පුදුම වැස්සක්නේ..

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,022
    10,588
    113
    ඊයේ රෑ ඉඳන් වහිනව වැස්සක් නස්පුක් වෙන්න. පොරොවගෙන බුදියගන්න තමා තියෙන්නෙ. 😍
    උඹ ඉතින් අල්ලපුගෙදර නංගියි අරාමේ අන්ටියි දෙන්නම බදාගෙන නිදාගන්න එක නේ කරන්නේ

    depositphotos_161123322-stock-video-young-guy-sleeping-in-bed.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,980
    113
    34
    Kalutara
    බලපන් බටයක්වත් කැඩිලද කියලා. අපිට නන් එහෙම වැස්සක් නෑ
    චූ ගිහින් ද බලපං . . වැස්සේ නෑ..
    අපිට වහින්නැ
    බලපන් බටයක්වත් කැඩිලද කියලා. අපිට නන් එහෙම වැස්සක් නෑ (2)
    තොපිලගෙ පව ඒක..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,511
    113
    ගින්දර වගේ පායනවා උට්ටෝ.
    කොහේ තියෙන වැස්සක්ද?
    AC හින්දා හොඳා
     
    • Haha
    Reactions: Cypress

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    කොහෙද බොල වැහි..., පායනව ගිණි කට්ටෙට..
    ආරාමෙ පැන් පූජාවද දන්නෑ...
     
    • Wow
    Reactions: nalin0001

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,936
    113
    −273.15°C
    දැන්නම් කලු කරලා තියෙන්නේ
    සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
    මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
    අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
    ගෙදර ගිහින් ඇරලූ දා
    මතකයි අද වාගේ

     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
    මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
    අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
    ගෙදර ගිහින් ඇරලූ දා
    මතකයි අද වාගේ