S 13 Train.......awa.. awa...

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ෆේස්බුක් එකෙන් ඉස්සුවෙ. මනුර පීරිස් ගේ අදහසක්

    මම ඉන්දියාවට අවා. එනම් අලුතින් එක්වන s13 වර්ගයේ බලවෙග කට්ටල වල පුහුනුව සදහා . එම බලවෙග දුටුවෙ එක් දිනකි පසු දින ලංකාවට නැවු ගත කර ඇත. නමුත් මෙහි නැති බලවෙග ගැන ඉන්දියන් කාරයො පුහුනු කරයි . ගැටලුවක් ගැන විමසු විට ඔක්කොම එකම පවර් සෙට් ලෙස උත්තර දෙ. නමුත් ඔය කියන s13 ඉන්දියාවෙ නොමැත. මෙහි තාක්ෂණය නිවරදිද යන්න පරික්ෂා කරන්නෙ ලංකාවෙ ධාවනයෙන් අනතුරුවය. එය නිවරදි වනතුරු අනික් පවර් සෙට් නිෂ්පාදන නොවෙ. ඉන්දියන් කාරයන්ගෙ නව නිෂ්පාදන අත් හදා බලන්නෙ ලංකාවෙ ධාවනය කිරිමෙන් ය. නමුත් මෙ අති විශාල ණය කන්දරාව දුම්රියේ නොයන මිනිසුන්ද ගෙවිය යුතුය. ඉන්දියාව මෙම ඩිසල් දුම්රිය ධාවනය අඩු කරමින් විදුලි දුම්රිය වැඩි කරමින් යන රටකි. එදිරියෙදි අප විසින් ගන්නා මෙම ඩිසල් දුම්රිය සදහා අමතර කොටස් සොයා ගැනිම ගැටලු සහගත වනු ඇත. නමුත් මෙම බලවෙග කට්ටල වල යම් වාසියක් ඇත. එනම් 1km ධාවනය සදහා වැය වන්නෙ ඩිසල් 1.5 L වෙ. දැනට ධාවනය වන චින බලවෙග කට්ටලවල මෙය 2.5-3.5 L අගයක පවති.නමුත් මෙම මැදිරි වල තාක්ෂණික ගැටලු රැසක් ඇත. එනම් මෙහි බොහොමයක් කොටස් අළුත්වැඩියා කල නොහැක අලුතින් කොටස් එක්කල යුතු වෙ. එය ලංකාව වැනි රටකට දැරිය හැකිද යන්න සිතා බැලිය යුතු වෙ. මෙ බලවෙග කට්ටල වලට වඩා ජාතික අපරාධය වන්නෙ m11 එන්ජිමය. මෙවැනි එන්ජිමක අවශ්‍යතාව කුමක්ද යන්න මා හට නොතෙරේ. දැනට වැඩිම මගී දුම්රියක මැදිරි 15 ක් ධාවනය වෙ. මෙම එන්ජිමෙන් මැදිරි 30 ක් පමන ඇදගෙන යා හැක. නමුත් ලංකාවෙ එවැනි දුම්රිය ධාවනය කිරිමෙ අවශ්‍යතාවක් නොමැත. මෙම ඉන්ජිමෙ දිග අපෙ මාර්ග පද්දතියට ගැටලුවක් වනු ඇත.මෙම ඉන්ජින් ඉහල මාර්ග වල ධාවනය කල නොහැක. පහල මාර්ගයේ ලංකාවට උපරිම බර ඇදිය හැකි M10 වර්ගයේ ඉන්ජින් ඇත. එසෙ තිබියදි මෙවැනි මිල අධික ලංකාවට වැදගත් නැති ඉන්ජින් ගෙන එමට තිරණය කලෙ කවුරුන්ද යන්න මටද පෙහෙලිකාවකි. ලංකාවට දැනට අවශ්‍ය වන්නෙ බලවෙග කට්ටල හා ඉහල මාර්ගයේ වැඩි මැදිරි ගනනක් ගෙන යා හැකි ඉන්ජින්‍ පමනි. මෙම ඉන්ජිම දුවන්න අපෙ මාර්ග සුදුසු තත්වයෙ පවතිද. මෙම එන්ජිමෙ බර හා දිග අපෙ දැනට තිබෙන එන්ජින් වලට වඩා වැඩිය .දැනට ධාවනය වන 6.55 මාතර රජරට රැජින. උත්තර දෙවි. මිනගයා 311 වැනි දුම්රිය සදහා පවර් සෙට් අදෙශ කර එම දුම්රියන් වල එන්ජින් සෙවා දුම්රිය හා බඩු දුම්රිය වලට අදෙශ කල හැකිය.එවිට පහල මාර්ගයේ ධාවනය සදහා අලුතින් එන්ජින් අවශ්‍ය නොවෙ.නමුත් ඉහල මාර්ගයේ ගැටලුවක් ඇත. එනම් මැදිරි 10ක් ඇදිය හැකි ඉන්ජිමක් නොමැත. එ සදහා විකල්පයක් සොයා ගැනිමය එසෙ නොකොට නිස්කාරනයේ ජනතාවගෙ මුදල් විනාශ කරන මෙම ඉන්ජින් වලින් දුම්රිය දෙපාර්තමේන්තුවට පලක් ඇත්ද...? යුනියන් නායකයන්ට රටවල් අතර දෙශ පාලකයන් ගන්න තිරණ වෙනස් කල නොහැක. මෙය ජනතාවට බාරයි.................
     
    • Like
    Reactions: demee and waruna87

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744

    indian kiyanne kohe hari hilak ethi..eka sure.
     
    Similar threads