පුදුම හත ගැන ඇත්ත

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
ඇපි නම් ඕවට කියන්නේ විකට හත කියල... උන්ම චන්දෙ දාගෙන තමන්ම 'සිරා' කියනවා වගේ ගොං චූන් එකක්නෙ ඕක...

රටගම ලෝකෙ දැකල නැති උන්ට ඕව පුදුම තමා... :D
 
  • Like
Reactions: adult.junior

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
9f26c67a3d9fec8ca5c37a98ff7d89e7_10631.png