8ට නෑව දැන් දාඩියෙන් තෙමිල වතුර ජෝගුවක් බීල ආවෙ නැත්තන් උදේ වෙද්දි විජලනය වෙන සීන් එකක් තියෙන්නෙ ජනේලෙ ඇරිය ඒත් දාඩිය. හෙලුවෙන් නිදාගන්නව. ACථ් නෑනෙ අපිට :no: