පුද්ගලික

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සංවාදයන් සඳහා විවුර්තයි....

    පුද්ගලික විශ්ව විද්‍යාල ඕනද එපාද....සයිටම ඇතුලු සියළු විශ්ව විද්‍යාල

    තමන්ගෙ අදහස කියන්න බලන්න
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ද නෑ බන්. මම කියන්නෙ ඕක හරියට නියාමණයක් තියෙන්නෙ ඕන. නැත්නම් වෙන්නෙ ප්‍රවාහනේට වෙච්ච දේමයි. පේනවනේ ප්‍රයිවට් බස් කාරයො. ඒ තත්වෙ අධ්‍යාපනයට වෙන්න දෙන්න හොඳ නෑ........
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ද නෑ බන්. මම කියන්නෙ ඕක හරියට නියාමණයක් තියෙන්නෙ ඕන. නැත්නම් වෙන්නෙ ප්‍රවාහනේට වෙච්ච දේමයි. පේනවනේ ප්‍රයිවට් බස් කාරයො. ඒ තත්වෙ අධ්‍යාපනයට වෙන්න දෙන්න හොඳ නෑ........

    :yes: :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සයිටම් ගැන කියන්න දන්නේ නැහැ...එත් අනිත් ඒවාට නම් පුද්ගලික විශ්වවිද්‍යාල තියෙන එක හොදයි...එවන් හොඳ දක්ෂයෝ බිහිවෙනවා...උදාහරනෙකට කොළඹ දිස්ත්‍රික්කයෙන් හොඳ ප්‍රතිපල ලබාගෙනත් පිළිගැනීමක් තියෙන රජයේ විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුන කෙනෙක් ට කාලය නාස්ති කරගන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්...අනික පුද්ගලික විශ්වවිද්‍යාල වල තත්වය බාල නම් සමාගම් වලින් ඒ අයව ගන්නේ නැහැ...එත් එහෙම අවුලක් නැහැ නේ...සමහර පුද්ගලික උපාදි තියෙනවා ගණන් ගන්නේ නැති...ඒවා නම් ඉතින් තිබ්බත් නත්තත් වැඩක් නැහැ...කරන උන්ට ඇති දේකුත් නැහැ
     

    waligamaya

    Well-known member
  • මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ද නෑ බන්. මම කියන්නෙ ඕක හරියට නියාමණයක් තියෙන්නෙ ඕන. නැත්නම් වෙන්නෙ ප්‍රවාහනේට වෙච්ච දේමයි. පේනවනේ ප්‍රයිවට් බස් කාරයො. ඒ තත්වෙ අධ්‍යාපනයට වෙන්න දෙන්න හොඳ නෑ........

    :yes::yes:

    ඒවගේම ඒවා ලාබ උපයන ආයතන නොවෙන්න් ඕන. එකියන්නේ ව්වසර අවසානයේ ලබා බෙදීමක් නැ . අදායම ආයතනය පවත්වා ගැනීම, සංවර්දනය, පර්යේෂණ වලට තමයි යෙදවෙන්නේ . එහම උනොත් තමයි හොද අද්ද්යාපන ආයතන ඇතිකරගන්න් පුළුවන්, නැත්තම් වෙන්නේ ඉන්දියාවට වුනදේ
     

    waligamaya

    Well-known member


  • ලංකාවේ අද්ද්යපන් ඉලුම කියන්නේ වුකුර්තියක් (දකුණු ආසියාවේම ) මොමොකද කට්ටිය දොස්තර වෙන්න දගලන්නේ එම දැනුමට අසවේ නෙවෙයි මෙහෙ යම් යම් වුර්තියන්ට ඇතුල්වීමෙන් පන්තියක් ඇතිවෙනවා, මිනිසු අතර අදහසක් තියනවා මේ දැනුම උසස්. මේවා පහත, මුත් තමයි ඩයල් ක්කියල. එක නිසා මින්සු පොරකනවා දොස්තර ඉන්ගිනේරු පෙරකදෝරු වෙන්න. අපි ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවයි රසවක් හා සමාජ තත්වයක් වෙනුවෙන් ක් නිසා තමයි අපේ පර්යේෂණ අඩු. පුපදියෙන් පසුව ඉගෙනි අ අතහරිනවා වැටුපට බලපන්නේ නැත්තම්. මේ මානසික බැම්ම කඩන කම් අපිට ගොඩ ඒමක් නැ
    අපේ සමාජ විද්ද්‍යා පර්යේෂකයෝ මේවට විසදුම් හා හේතු සේයන්න් ඕන.