පුදුම වැස්සක්නෙ.. 😤

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    පාන්දර දෙකේ ඉඳන් වහින්නේ. කට්ටිය අවුරුදු පොලක් තියන්න හිටියේ අද, පොල හේදෙනවා. 😤😤😤
    පොල හේදෙනවා --> සල්ලි ඉතුරුයි --> ඒකෙන් හවස හොඳට බීපන්
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,974
    113
    34
    Kalutara
    පොල හේදෙනවා --> සල්ලි ඉතුරුයි --> ඒකෙන් හවස හොඳට බීපන්

    පොළ තිබ්බා. පැය දෙකෙන් පොළ ඉවරයි. මම යද්දී අන්තිම ටික.

    මොකක්ද බන් අවුරුදු පොල කියන්නේ
    මෙහෙ වැඩිහිටි සමිතියෙන් කරන පොලක්. කැවුම් කොකිස් අනන් මනං තිබ්බේ.
     
    • Wow
    Reactions: Morbius

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    යක්ස වැස්සක් නෙව එකපාරටම 🧐🤔 බලපං ඒ අස්සේ ඩිලිවරියකුත් වැටිලා

    10ට විතර call කරලා පොර කියනවා, "මහත්තයා වැස්ස පොඩ්ඩක් වැඩි නිසා පොඩ්ඩක් පරක්කු වෙයි ඩිලිවරි එක" කියලා, මම කිව්වා "හා මල්ලි හවස් උනත් කමක් නෑ දිගටම වැස්සොත් හෙට ගමු" කියලා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,317
    1
    16,932
    113
    −273.15°C
    යක්ස වැස්සක් නෙව එකපාරටම 🧐🤔 බලපං ඒ අස්සේ ඩිලිවරියකුත් වැටිලා

    10ට විතර call කරලා පොර කියනවා, "මහත්තයා වැස්ස පොඩ්ඩක් වැඩි නිසා පොඩ්ඩක් පරක්කු වෙයි ඩිලිවරි එක" කියලා, මම කිව්වා "හා මල්ලි හවස් උනත් කමක් නෑ දිගටම වැස්සොත් හෙට ගමු" කියලා.
    cat funny animal GIF
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පාන්දර දෙකේ ඉඳන් වහින්නේ. කට්ටිය අවුරුදු පොලක් තියන්න හිටියේ අද, පොල හේදෙනවා. 😤😤😤
    බක් මහ වැසි

    ආණ්ඩුව හොඳ වෙනකොට මුළු රටම හේදෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda