නවා ඇතිනේ.
    2. කවුරු හරි හිතන්න පුලුවං උන් මගේ මතවාද අනුමත කරනවා කියලා.
    3. මම උන්ගෙ නම් මෙතන දැම්ම ගමන් මම පාටි වල කියන එවයින් අල්ල ගන්න පුලුවන් මම කවුද කියලා.

    මේ වගේ දේවල් කරන්න බන් තමන්ගේ රටට ...හොඳ නැහැ හිරිකිතයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගෙන ගියාම ඇමරිකාවෙ ඉන්න එවුන් තමා දැන් වැඩි හරියක් 99 ඩේට කාඩ් එක දාගෙන එලකිරි එන්නෙ, කිරිය කියන්නෙ දැන් ඉන්ටනැශනල් පොරවල් ඉන්න තැනක්.:)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලාගෙන ගියාම ඇමරිකාවෙ ඉන්න එවුන් තමා දැන් වැඩි හරියක් 99 ඩේට කාඩ් එක දාගෙන එලකිරි එන්නෙ, කිරිය කියන්නෙ දැන් ඉන්ටනැශනල් පොරවල් ඉන්න තැනක්.:)
    :P
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පුද්ගලික වෙද්‍ය විද්‍යාල වලට විරුද්ධ වෙන අපේ උගත් දොස්තර මහත්තයෙක් තමන්ට තේරෙන භාෂාවෙන් අපේ සංවාදයට ප්‍රතිචාර දක්වා ඇති ආකාරය.

    ඔන්න ඔහොම උන් තමයි අපේ රටේ හිපොක්‍රටීස් පරම්පරාව අරගෙන යන්නෙ.

    ජය වේවා. මට රිදුන ඈ. නැත්නම් උඹට දුක හිතෙයිනෙ.​

    rep_zpsfwne6xr5.png
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    එපා කියන්නෙ විදිමත් අධයාපනයක් දෙන්ඩ සයිටම් එකට බැරි නිසා. අඩුම ගානෙ හරිහමන් රොහලක්වත් නැතුව කොහොමද දොස්තරල හදන්නෙ??දැන් කියන්ඩ එපා ආණ්ඩුවෙ ඒව දෙමු කියල ආණ්ඩුවෙ රොහල් ලබා දෙන්ඩ ඔනෙ නම් පුද්ගලික පීට ඔනෙ නැනෙ.

    අනිත් දේ තමයි වලට a/l බයො ෆේල් උන් පවා දොස්තරල වෙන්ඩ හදනව සල්ලි ගෙවල, ඒව හරි යන් නැනෙ.

    අන්තිම එක තමයි බොහොම බරපතලම දේ නෙවිල්ගෙ කඩේ ලොකෙ කිසිම තැනක ලියාපදිචි කරල නැ. එහෙම කල්ලතොනි තැනකින් දොස්තරල හදන්ඩ බැනෙ.:no::no:

    Dan ethakota rajaye rohal wala practice karanna denna kiyala court order ekak dunna ma wath dunne naththe kawuda?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනේ බන් පාඩුවේ වැඩක් කරගනිල්ලකෝ. නිදහස් අධ්‍යාපනය ගැන උඩ පනින එවුනුත් tuition class ගිහින් ඉගෙනගත්ත එවුන් බං. නිදහස්(නොමිලේ) අධ්‍යාපනය ගැන කැක්කුමක් තියෙන එවුන් තමයි හවසට ගෙවල් ගානේ ගිහින් A/L ළමයින්ට සල්ලි වලට උගන්නන්නේ. ඕක ගැන කතා කරලා වැඩක් නෑ. Gov ද Private ද වැඩක් නෑ ඕන එකෙක් ලොකු ලොකු තැන් වල වැඩ කරනවා. තව O/L වත් පාස් කරගන්න බැරි උන මගේ යාළුවො අද ඉහල රැකියාවල වැඩ කරලා ගෙවල් හදාගෙන වාහන අරගෙන ජීවත් වෙනවා. නිකන් බොරුවට මේ Academic Qualification එකක් නිසා පිල් බෙදිලා මරාගන්න එපා. GMOA ද මොකෙක්ද එක දඟලන්නේ උන්ගේ ඒකාධිකාරය රැකගන්න. අන්තරේ දඟලන්නේ උන්ගේ බලය පෙන්නන්න. හැමෝම හැම දේම කරන්නේ වාසියට. තිත්ත උනත් ඇත්ත ඒකයි.
     
    ටියුශන් තිබ්බ කියල නිදහස් අධයාපනේ වනසල වැඩක් නැනෙ. කන්නගර මහත්තය නිදහස් අධයාපනේ පටන් ගනිද්දි ලoකාවෙ ශාක්ෂර තාවය ඉතා පහල තිබ්බෙ අද 99%ක් උබලට නොතේරෙන නිදහස් අධයාපනයේ ජයග්‍රහන ඔව.තියෙන දේ නැති කරල හරියන් නැ බන් වර්ධනය කරන්ඩයි ඔනෙ උබලත් මොන ලොකෙන් පාත් වෙන උන්ද මන්ද.o/l පාස් කරගන්ඩ බැරි උබේ යාලුවො ඉහල තැන්වල වැඩ කරනව ඇති වහලවල උලු මාරු කරන ඒව පේන්ට් කරන ඒව කරද්දි ඉතා ඉහල තැන් වල වැඩ කරන්ඩ වෙනව උබ හරි.ගෙයක් හදල වාහනයක් ගන්න එක මහ වැඩක්ද බන් ලිස් එකක් දාල ගනින්කො :PGMOA එකට ඒකාධිකාර බලු කතා නම් කියන්ඩ එපා, ඒ මිනිස්සු හදන්නෙ නිදහස් ඇධයාපන රකින්ඩ උබ්ලට නොතේරෙන ගොඩක් දේවල් තියෙනව බන් පාට කන්නාඩ්ය ගලොපන්.
     
    Last edited:

    හාකෝ..උඹලා එහෙනම් නිදහස් අධ්‍යාපනය රැකපල්ලා ඈ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාකෝ..උඹලා එහෙනම් නිදහස් අධ්‍යාපනය රැකපල්ලා ඈ :rofl:
    උබ ඔය අකුරු ටික ලියුවෙත් නිදහස් අධයපනේට පින් සිද්ද වෙන්ඩ බන්,ඒකටම වල කපන්ඩ එපා.:dull:
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    පුද්ගලික වෙද්‍ය විද්‍යාල වලට විරුද්ධ වෙන අපේ උගත් දොස්තර මහත්තයෙක් තමන්ට තේරෙන භාෂාවෙන් අපේ සංවාදයට ප්‍රතිචාර දක්වා ඇති ආකාරය.

    ඔන්න ඔහොම උන් තමයි අපේ රටේ හිපොක්‍රටීස් පරම්පරාව අරගෙන යන්නෙ.

    ජය වේවා. මට රිදුන ඈ. නැත්නම් උඹට දුක හිතෙයිනෙ.​

    rep_zpsfwne6xr5.png

    අනේද කියන්නෙ මටත් ඔහොම එකක් ආව :no::no::no::no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලාගෙන ගියාම ඇමරිකාවෙ ඉන්න එවුන් තමා දැන් වැඩි හරියක් 99 ඩේට කාඩ් එක දාගෙන එලකිරි එන්නෙ, කිරිය කියන්නෙ දැන් ඉන්ටනැශනල් පොරවල් ඉන්න තැනක්.:)

    :P:P:P:P
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28

    Dan ethakota rajaye rohal wala practice karanna denna kiyala court order ekak dunna ma wath dunne naththe kawuda?

    මගෙ යලුවෙක් ඉන්නව ලොයර් කෙනෙක්. එය තමයි කිව්වෙ රජයෙ රොහල් දෙන්න කියලා කිසිම court order එකක් නෑ කියලා. එක මොඩයන්ව අන්දන්න රජයෙ සමහරක් අමතිල සහ SAITM එකෙ හොරු කියන බොරුවක්.
    court එකෙ අතිකරගත්ත එකගතාවයක් විතරයි තියෙන්නෙ. SAITM එකෙ අය රජයෙ රොහල් ඉල්ලල Health Ministry එකට නඩු දාපුවාම සෞක්ය ලෙකම්ම ගිහිල්ල පමිනිල්ල ඉල්ල අස්කරගන්න, අපි රොහල් දෙන්නම් කියලා එකග වෙල. එච්චරයි. මෙ දෙක පටලවාගන්න එපා.