පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Math hena stress night shift jobak 2 years karala 2016 April ayin vuna niwan giya vage therune :yes::yes::yes:namuth ude gedara inna giyama patta kammaliyi ithin business eka meloma rahak nee ekthamanamayi thatta karanava ne ayi jobakata yanna baluve
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මට පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ මේ ලගකදී ඉදල... :(:(
    මං දැන් කරන්නෙ work from home job එකක් ඒ නිසාද මන්ද... :sorry:
    මං Web Developer & Designer කෙනෙක්
    job එකට අමතරව තව බාරගත්ත Projects ටිකකුත් තියනවා බං ඉවර කරන්න... :(:(
    එත් කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ... :confused:
    Motivational movies අනංමනං බලල ගොඩ එන්න try කරා එත් ගොඩ ඒමක් නෑනේ බං... :(:(
    රස්තියාදු පාරක් ගහල යාළුවො එක්ක සෙට් වෙන්නවත් යන්න හිතෙන්නෙ නෑ... :sorry::sorry:
    මටම හිතාගන්න බෑ මට මොකක් වෙළද කියල... :confused:
    life goals ගොඩක් තියනව මෙහෙම හිටියොත් මට ඒ එකක්වත් කරගන්න බැරි වෙයි... :(

    උබලටත් මෙහෙම වෙලා ගොඩ ඇවිත් තියනවද ?? :rolleyes:
    මොනා හරි උපදෙසක් දියන්කො ගොඩ එන්න :cool:

    Matath bang.
    Hena paanduwa. dawasama nidi. melo deyk karanna hitynne nehe, wedath thiyenwa. Anika maath umba wage working from home. ane mandha bang.

    umbata sema thiyenawada? semata samanyen ohema panduwa hedenawalu bang.
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0

    ඔය ටික ඔය විදිහටම තියනවා. :(:(:( කලකිරිලා වගේ අමුතු හිස් feeling එකක් තියෙන්නේ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Brain hack ekak thiyenawa okata.
    Nescafe එකක් ගහලා විනාඩි 15 alarm එක තියල නිදාගන්න. Alarm එක ට අැහැරුණ ගමං full energetic feeling එකක් එනව. පට ගාල drag වේවි තිබ්බ වැඩේ open කරලා ඉවර කරගෙන කරගෙන යන්න. Caffeine brain එකට effect එක යන්න 15min යනවා. වැඩේ ready කරලා තියලා නිදාගන්න. Nap එකෙන් වෙන්නේ tiredness එක අඩු වෙලා තවත් boost වෙන එක.
    Caffeine nap කියල Google කරලා බලන්න.
    Workout කරන්න කලිනුත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්.

    උඹ මගුලක් කියනවා. මන් ගහන කැෆෙන් නැප් පවර් නැප් ඔක්කොම ඉවර වෙන්නේ පැය 3-4ක් ගිහින්. :(
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ගොඩ දෙනෙක් වැඩිපුර මූණ දෙන ප්‍රශ්නයක් ඕක.
    කොච්චර වැඩ තිබ්බත් කරන්න හිතෙන්නෙ නැහැ. ඕනෙ වුනත් වැඩේ වෙන්නෙ නැහැ. :(:(

    ඕකෙන් තමන්ටම ගොඩ යන්න පුළුවන්. හැබැයි ටිකක් වීර්යය ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනෙ.

    සරලව අයිඩියා එකක් කියන්නම් ට්‍රයි කරල බලන්න. :)

    රෑ ඇහැරගෙන ඉන්නවනෙ සාමාන්‍යයෙන්....

    පුලුවන් තරම් කල් තියා නිදාගෙන කල් තියා නැගිටින්න බලන්න. එලාම් එකකට නෙමෙයි. ස්වාභාවිකව.

    කලින් දවසෙ රෑ කොලයක් අරං... හෙට දවසේ කරන්න තියෙන වැඩ ටික සාමාන්‍යයෙන් ලිස්ට් කරන්න. කොච්චර කම්මැලි වුනත් ලිස්ට් එකක් හදන එක කරන්න බැරි නෑනෙ.

    මේක ලිස්ට් කරද්දි කරන්න තියෙන ලොකුම වැඩක් තියෙව නම් ඒ ලොකුම වැඩේ දාන්නෙ නැතුව... ඒකෙ කරන්න තියෙන පොඩි පොඩි කොටස් ටික විතරක් වෙනම ලියාගන්න.

    උදාහරණයක් විදිහට web development කරනව නම්, ලොකුම වැඩේ system එක හදල ඉවර කරන එක නම්.... page එකක database operation task ටික ඉවර කරන්න ඕනෙ, UI එකේ graphics ටික හදන්න ඕනෙ... එහෙම එහෙම ලොකු වැඩේ නොදා පොඩි වැඩ ටික ඔක්කොම ලිස්ට් කරන්න

    මෙතනදි වැඩ ලිස්ට් එක විතරක් නෙමෙයි... දවසේ වෙන කරන්න තියෙන අනිත් වැඩත් ලිස්ට් එකට දාන්න. දත් මදින එක, උදේට කෑම, බැංකුවට යනව නම් ඒක ඒ විදිහට ලිස්ට් කරන්න.

    ඒක පහුවදාට දකින්න පුළුවන් වෙන තැනක තියන්න. (වැඩ කරන ඩෙස්ක් එක ඉස්සරහ තමයි හොඳම තැන)

    ඊට පස්සෙ පහුවදාට
    කරල ඉවර කරපු වැඩ මාක් කරන්න. ලිස්ට් එකෙන් හොඳට පේන්න පාට පෑනකින් කපා හරින්න. රතු පෑනකින් වගේ...

    ආයෙම ලිස්ට් එක බැලුවම කරන්න එපාම කරපු වැඩ ටික පෙනෙයි හොඳට... අන්න ඒවාගේ පොඩි පොඩි කොටස් පුළුවන් තරම් කරල ඉවර කරන්න. එකක් දෙකක් වුනත් කමක් නැහැ.

    වැඩක් ඉවර කරපු ගමන්ම එ්ක ටක් ගාලා මාක් කරන්න.

    හැම තිස්සෙම ලිස්ට් එක බලන්න.

    වැදගත්.. ලිස්ට් එක හැම තිස්සෙම තනි කොලේකට සීමා කරන්න. තනි කොලයක් එක දවසක් විදිහට හිතන්න. වැඩිපුර එන ඒවා වෙනම කොලේක ලියන්න. කොලේ දෙපැත්තෙම ලියන්න එපා. පොතක එහෙම ලියන්නම එපා. ඒ හැම කොලයක්ම එක දවසක්.!!! එතකොට එක කොලයක තියෙන වැඩ ටික පහුවදා දවස ඇතුලත 100% ක් බැරි නම් 50% ක් වත් කරල ඉවර කරගන්න බලන්න.

    කම්මැලිකම එන්න පුළුවන් මේක කරගෙන යද්දිත්.... කමක් නෑ.
    හැබැයි දවසේ වැඩි වාර ගානක් ලිස්ට් එක චෙක් කරල බලන එක අනිවාර්යෙන් කරන්න. කොලේ අරං ඕක බලන එක විතරනෙ කරන්නෙ.

    පේන වැඩවලින් කල හැකි ඔක්කොම අතරින් පතර හරි කරපුව මාක් කරන්න. දැන් ලිස්ට් එක තියෙන නිසා... ඔහොම ඔහොම වැඩේ කොහොම හරි ඇදන් යන්න බලන්න. අලුතින් වැඩ සෙට් වෙනව නම් ලිස්ට් එකට එකතු කරන්න.

    හිතුවට වඩා ප්‍රගතියක් තියෙනව තමන්ටම දැනෙයි.
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Same here
    ඒත් පොඩ්ඩක් හිතට අරන් වැඩක් කරාම කෙරෙනවා :yes:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    uba life eka fed up ban . dewal karata ubata happy ne . specially IT jobs unata oka enawa. uba depression level ekkata yana gaman inna bro . i know how you feel

    Ekanan aththa bn fed up gathiyaknan thiyanawa :(

    depression.
    හවස් වරුවට නිකං මාර අමුතු හිස් බවක් දැනෙනවද ? :)
    Ow :sorry:

    Check your blood glucose level as soon as possible...
    :shocked:

    idala hitalawath adiyak gahapan bn.
    ubata vitamin monawahari aduwak tiyada dannet na
    mn bonne na bn Joint witharai.vitamin tikak aran balannan

    gedara idan job karan godak unta oka tiyenawa
    Hena kattak kala bn me job eka aragaththe

    Brain hack ekak thiyenawa okata.
    Nescafe එකක් ගහලා විනාඩි 15 alarm එක තියල නිදාගන්න. Alarm එක ට අැහැරුණ ගමං full energetic feeling එකක් එනව. පට ගාල drag වේවි තිබ්බ වැඩේ open කරලා ඉවර කරගෙන කරගෙන යන්න. Caffeine brain එකට effect එක යන්න 15min යනවා. වැඩේ ready කරලා තියලා නිදාගන්න. Nap එකෙන් වෙන්නේ tiredness එක අඩු වෙලා තවත් boost වෙන එක.
    Caffeine nap කියල Google කරලා බලන්න.
    Workout කරන්න කලිනුත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්.
    ela mn karala balannan bn

    Low sunlight:yes:

    Go out even if your body hates it,then you'll start to feel good again.spend time in sunlight.After that grab a drink.Then come home and put kawadi baila.Book a ticket to thailand.Go on a tour for few days.:yes:
    Ela rata yannanan ba eka paratama lankawa athule raumak dannan

    bump gym is a good solution.
    its hard on first week but after 1, 2 weeks u will be familiar to it. and love it too
    Gym yanna one ikmanatama

    Join an interest group...like a social service organisation like Lions, Rotary... or a OBA of the school and make some new friends to mingle with. A group with common interest.
    Ela bn

    SAME HERE
    :sorry::sorry:

    :)

    විටමින් එකක්වත් ගහලා බලපන් මචන් අඩු වෙයිද කියල
    Ela mn ada vitamin gannan bn

    :):)

    මැරස්මස් :shocked:
    :shocked::shocked:

    oka hati. math kammali:dull:
    :eek:

    Math hena stress night shift jobak 2 years karala 2016 April ayin vuna niwan giya vage therune :yes::yes::yes:namuth ude gedara inna giyama patta kammaliyi ithin business eka meloma rahak nee ekthamanamayi thatta karanava ne ayi jobakata yanna baluve

    math aurudu 4kata 5kata kalin night shift kara bn. a puruddata thama night gahannamai hithenne..

    take a good multivitamin, well-man is good

    Ada gannawa bn multivitamin

    Matath bang.
    Hena paanduwa. dawasama nidi. melo deyk karanna hitynne nehe, wedath thiyenwa. Anika maath umba wage working from home. ane mandha bang.

    umbata sema thiyenawada? semata samanyen ohema panduwa hedenawalu bang.

    sema nan thiyanawa poddak :sorry::sorry:

    ඔය ටික ඔය විදිහටම තියනවා. :(:(:( කලකිරිලා වගේ අමුතු හිස් feeling එකක් තියෙන්නේ.

    :sorry::sorry:

    ගොඩ දෙනෙක් වැඩිපුර මූණ දෙන ප්‍රශ්නයක් ඕක.
    කොච්චර වැඩ තිබ්බත් කරන්න හිතෙන්නෙ නැහැ. ඕනෙ වුනත් වැඩේ වෙන්නෙ නැහැ. :(:(

    ඕකෙන් තමන්ටම ගොඩ යන්න පුළුවන්. හැබැයි ටිකක් වීර්යය ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනෙ.

    සරලව අයිඩියා එකක් කියන්නම් ට්‍රයි කරල බලන්න. :)

    රෑ ඇහැරගෙන ඉන්නවනෙ සාමාන්‍යයෙන්....

    පුලුවන් තරම් කල් තියා නිදාගෙන කල් තියා නැගිටින්න බලන්න. එලාම් එකකට නෙමෙයි. ස්වාභාවිකව.

    කලින් දවසෙ රෑ කොලයක් අරං... හෙට දවසේ කරන්න තියෙන වැඩ ටික සාමාන්‍යයෙන් ලිස්ට් කරන්න. කොච්චර කම්මැලි වුනත් ලිස්ට් එකක් හදන එක කරන්න බැරි නෑනෙ.

    මේක ලිස්ට් කරද්දි කරන්න තියෙන ලොකුම වැඩක් තියෙව නම් ඒ ලොකුම වැඩේ දාන්නෙ නැතුව... ඒකෙ කරන්න තියෙන පොඩි පොඩි කොටස් ටික විතරක් වෙනම ලියාගන්න.

    උදාහරණයක් විදිහට web development කරනව නම්, ලොකුම වැඩේ system එක හදල ඉවර කරන එක නම්.... page එකක database operation task ටික ඉවර කරන්න ඕනෙ, UI එකේ graphics ටික හදන්න ඕනෙ... එහෙම එහෙම ලොකු වැඩේ නොදා පොඩි වැඩ ටික ඔක්කොම ලිස්ට් කරන්න

    මෙතනදි වැඩ ලිස්ට් එක විතරක් නෙමෙයි... දවසේ වෙන කරන්න තියෙන අනිත් වැඩත් ලිස්ට් එකට දාන්න. දත් මදින එක, උදේට කෑම, බැංකුවට යනව නම් ඒක ඒ විදිහට ලිස්ට් කරන්න.

    ඒක පහුවදාට දකින්න පුළුවන් වෙන තැනක තියන්න. (වැඩ කරන ඩෙස්ක් එක ඉස්සරහ තමයි හොඳම තැන)

    ඊට පස්සෙ පහුවදාට
    කරල ඉවර කරපු වැඩ මාක් කරන්න. ලිස්ට් එකෙන් හොඳට පේන්න පාට පෑනකින් කපා හරින්න. රතු පෑනකින් වගේ...

