පුදුමයි..ඒත් ඇත්තයි.......

js86

Member
Jan 21, 2011
928
40
0
පුදුමයි..ඒත් ඇත්තයි.......

ඔන්න යාලුවනේ මම කියන්න යන්නෙ අමුතු දෙයක් ගැනයි..කරලම බලන්නකො....මේකයි වැඩේ.

තමුන්ගෙ උපන් වර්ශය හා දැනට වයස එකතු කරන්න...

86 + 25 = 111

බලන්නකො හමෝටම එන්නෙ මේ උත්තරයමද කියල.......

පුදුමයි නේද....

:yes::yes::yes:
 
Last edited: