පුදුම රස්නයක් කලුවො

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    8ට නෑව
    දැන් දාඩියෙන් තෙමිල
    වතුර ජෝගුවක් බීල ආවෙ නැත්තන් උදේ වෙද්දි විජලනය වෙන සීන් එකක් තියෙන්නෙ
    ජනේලෙ ඇරිය ඒත් දාඩිය. හෙලුවෙන් නිදාගන්නව. ACථ් නෑනෙ අපිට :no:
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    කොහෙද ඉන්නෙ පගෝ? ඔසීද නිව් සීලන්ඩ් ද? මෙහෙ කැරි සීතලයි සුලි කුනාටුවක් එන්න යන්නෙ