ube nam wayasata kiynna puluwan

ipadunudaa idan kammaliyi... issara hawasata kriidawakwath kala. dan welawak nea. studies karannath kammali

bada pupurala mareida hithenawa. dan laulu gediyak kanawa bath kala
marana lakshana

bada pupurala mareida hithenawa. dan laulu gediyak kanawa bath kala![]()



මට පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ මේ ලගකදී ඉදල...
මං දැන් කරන්නෙ work from home job එකක් ඒ නිසාද මන්ද...
මං Web Developer & Designer කෙනෙක්
job එකට අමතරව තව බාරගත්ත Projects ටිකකුත් තියනවා බං ඉවර කරන්න...
එත් කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ...
Motivational movies අනංමනං බලල ගොඩ එන්න try කරා එත් ගොඩ ඒමක් නෑනේ බං...
රස්තියාදු පාරක් ගහල යාළුවො එක්ක සෙට් වෙන්නවත් යන්න හිතෙන්නෙ නෑ...
මටම හිතාගන්න බෑ මට මොකක් වෙළද කියල...
life goals ගොඩක් තියනව මෙහෙම හිටියොත් මට ඒ එකක්වත් කරගන්න බැරි වෙයි...
උබලටත් මෙහෙම වෙලා ගොඩ ඇවිත් තියනවද ??
මොනා හරි උපදෙසක් දියන්කො ගොඩ එන්න
මට පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ මේ ලගකදී ඉදල...
මං දැන් කරන්නෙ work from home job එකක් ඒ නිසාද මන්ද...
මං Web Developer & Designer කෙනෙක්
job එකට අමතරව තව බාරගත්ත Projects ටිකකුත් තියනවා බං ඉවර කරන්න...
එත් කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ...
Motivational movies අනංමනං බලල ගොඩ එන්න try කරා එත් ගොඩ ඒමක් නෑනේ බං...
රස්තියාදු පාරක් ගහල යාළුවො එක්ක සෙට් වෙන්නවත් යන්න හිතෙන්නෙ නෑ...
මටම හිතාගන්න බෑ මට මොකක් වෙළද කියල...
life goals ගොඩක් තියනව මෙහෙම හිටියොත් මට ඒ එකක්වත් කරගන්න බැරි වෙයි...
උබලටත් මෙහෙම වෙලා ගොඩ ඇවිත් තියනවද ??
මොනා හරි උපදෙසක් දියන්කො ගොඩ එන්න


කලකිරිලා වගේ අමුතු හිස් feeling එකක් තියෙන්නේ.me awurudde oya patte ewenne nea...
අසරණ ජිවිත
කාපන් මචන්
මෙහෙ නම් ඕන තරම් තියනව ලාවලු
ඕන නම් කියපන්

Brain hack ekak thiyenawa okata.
Nescafe එකක් ගහලා විනාඩි 15 alarm එක තියල නිදාගන්න. Alarm එක ට අැහැරුණ ගමං full energetic feeling එකක් එනව. පට ගාල drag වේවි තිබ්බ වැඩේ open කරලා ඉවර කරගෙන කරගෙන යන්න. Caffeine brain එකට effect එක යන්න 15min යනවා. වැඩේ ready කරලා තියලා නිදාගන්න. Nap එකෙන් වෙන්නේ tiredness එක අඩු වෙලා තවත් boost වෙන එක.
Caffeine nap කියල Google කරලා බලන්න.
Workout කරන්න කලිනුත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්.




uba life eka fed up ban . dewal karata ubata happy ne . specially IT jobs unata oka enawa. uba depression level ekkata yana gaman inna bro . i know how you feel

Owdepression.
හවස් වරුවට නිකං මාර අමුතු හිස් බවක් දැනෙනවද ?![]()

Check your blood glucose level as soon as possible...

mn bonne na bn Joint witharai.vitamin tikak aran balannanidala hitalawath adiyak gahapan bn.
ubata vitamin monawahari aduwak tiyada dannet na
Hena kattak kala bn me job eka aragaththegedara idan job karan godak unta oka tiyenawa
ela mn karala balannan bnBrain hack ekak thiyenawa okata.
Nescafe එකක් ගහලා විනාඩි 15 alarm එක තියල නිදාගන්න. Alarm එක ට අැහැරුණ ගමං full energetic feeling එකක් එනව. පට ගාල drag වේවි තිබ්බ වැඩේ open කරලා ඉවර කරගෙන කරගෙන යන්න. Caffeine brain එකට effect එක යන්න 15min යනවා. වැඩේ ready කරලා තියලා නිදාගන්න. Nap එකෙන් වෙන්නේ tiredness එක අඩු වෙලා තවත් boost වෙන එක.
Caffeine nap කියල Google කරලා බලන්න.
Workout කරන්න කලිනුත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්.
Ela rata yannanan ba eka paratama lankawa athule raumak dannanLow sunlight
Go out even if your body hates it,then you'll start to feel good again.spend time in sunlight.After that grab a drink.Then come home and put kawadi baila.Book a ticket to thailand.Go on a tour for few days.![]()
Gym yanna one ikmanatamabump gym is a good solution.
its hard on first week but after 1, 2 weeks u will be familiar to it. and love it too
Ela bnJoin an interest group...like a social service organisation like Lions, Rotary... or a OBA of the school and make some new friends to mingle with. A group with common interest.
SAME HERE



Ela mn ada vitamin gannan bnවිටමින් එකක්වත් ගහලා බලපන් මචන් අඩු වෙයිද කියල


මැරස්මස්![]()


oka hati. math kammali![]()

Math hena stress night shift jobak 2 years karala 2016 April ayin vuna niwan giya vage therunenamuth ude gedara inna giyama patta kammaliyi ithin business eka meloma rahak nee ekthamanamayi thatta karanava ne ayi jobakata yanna baluve
take a good multivitamin, well-man is good
Matath bang.
Hena paanduwa. dawasama nidi. melo deyk karanna hitynne nehe, wedath thiyenwa. Anika maath umba wage working from home. ane mandha bang.
umbata sema thiyenawada? semata samanyen ohema panduwa hedenawalu bang.


ඔය ටික ඔය විදිහටම තියනවා.කලකිරිලා වගේ අමුතු හිස් feeling එකක් තියෙන්නේ.


ගොඩ දෙනෙක් වැඩිපුර මූණ දෙන ප්‍රශ්නයක් ඕක.
කොච්චර වැඩ තිබ්බත් කරන්න හිතෙන්නෙ නැහැ. ඕනෙ වුනත් වැඩේ වෙන්නෙ නැහැ.
ඕකෙන් තමන්ටම ගොඩ යන්න පුළුවන්. හැබැයි ටිකක් වීර්යය ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනෙ.
සරලව අයිඩියා එකක් කියන්නම් ට්‍රයි කරල බලන්න.
රෑ ඇහැරගෙන ඉන්නවනෙ සාමාන්‍යයෙන්....
පුලුවන් තරම් කල් තියා නිදාගෙන කල් තියා නැගිටින්න බලන්න. එලාම් එකකට නෙමෙයි. ස්වාභාවිකව.
කලින් දවසෙ රෑ කොලයක් අරං... හෙට දවසේ කරන්න තියෙන වැඩ ටික සාමාන්‍යයෙන් ලිස්ට් කරන්න. කොච්චර කම්මැලි වුනත් ලිස්ට් එකක් හදන එක කරන්න බැරි නෑනෙ.
මේක ලිස්ට් කරද්දි කරන්න තියෙන ලොකුම වැඩක් තියෙව නම් ඒ ලොකුම වැඩේ දාන්නෙ නැතුව... ඒකෙ කරන්න තියෙන පොඩි පොඩි කොටස් ටික විතරක් වෙනම ලියාගන්න.
උදාහරණයක් විදිහට web development කරනව නම්, ලොකුම වැඩේ system එක හදල ඉවර කරන එක නම්.... page එකක database operation task ටික ඉවර කරන්න ඕනෙ, UI එකේ graphics ටික හදන්න ඕනෙ... එහෙම එහෙම ලොකු වැඩේ නොදා පොඩි වැඩ ටික ඔක්කොම ලිස්ට් කරන්න
මෙතනදි වැඩ ලිස්ට් එක විතරක් නෙමෙයි... දවසේ වෙන කරන්න තියෙන අනිත් වැඩත් ලිස්ට් එකට දාන්න. දත් මදින එක, උදේට කෑම, බැංකුවට යනව නම් ඒක ඒ විදිහට ලිස්ට් කරන්න.
ඒක පහුවදාට දකින්න පුළුවන් වෙන තැනක තියන්න. (වැඩ කරන ඩෙස්ක් එක ඉස්සරහ තමයි හොඳම තැන)
ඊට පස්සෙ පහුවදාට
කරල ඉවර කරපු වැඩ මාක් කරන්න. ලිස්ට් එකෙන් හොඳට පේන්න පාට පෑනකින් කපා හරින්න. රතු පෑනකින් වගේ...
ආයෙම ලිස්ට් එක බැලුවම කරන්න එපාම කරපු වැඩ ටික පෙනෙයි හොඳට... අන්න ඒවාගේ පොඩි පොඩි කොටස් පුළුවන් තරම් කරල ඉවර කරන්න. එකක් දෙකක් වුනත් කමක් නැහැ.
වැඩක් ඉවර කරපු ගමන්ම එ්ක ටක් ගාලා මාක් කරන්න.
හැම තිස්සෙම ලිස්ට් එක බලන්න.
වැදගත්.. ලිස්ට් එක හැම තිස්සෙම තනි කොලේකට සීමා කරන්න. තනි කොලයක් එක දවසක් විදිහට හිතන්න. වැඩිපුර එන ඒවා වෙනම කොලේක ලියන්න. කොලේ දෙපැත්තෙම ලියන්න එපා. පොතක එහෙම ලියන්නම එපා. ඒ හැම කොලයක්ම එක දවසක්.!!! එතකොට එක කොලයක තියෙන වැඩ ටික පහුවදා දවස ඇතුලත 100% ක් බැරි නම් 50% ක් වත් කරල ඉවර කරගන්න බලන්න.
කම්මැලිකම එන්න පුළුවන් මේක කරගෙන යද්දිත්.... කමක් නෑ.
හැබැයි දවසේ වැඩි වාර ගානක් ලිස්ට් එක චෙක් කරල බලන එක අනිවාර්යෙන් කරන්න. කොලේ අරං ඕක බලන එක විතරනෙ කරන්නෙ.
පේන වැඩවලින් කල හැකි ඔක්කොම අතරින් පතර හරි කරපුව මාක් කරන්න. දැන් ලිස්ට් එක තියෙන නිසා... ඔහොම ඔහොම වැඩේ කොහොම හරි ඇදන් යන්න බලන්න. අලුතින් වැඩ සෙට් වෙනව නම් ලිස්ට් එකට එකතු කරන්න.
හිතුවට වඩා ප්‍රගතියක් තියෙනව තමන්ටම දැනෙයි.
Same here
ඒත් පොඩ්ඩක් හිතට අරන් වැඩක් කරාම කෙරෙනවා![]()
