පුදුමයි නේද?

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඔන්න මචන් අද දිය කපද්දි වැටෙන මල් වැසි පුදුමයි නේද?? මේ දේවල් කොච්චර සත්‍ය තාවයක් තියෙනවද කියල ඔන කෙනෙකුට බලාගන්න පුළුවන් අද :yes::yes: මේ රන් පින් බිමේ ඉපදෙන්න උබල අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා...


day.perahera.jpg
 

Gisbon

Banned
Aug 21, 2013
25
1
0
machan oya karaduwa tiyanakota wahina kathawa atte machan mama me aurudde ape game pansale perehera dawase ra balanna giya..karaduwa tiyanakota wahinawa podi wassak..ekanam aththa machan..math issara piligatte na..me aurudde indan piligannawa.:yes::yes:
 

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඔව් පහුගිය දවස් ටිකේම මෙහෙ පට්ට රස්නෙයි..අවුව කියන්නේ එපා උනා..ඒ උනාට අද අහස අදුරු කරලා කොයි වෙලාවක හරි වැහි...
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    mokakda seen eka?

    කරඩුව ගන්න කොට ඒ වගේම දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරන වෙලාවල් වලදී මචන් නුවරට වහිනවා මචන්... දිය කපන වෙලාවෙදී ඒවා වල මචන් ලොකු සත්‍යතාවයක් තියෙනවා මොකද ඊයේ දවස මචන් නුවර හොදටම පායපු දවසත් ඒත් අද උදේ වෙනකොට ඒ ඔක්කොම වෙනස් වෙලා....
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ 2009 දන්ත ධාතුන් වහන්සෙ ප්‍රදර්ශනයෙදි....
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් පහුගිය දවස් ටිකේම මෙහෙ පට්ට රස්නෙයි..අවුව කියන්නේ එපා උනා..ඒ උනාට අද අහස අදුරු කරලා කොයි වෙලාවක හරි වැහි...


    thopi inna wanniyata nam wahinne tho ada kalekata passe dath medda nisa.puluwannam oya gaman naa ganini. hebei sunamiyak wath eyi da danne ne.