අඩෝ මට නම් පට්ට දුකයි අමරදේවයන් නැති උණුනේ. සින්දු ඇහෙනේකොට පුදුම දුකයි.
පුදුම නිහතමානී නිරහංකාර සරල මනුස්සයෙක්ද.
අමරදේව සර්ගේ අඩුව හිඩැස කවදාවත් පුරවන්න බැරිවෙයි.
ඊයේ සුනිල් ආරියරත්න කියනවා එක ආත්මාර්ථකාමී ඉල්ලීමක් කරන්න තියෙනවා කියලා. එක වරක් අපේ රටේ ඉපදිලා නිවන් දකින්න කිවුවා. හිතට දැනුනා මගෙනම් එක වචන ටික

දැන් කලේ උන් විෂුවල් එක හදනවා. හැබයි ආරාධනා සින්දුව ඇහෙද්දී අපේ හිතේ කොච්චර දේවල් මැවෙනවාද

එක අතකින් අපි වාසනාවන්තයි. අපි ජීවත් උණු කාලෙම අමරදේව සර් හිටිය එකට
ඔබ තුමා අපේ දරුවන් තුලම ඉපදේවා