බයිබල් කාරයෝ කිව්වට උනුත් ක්‍රිස්තියන් නේ? මට නම් උන්ගෙයි, සාමාන්‍යය ක්‍රිස්තියන් එවුන්ගේයි වෙනසක් පේන්නේ නෑ දෙගොල්ලෝම යටිකූට්ටු කාරයෝ. ඒ වගේම දෙකේම හොද එවුනුත් ඉන්නවා ,මම හැමෝටම බනින්නෙත් නෑ. හොදම වැඩේ ළග තියෙන පොලිසියට ගිහින් කියන එකයි උන් ඇවිත් "harassment" කරනවා කියලා එතකොට ඊලග දවසේ අරගෙන උන්ව අල්ලගෙන යයි.






