පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ

    මට පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ මේ ලගකදී ඉදල... :(:(
    මං දැන් කරන්නෙ work from home job එකක් ඒ නිසාද මන්ද... :sorry:
    මං Web Developer & Designer කෙනෙක්
    job එකට අමතරව තව බාරගත්ත Projects ටිකකුත් තියනවා බං ඉවර කරන්න... :(:(
    එත් කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ... :confused:
    Motivational movies අනංමනං බලල ගොඩ එන්න try කරා එත් ගොඩ ඒමක් නෑනේ බං... :(:(
    රස්තියාදු පාරක් ගහල යාළුවො එක්ක සෙට් වෙන්නවත් යන්න හිතෙන්නෙ නෑ... :sorry::sorry:
    මටම හිතාගන්න බෑ මට මොකක් වෙළද කියල... :confused:
    life goals ගොඩක් තියනව මෙහෙම හිටියොත් මට ඒ එකක්වත් කරගන්න බැරි වෙයි... :(

    උබලටත් මෙහෙම වෙලා ගොඩ ඇවිත් තියනවද ?? :rolleyes:
    මොනා හරි උපදෙසක් දියන්කො ගොඩ එන්න :cool:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මටත් ඔහොම තමයි බන් කම්මැලි
    එක නිසාම ජිම් එකට යන්න පටන් ගත්ත
    ටිකක් අඩු උනා කම්මැලි කම
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මටත් ඔහොම තමයි බන් කම්මැලි
    එක නිසාම ජිම් එකට යන්න පටන් ගත්ත
    ටිකක් අඩු උනා කම්මැලි කම

    Gym eka thiyenne ge issaraha bn para paninna witharai thiyenne...
    mata ekata yannath kammali bn mona magulak welada manda mata agath dan sahenna wadi..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    depression.
    හවස් වරුවට නිකං මාර අමුතු හිස් බවක් දැනෙනවද ? :)
     
    • Like
    Reactions: menaka60

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    idala hitalawath adiyak gahapan bn.
    ubata vitamin monawahari aduwak tiyada dannet na
     
    Last edited:
    • Like
    Reactions: menaka60

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Brain hack ekak thiyenawa okata.
    Nescafe එකක් ගහලා විනාඩි 15 alarm එක තියල නිදාගන්න. Alarm එක ට අැහැරුණ ගමං full energetic feeling එකක් එනව. පට ගාල drag වේවි තිබ්බ වැඩේ open කරලා ඉවර කරගෙන කරගෙන යන්න. Caffeine brain එකට effect එක යන්න 15min යනවා. වැඩේ ready කරලා තියලා නිදාගන්න. Nap එකෙන් වෙන්නේ tiredness එක අඩු වෙලා තවත් boost වෙන එක.
    Caffeine nap කියල Google කරලා බලන්න.
    Workout කරන්න කලිනුත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: menaka60

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Low sunlight:yes:

    Go out even if your body hates it,then you'll start to feel good again.spend time in sunlight.After that grab a drink.Then come home and put kawadi baila.Book a ticket to thailand.Go on a tour for few days.:yes:
     
    • Like
    Reactions: menaka60

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,465
    1,422
    113
    Join an interest group...like a social service organisation like Lions, Rotary... or a OBA of the school and make some new friends to mingle with. A group with common interest.