    ආයෙම ලිස්ට් එක බැලුවම කරන්න එපාම කරපු වැඩ ටික පෙනෙයි හොඳට... අන්න ඒවාගේ පොඩි පොඩි කොටස් පුළුවන් තරම් කරල ඉවර කරන්න. එකක් දෙකක් වුනත් කමක් නැහැ.

    වැඩක් ඉවර කරපු ගමන්ම එ්ක ටක් ගාලා මාක් කරන්න.

    හැම තිස්සෙම ලිස්ට් එක බලන්න.

    වැදගත්.. ලිස්ට් එක හැම තිස්සෙම තනි කොලේකට සීමා කරන්න. තනි කොලයක් එක දවසක් විදිහට හිතන්න. වැඩිපුර එන ඒවා වෙනම කොලේක ලියන්න. කොලේ දෙපැත්තෙම ලියන්න එපා. පොතක එහෙම ලියන්නම එපා. ඒ හැම කොලයක්ම එක දවසක්.!!! එතකොට එක කොලයක තියෙන වැඩ ටික පහුවදා දවස ඇතුලත 100% ක් බැරි නම් 50% ක් වත් කරල ඉවර කරගන්න බලන්න.

    කම්මැලිකම එන්න පුළුවන් මේක කරගෙන යද්දිත්.... කමක් නෑ.
    හැබැයි දවසේ වැඩි වාර ගානක් ලිස්ට් එක චෙක් කරල බලන එක අනිවාර්යෙන් කරන්න. කොලේ අරං ඕක බලන එක විතරනෙ කරන්නෙ.

    පේන වැඩවලින් කල හැකි ඔක්කොම අතරින් පතර හරි කරපුව මාක් කරන්න. දැන් ලිස්ට් එක තියෙන නිසා... ඔහොම ඔහොම වැඩේ කොහොම හරි ඇදන් යන්න බලන්න. අලුතින් වැඩ සෙට් වෙනව නම් ලිස්ට් එකට එකතු කරන්න.

    හිතුවට වඩා ප්‍රගතියක් තියෙනව තමන්ටම දැනෙයි.

    Ela mn karala balannan bn thanks

    Same here
    ඒත් පොඩ්ඩක් හිතට අරන් වැඩක් කරාම කෙරෙනවා :yes:

    Ela bn :)
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ubala hamogema ideas walata thanks machan..
    mn ubala kiyapuwa mage vidihata hadagena try karala balannan..
    masa 3 4 kin mn mage progress ekak thibunoth eka dannan mn hithanawa eka anith euntath wadagath wei ehema unoth...

    puluwan hamotama rep dunna dan rep iwaralu
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    අනේ මන්දා බන් මේ දවස් වල තියන කේස් එකක්ද කොහෙද එපා වෙලා ඉන්නේ වැඩ තියනවා එපා වෙන්න එත් කරන්න හිතෙන්නේ නෑ බන් මොටිවේශන් සින්දු අරව මේව මගුල් එකක්වත් වැඩ කලේ නෑ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හරිම සරල ප්‍රතිකාරයක් තියෙනවා කරන්න....මට පුස්කොල පොතකින් ලැබුනේ...

    හොදට පුටුවේ පහසුවෙන් ඉගෙන....ඇස දෙක පියාගෙන මෙනෙහ්යි කරන්න....

    -----------------------------------------------------------------------

    මට දැන් එන income එක නැති උනොත් මොකද වෙන්නේ....

    ගෙදරින් මාව ජොබ් එකකට එලවනවා....

    එතකොට උදේ හවස bus එකේ තෙරපිලා යන්න ඕනේ....

    office එකේ boss ගෙන් කුණු බැනුම් අහ්හන්න ඕනේ...

    උන් කියන කියන විදියට නටන්න ඕනේ....

    තමන්ට නැති උනත් ඇති විදියට රගපාන්න ඕනේ....

    දැන් car එකක් තියෙනවනම් lease එක ගෙවන්න බැරි උනාම එක උස්සන විදිය මාවා ගන්න....

    loan එක ගෙවන්න බැරි උනාම නඩු වැටුනම උසාවි යන විදිය හිතින් මාව ගන්න...

    අතේ සතේ නැති උනාම...ලග ඉන්න එවුනුත් අහක බලාගන්න විදිය මාව ගන්න...

    තමන්ට බල්ලා මාර්ක් එක වැටෙන විදිය බලාගන්න....

    තමන්ට කැමති දෙයක් ගන්න සල්ලි නැති උනාම අසරණ වෙන විදිය හිතින් මාව ගන්න...

    ----------------------------------------------------------------------------

    මේක හොදට වැඩ කරන ප්‍රතිකාරයක්....මම අත්හදා බලල හොද ප්‍රතිපල අරගෙන තියෙනවා....
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER