පුදුම දුකයි

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අඩෝ මට නම් පට්ට දුකයි අමරදේවයන් නැති උණුනේ. සින්දු ඇහෙනේකොට පුදුම දුකයි.:no::no: පුදුම නිහතමානී නිරහංකාර සරල මනුස්සයෙක්ද.:yes::yes: අමරදේව සර්ගේ අඩුව හිඩැස කවදාවත් පුරවන්න බැරිවෙයි.:yes: ඊයේ සුනිල් ආරියරත්න කියනවා එක ආත්මාර්ථකාමී ඉල්ලීමක් කරන්න තියෙනවා කියලා. එක වරක් අපේ රටේ ඉපදිලා නිවන් දකින්න කිවුවා. හිතට දැනුනා මගෙනම් එක වචන ටික:dull::dull:

    දැන් කලේ උන් විෂුවල් එක හදනවා. හැබයි ආරාධනා සින්දුව ඇහෙද්දී අපේ හිතේ කොච්චර දේවල් මැවෙනවාද:love::love:

    එක අතකින් අපි වාසනාවන්තයි. අපි ජීවත් උණු කාලෙම අමරදේව සර් හිටිය එකට

    ඔබ තුමා අපේ දරුවන් තුලම ඉපදේවා​