බොරු ලියන්න එපා, මම දන්න ඩොකාල ඉන්නව පාස්-අවුට් වෙච්ච ගමන් ඇවිල්ල රෙසිඩන්සි හරියට කරලත් නැහැ. ඒත් කතා කරලා මෙහේ රෙසිඩන්සි හදාගත්ත අය. නෝත් කැරොලිනා පැත්තේ දැනටත් ඉන්නවා. නම් දාන්නේ නෑ. මම මහින්ද්යට විරුද්දව මේකේ ලියන හින්ද, මම කවුද කියලා දැනගත්තොත් !ලංකාවේ ගිහිල්ලා පන බෙරං එන්න ඕනේ මහත්තයෝ.![]()
බොරු කියන්න බන් ... යාලුවෙක්ගෙ wife කෙනෙක් බංග්ලාදේශ් වලට අපහු ගියා අපහු ප්‍රක්ටිස් කරන්න ....උඹ ඔච්චර බොරු කියන්නේ ඇයි බන් ...දැන් කතාකරලා අහපන් උන්ගෙන් ....දෙනවද කියලා ....
ලංකාවේ දෙන්නෙක්ගේ නම් දාපන්කෝ මෙතන ...එකසරේම exam පාස් වෙලා මෙහෙ ආපු .....




මොකක්ද උඹ ඉන්න ස්ටේට් එක ?



