[[ පුදුමයි ඒත් ඇත්තයි ]]

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    [[ පුදුමයි ඒත් ඇත්තයි ]]

    img-0-5305969-jpg.jpg


    දරු උපතක් කියන්නේ ඉතාම සුභ ආරන්චියක් :love: ප්‍රථම වරට අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු වන අයෙකුට දැනෙන සතුට වචන වලින් විස්තර කල නොහැකි බවත් ඔයාල හැමෝම දන්නව ඇති. නමුත් ගෙවුනු අතීතය තුල මෙ ලෝකේ ඉතාමත් පුදුම සහගත, අදහා ගත නොහැකි ආකාරයේ දරු උපත් කිහිප සංඛ්‍යානක්ම සිදුවී තිනෙවා. මෙයින් සමහරක් ඔයාල දන්නවත් ඇති, නොදන්නවත් ඇති... කොකටත් මෙක බකන්නකෝ කොහොමද කියලා.... :)



    aruma-puduma-daru-upath.jpg