පාන්දර දෙකේ ඉඳන් වහින්නේ. කට්ටිය අවුරුදු පොලක් තියන්න හිටියේ අද, පොල හේදෙනවා. 


පොල හේදෙනවා --> සල්ලි ඉතුරුයි --> ඒකෙන් හවස හොඳට බීපන්පාන්දර දෙකේ ඉඳන් වහින්නේ. කට්ටිය අවුරුදු පොලක් තියන්න හිටියේ අද, පොල හේදෙනවා.![]()
මොකක්ද බන් අවුරුදු පොල කියන්නේපාන්දර දෙකේ ඉඳන් වහින්නේ. කට්ටිය අවුරුදු පොලක් තියන්න හිටියේ අද, පොල හේදෙනවා.![]()
පොල හේදෙනවා --> සල්ලි ඉතුරුයි --> ඒකෙන් හවස හොඳට බීපන්
මෙහෙ වැඩිහිටි සමිතියෙන් කරන පොලක්. කැවුම් කොකිස් අනන් මනං තිබ්බේ.මොකක්ද බන් අවුරුදු පොල කියන්නේ
මොකක්ද බන් අවුරුදු පොල කියන්නේ
යක්ස වැස්සක් නෙව එකපාරටමබලපං ඒ අස්සේ ඩිලිවරියකුත් වැටිලා
10ට විතර call කරලා පොර කියනවා, "මහත්තයා වැස්ස පොඩ්ඩක් වැඩි නිසා පොඩ්ඩක් පරක්කු වෙයි ඩිලිවරි එක" කියලා, මම කිව්වා "හා මල්ලි හවස් උනත් කමක් නෑ දිගටම වැස්සොත් හෙට ගමු" කියලා.
බක් මහ වැසිපාන්දර දෙකේ ඉඳන් වහින්නේ. කට්ටිය අවුරුදු පොලක් තියන්න හිටියේ අද, පොල හේදෙනවා.![]()