පුදුමයි එත් ඇත්තයි අවුරුදු 100 පසුව ......

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :yes::yes::yes::yes: part 3 - 2113.12.05 ???? :rofl:

    ahema weida? ahema unoth ;)
    ;);)
    එ වෙනකොට අපෙ රට අශ්චර්ය වෙලා ඉවරයි ලොකෙ,,එතකොට ඉලෙක්ට්‍රික් ට්‍රෙන් තමා ඔටො යන්නෙ,,අනෙ එහෙම දුවන ට්‍රෙන් එක්ක පස්සෙන් දුවලා ගිහින් අල්ලන හෑටි බලන්න බොටයි මටයි පින් නෑති හෑටියක් නෙද බන්???:(:(:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එ වෙනකොට අපෙ රට අශ්චර්ය වෙලා ඉවරයි ලොකෙ,,එතකොට ඉලෙක්ට්‍රික් ට්‍රෙන් තමා ඔටො යන්නෙ,,අනෙ එහෙම දුවන ට්‍රෙන් එක්ක පස්සෙන් දුවලා ගිහින් අල්ලන හෑටි බලන්න බොටයි මටයි පින් නෑති හෑටියක් නෙද බන්???:(:(:(

    ඉලෙක්ට්‍රොනික් ටේ‍්‍රන් කෙසේ වෙතත් මේ යන විදියට ගියොත් අපි තව අවුරුදු 100 කින් චිනුන්ගේ කොලනියක් වෙන්න පුලූවන්

    සියලූම අදහස් වලට හා රේප් දුන් නොදුන් සියලූ දෙනාටම ස්තූතියි
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: blacktulip

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාලිගා වත්තේ මැරුණු කොච්චි රියදුරු මහත්තයෙක්ගෙ ආත්මය කරන වැඩක් ඕක. ඔව්. සිරා. මන් ඇස් දෙකටම දැක්කා ඕන්. :P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගොඩක් පුදුම හිතෙන දෙය නම් දුම්රිය ට‍්‍රැක් එක හරියටම සෙට් වුනේ කොහොමද? මන් දන්න විදියට නම් දුම්රිය අංගනයේ සිට කෙලින්ම දුම්රිය ධාවන මාර්ග වලට සම්බන්ධ නෑ. ට‍්‍රැක් මාරු වෙන්න ඕනෑ දුම්රිය මාර්ගයට සෙට් වෙන්න