පුදුම හිතෙන කරුණු ටිකක් 32 ක්

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
පුදුම හිතෙන කරුණු ටිකක් 32 ක්

පුදුම හිතෙන කරුණු ටිකක් 32 ක්

මිනිසෙක් ඇස් වලින් කදුළු එනකොට පළමු කදුළු වැටෙන්නේ දකුණු ඇසෙන් නම් ඒ සතුට නිසා. වමෙන් නම් ඒ දුක නිසා

මිනිස් ශරිරයේ ශක්තිමත්ම මස් පිඩුව වන්නේ දිව බව ඔබ දන්නවද

සිංහයන් දිනකට පනස් වරක් පමණ ධේනුව සමග සංවාසයේ යෙදෙනවා

දිවි මකුලුවෙක්ට පුළුවන් අවුරුදු දෙකක් යනකම් කිසිම දෙයක් නොකා ජිවත් වෙන්න

බලු මැක්කෙක්ට පුලුවන් තම ශරීරයේ දිග මෙන් 350 ගුණයක් දුරට පනින්න. ඒ පැනිල්ල හරියට මිනිහෙක් පාපන්දු ක්‍රීඩාංගනයක එහා කොනේ ඉදන් මෙහා කොනට පැන්නා වගේ වැඩක්~

උරෙකුගේ සුරාන්තය විනාඩි 30ක් පුරාවට එක දිගට තියෙනවා

පැස්බරෙකුගේ එක් ඇසක් උගේ මොලේට වඩා ලොකුයි

ඩොල්ෆින් මාළු නිදා ගන්නේ එක ඇසක් ඇරගෙන

අලියා තමයි උඩ පනින්න බැරි එකම ක්ෂීරපායි සතා

කොකා කෝලා කෘතීම වර්ණක යෙදීමට පෙර කොල පාටයි

මී පැණි තමයි ලෝකේ දැනට හොයා ගෙන තියෙන කවදාවත් නරක වෙන්නේ නැති එකම ආහාරය. ඊජිප්තුවේ පාරාවෝ කියන රජවරුන්ගේ සොහොන් ගැබ් වල ඒ කාලේ තැන්පත් කරලා තිබූන මී පැණි අදටත් ආහාරයට ගන්න පුළුවන්

දිනකදී රෝහල් වලදී අලුත උපන් දරුවන් 12 දෙනෙක් වැරදි මව්පියන් වෙත මාරු වී යනවා

ලියනාඩෝ ඩාවින්සිට එක් අතකින් ලියන ගමන් අනිත් අතින් චිත්‍ර අදින්න පුලුවන්. තවද කතුර ලෝකෙට හදුන්වා දුන්නේ ඔහු විසින්

මිනිසුන් භාවිතා කරන උපත් පාලන පෙති ගොරිල්ලන්ටත් හොදින් වැඩ කරනවා

මී ජෝඩුවකට පුළුවන් මාස 18ක් ඇතුලත ඔවුන්ගේ දරු මුනුබුරු පරම්පරාව මිලියනකට වඩා වැඩි කරන්න.

අවූරුදු හතරක ළමයෙක් සාමාන්‍යයෙන් දිනකට ප්‍රශ්න 400ක් පමණ අසනවා

සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරය තුල ජිවත් වන බැක්ටීරියා වල බර රාත්තල් 2-9 අතර අගයක් ගන්නවා

පෘථිවිය මත ජිවත් වන සියලු කුඹින්ගේ බර පෘථිවිය මත ජිවත් වන සියලු මිනිසුන්ගේ බරට වඩා වැඩියි

ඔබ ඉපදෙන විට ඔබේ ඇගේ අස්ථි 300ක් තිඛෙන අතර ඔබ වැඩිහිටියෙකු වූ පසු එය 206 ක් වෙනවා

කවදාවත් ඇස් දෙක අරගෙන කිබුහුමක් අරින්න බෑ. පුලුවන් නම් ට්‍රයි එකක් දෙන්නකෝ. හැබැයි මේක කරන්න ගිහිල්ලා ඇස් ගෙඩි දෙක එලියට පැන්නොත් විශ්ම ලෝකය වග කියන්නේ නෑ හොදේ.

මී පැණි රාත්තලක් නිෂ්පාදනය කිරීම සදහා එක් මී මැස්සෙක්ට මල් ලක්ෂ 20කින් රොන් ගන්න වෙනවා.

ඇගිලි සලකුණු වගේම හැම මිනිසෙකුගේම දිවවල් වලද එකී නෙකාට වෙනස් අනන්‍යතාවයක් ගැබ් වී තිඛෙනවා

ලෝක ජනගහනයෙන් 11% වමත් කරුවන්

තාරාවන්ගේ හද කිසිම පරිසර තත්වයක් තුල දෝංකාර දෙන්නේ නෑ. තාම එකට හේතුව හොයා ගෙනත් නෑ

Aකරෙැා භදඉැක
කියන්නේ නොඛෙල් සාම ත්‍යාගයේ ආරම්භකයා. හැබැයි මොහු තමයි ලෝකෙටම ඩයිනමයිට් හදුන්වා දුන්නේ.

ගැහුණු කැන්ගරුවන්ට යෝනි 3ක් තියෙනවා

නින්දේදී සෑම පැය එක හමාරකටම වරක් පිරිමින්ගේ ලිංගය ප්‍රාණවත් වීම සිදු වෙනවා.

මේ ලිපිය කියවපු අයගෙන් 90% ක් ම තමුන්ගේ වැලමිට දිවෙන් ලෙව කන්න ට්‍රයි කරලා තියෙනවා.

:D
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අන්න කොටා ඊරියෙකුයි සිංහ ධේනුවකුයි හොයනවලු......:D
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පුදුම හිතෙන කරුණු ටිකක් 32 ක්




    ලියනාඩෝ ඩාවින්සිට එක් අතකින් ලියන ගමන් අනිත් අතින් චිත්‍ර අදින්න පුලුවන්. තවද කතුර ලෝකෙට හදුන්වා දුන්නේ ඔහු විසින්


    :D

    අපේ උන්ට පුළුවන් වම් අතින් මවුස් එක පාවිච්චි කරන ගමන් දකුණු අතින් වෙන වෙන එවුව කොරන්න.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    rep_tag_lej.gif
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දිනකදී රෝහල් වලදී අලුත උපන් දරුවන් 12 දෙනෙක් වැරදි මව්පියන් වෙත මාරු වී යනවා

    අම්මෝ මේක නම් ටිකක් බය හිතෙනවා නේද බං. අපිත් අනුන්ගෙද දන්නෑ
    :lol::lol::lol::lol::lol::lol:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සිංහයන් දිනකට පනස් වරක් පමණ ධේනුව සමග සංවාසයේ යෙදෙනවා

    උරෙකුගේ සුරාන්තය විනාඩි 30ක් පුරාවට එක දිගට තියෙනවා

    ගැහුණු කැන්ගරුවන්ට යෝනි 3ක් තියෙනවා

    නින්දේදී සෑම පැය එක හමාරකටම වරක් පිරිමින්ගේ ලිංගය ප්‍රාණවත් වීම සිදු වෙනවා.

    :confused::baffled::angry::rolleyes::yes::eek::shocked: