ඔන්න මචන් අද දිය කපද්දි වැටෙන මල් වැසි පුදුමයි නේද?? මේ දේවල් කොච්චර සත්‍ය තාවයක් තියෙනවද කියල ඔන කෙනෙකුට බලාගන්න පුළුවන් අද 
මේ රන් පින් බිමේ ඉපදෙන්න උබල අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා...

මේ රන් පින් බිමේ ඉපදෙන්න උබල අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා...