පුනර්භවය ගැන සංවාදයක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මිනිසෙකුට කිසිසේත්ම පෙර භවයක් හෝ මතු භවයක් තිබිය නොහැක.

    aththa.....එ උනාට මිනිසුන්ට සිතක් තියනව නෙ. එ සිත තමයි මැරුනයින් පස්සෙ චුත වෙල වෙන තැනක ප්‍රතිසන්දි වෙන්නෙ. අපිට හරියටම කියන්න බැ ප්‍රතිසන්දි වෙන්නෙ කොහෙද කියල. ඔක බුදු දහමෙ ගැඹුරින් විස්තර කරල තියනව. දැන් බුදු දහම වෙනස් කරල නෙ. එක නිස හරියට ඔක අපිට ඉගෙන ගන්න අවස්තාවක් අවෙ නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං ශක්ති සංස්තිථිය පිලිගන්න කෙනාටත් මැවීමක් පිලිගන්න වෙනව :yes: :yes:
    එහෙම බැලුවොත් මවන එකා හැදෙන්න විදිහකුත් ඕනේ නෙ බන්, ඌ ඉබේ මැවෙන්නේ නෑ නෙ. කොහෙන් ගියත් අන්තිමේ උත්තරයක් නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සමහරකට කියන්නේ තපුල්ලන්න කලින්.. පුනර්භවය සහ පුනරුප්පත්තිය කියන්නේ දෙකක්.:yes:

    වෙනස පැහැදිලි කරන්න පුලුවන්ද ?

    ඔතන තියෙන්නේ අධ්‍යාත්ම වේදියාගේ දැනුම පිලිබඳ ප්‍රශ්ණයක්

    වැරදි ඇති තැන් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

    තාර්කික අදහස් කහිපයක් බලාපොරොත්තු වෙමි ( no offence :) )
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම බැලුවොත් මවන එකා හැදෙන්න විදිහකුත් ඕනේ නෙ බන්, ඌ ඉබේ මැවෙන්නේ නෑ නෙ. කොහෙන් ගියත් අන්තිමේ උත්තරයක් නෑ

    :yes: :sorry: :yes: :sorry:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පුනර්භවය ගැන සංවාදයක් (තාර්කිකව සිතිය හැකි අයට පමණයි, කිහිපවරක් කියවන්න)
    ගණිතඥයා විමසුම් සහගත බැල්මක් හෙළමින් අධ්‍යාත්මවාදියාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
    ජීවීන්ගේ සම්භවය ගැන ප්‍රධාන මත දෙකක් තිබෙනවා. පළමුවැන්න සර්වබලධාරී අයකු විසින් මැවීම් කරන ලද බව. දෙවැන්න සරල ජීවීන් මුලින් ඇති වී පසුව ඔවුන් සංකීර්ණ තත්වයන් කරා පරිණාමය වූ බව. මේ මත දෙකෙන් ඔබ පිළිගන්නේ කුමක්ද?
    මම පිළිගන්නවා පරිණාමවාදය නිවැරදියි කියා.
    හොඳයි, එයින් අදහස් වන්නේ ඔබ මැවුම් කරුවාගේ කාර්යභාරය ප්‍රතික්ෂේප කරනවා යන්නද?
    ඔව්, මැවුම්කරුවෙකු සිටි බව පිළිගන්න අපහසුයි.
    හොඳයි, ඔබ මරණින් පසු පැවැත්මක්, පුනර්භවයක් වැනිවූ දෙයක් ගැන විශ්වාස කරනවාද?
    පුනර්භවයක් ඇති බව මට හොඳටම විශ්වාසයි. ගණිතඥයා සිය පෑන අතට ගෙන කඩදාසියේ යමක් ලියයි.
    මේ බලන්න, අප සිතමු, දැනට මුළුමහත් සක්වල තුළම ඇති සියළුම ජීවමාන ජීවීන්ගේ සංඛ්‍යාව ' p ' කියා. මම මෙම අක්ෂරය තෝරා ගතේතේ “පාපකාරී“ යන්න කෙටියෙන් හැඳින්වීමට. හොඳයි, මේ අයගෙන් යම් ප්‍රමාණයක් මනුෂ්‍ය ආත්ම ලබාගෙන නිවන් අවබෝධ කර ගැනීමෙන් පසු නැවත ඉදපදීමෙන් මිදෙන බව පැවසෙනවා නේද? අධ්‍යාත්මවාදියා සෙමින් හිස සලමින් අනුමැතිය ප්‍රකාශ කරයි.
    හොඳයි, එසේ නම් මේ දක්වා නිවන් මග අවබෝධ කර ගනිමින් සසර හැර ගිය අයගේ සංඛ්‍යාව ' N ' (නිවන්) කියා සිතමු. ඔහු දැන් නැවතත් පෑන කඩදාසිය කරා යොමු කරයි.
    එතකොට M + N යනු එදා මෙදා සිටි සක්වලෙහි වූ මුළුමහත් ජීවීන්ගේ සංඛ්‍යාවයි.
    ඔහු දැන් නැවතත් අධ්‍යාත්මවාදියා දෙස ඕනෑකමින් බලයි.
    ඉදිරි අනාගතයේ දී තවතවත් මිනිසුන් යහපත් වෙමින් නිසි මග යමින් වඩ වඩා පිරිසක් නිවන් අවබෝධ කර ගනිමින් සසරෙන් නික්ම යන්නේ යයි සිතමු. එවිට ' M ' හි අගය අඩුවෙයි. ' N ' හි අගය වැඩිවෙයි. ඒ කොටස් වුවද M + N එකතු කළ විට ලැබෙන අගයෙහි කිසිදු අඩු වැඩිවීමක් සිදු වන්නේද නැත. තවත් වචන වලින් කිවහොත් M + N යනු නියත අගයකි. අපි එයට ' K ' යයි කියමු. M + N = K විඥානවාදියා විමසිලිමත් ලෙස බලා සිටියි. ගණිතඥයා නැවත සංවාදයට එක් වෙයි.
    පුනර්භවය නිසා සිදුවන්නේ පවතින ජීවයක්, ආත්මයක් හෝ විඥානයක් වැනි වූ දෙයක් නැවත ඉපදීම හෝ ප්‍රතිසන්ධි වීම පමණක් නේද? මෙහිදී “රිසයිකල්“ වෙනවා මිස “බ්‍රෑන්ඩ්නිව්“ ඒවා ඇති වන්නේ නැහැ නේද?
    අධ්‍යාත්මවාදියා නිහඬව බලා සිටියි.
    හොඳයි, දැන් අප කල්පගනණක් ආපස්සට ගොස් මේ ආත්ම හෝ විඥාන වැනි ඒවා පටන් ගත් තැනටම යමු. එවිටද අපට K අගය එලෙසම හමු වෙනවා නේද? තත්වය එසේ නම් K අගය ඇති වුනේ කෙසේද? එය යම් සර්ව බලධාරියෙකුගේ නිර්මාණයක් ලෙස නොසැලකිය හැකිද? අධ්‍යාත්මවාදියා අහක බලා ගෙන සිටියා මිස පිළිතුරක් දුන්නේ නැත.
    පිටපත - එස්. සේනාරත්න.
    ආදර්ශය - පුනර්භවයත්, මැව්ම්කරණය වැනිම විහිලුවකි. යමෙක් පුනරභවයක් පිළිගන්නේ නම් ඔහුට මැව්ම්කරණය පිළිගැනීමට සිදු වේ. මිනිසා නැමැති දියුණු ජිවියා බිහි වී ඇත්තේ ඒක සෛලික ජිවීයාගේ සිට ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයකින් මිස ආගමික පොත්වල ඇති විකාර වලින් නොවේ. මිනිසෙකුට කිසිසේත්ම පෙර භවයක් හෝ මතු භවයක් තිබිය නොහැක.

    ඔය තර්කය පෙනේරයක් වගේ සිදුරු ගොඩක් විතරයි.
    කවුද කිවුවේ විශ්වය "0" ශුන්‍ය කියන තැනකින් ආරම්භ වෙනවා කියලා. මෙහෙම උපකල්පනයක් කරන්න අද කිසිම විද්‍යාවකට පදනමක් නැහැ (ඔබගේ තර්කය නිවැරදි වීමට නම් මෙය ඔබ විසින් සාදනය කර පෙන්වියයුතුය). මොන විද්‍යාවකින් විශ්වය ශුන්යෙන් පටන්ගන්නවා කිවුවත් අරම්භයට මැවුම්වාදය ඇදාගනිමට සිදුවන්නේ සාමාන්‍ය මිනිසෙකුට බුදුදහමේ එන පහත සංකල්පය ස්වයං-ඥානයෙන් තේරුම් ගත නොහැකි වීම නිසයි.

    ඔය ප්‍රශ්නය තේරුම් ගන්න බුද්ධාගමේ එන සංකල්පය එනම් .. විශ්වයේ ලාක්ෂණික ස්වභාවය තමයි අපිට කොතරම් කාලයක් ආපස්සට දකින්න පුළුවන් ද , ඒ හැම කාලයකදීම සතරමහා භූතයන් (පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ) විශ්වයේ පවතිනවා යන්න (එනම් විශ්වයට ශුන්‍යත්වයේ ආරම්භයක් නොමැති බවය.). මෙම සතරමහා භුතයන් අවිද්‍යාව නිසා එකිනෙක සම්භන්ද වීමෙන් නාම-රූප හටගනී, නාම-රූප ආශ්‍රිතව විඥානයද විඥානය ආශ්‍රිතව කර්මයද හටගනී (K අගය ඇතිවීම , මෙය නියතයක් විය යුතුම නොවේ. නියතයක් වීමට නම් ඉහත සදහන් කල ක්‍රියාවලිය නතරවිය යුතුය ) .

    පුනර්භවය - කලින් සදහන් කල විඥානය නාම-රූප පදනම් කරගෙන පවතින අතර , නාම-රූප බිදිගියද වෙනත් නාම-රූපයක් පදනම් කරගෙන එහි පැවැත්ම තහවුරු කරගනි. උදාහරණයක් ලෙස , නාම-රූප ලෙස ගිනි පෙට්ටියක් සහ ගිනි කුරක් ගතහොත්, මෙම වස්තුන් දෙක එකට ඇතිල්ලීමෙන් හටගන්නා ගින්දර, ගිනිපෙට්ටිහිවත් , ගිනි කුරේහිවත් කලින් තිබුනේ නැත. නමුත් එම වස්තුන් ගැටීමෙන් හටගන්නා ගින්දර මගින් වෙන පහනක් දැල් වුවහොත් , කලින් සදහන් කල ගිනි කූර දැවී අවසන් වුවද එමගින් දැල්වූ පහන පදනම් කරගෙන එම ගිනි දැල්ල පැවතිය හැකිය. නමුත් එම ගිනි දැල්ල මුල් ගිනි දැල්ල නොමැති නිසා , පරණ ගිනිදැල්ල නොවනවා සේම ස්වයං ජාත නොවූ නිසා වෙනත් ගිනිදල්ලක් ද නොවේ.

    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    :yes::yes: hethu pala dhahama
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    වෙනස පැහැදිලි කරන්න පුලුවන්ද ?

    වැරදි ඇති තැන් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

    තාර්කික අදහස් කහිපයක් බලාපොරොත්තු වෙමි ( no offence :) )

    සාමාවෙන්න මගේ දැනුම එ සඳහා ප්‍රමානවත් නැ.එක මම දන්නවා. නමුත් මට හිතෙනවා අනිවාර්යයෙන්ම ඔකට වෙන විසදුමක් කොතන හරි සඳහන්වෙලා ඇති...මොකද හැම දේම ගනිතයෙන් හෝ විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැනේ..

    පලි. මම දකින ආකාරයට මේක බොහොම හොඳ පෝස්ට් එකක්. හැබැයි අවාසනාවට මේ වගේ හොඳ ත්‍රෙඩ් යට යනවා. හැබැයි ගැනියෙක්ගේ යට ඇදුමක් හරි ඊට සම්බන්ඳවෙන මොනවා හරි වගේ දැම්මනම් මාසයක් දෙකක් උනත් ත්‍රෙඩ් එක බමප් වෙනවා..

    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔය තර්කය පෙනේරයක් වගේ සිදුරු ගොඩක් විතරයි.
    කවුද කිවුවේ විශ්වය "0" ශුන්‍ය කියන තැනකින් ආරම්භ වෙනවා කියලා. මෙහෙම උපකල්පනයක් කරන්න අද කිසිම විද්‍යාවකට පදනමක් නැහැ (ඔබගේ තර්කය නිවැරදි වීමට නම් මෙය ඔබ විසින් සාදනය කර පෙන්වියයුතුය). මොන විද්‍යාවකින් විශ්වය ශුන්යෙන් පටන්ගන්නවා කිවුවත් අරම්භයට මැවුම්වාදය ඇදාගනිමට සිදුවන්නේ සාමාන්‍ය මිනිසෙකුට බුදුදහමේ එන පහත සංකල්පය ස්වයං-ඥානයෙන් තේරුම් ගත නොහැකි වීම නිසයි.

    ඔය ප්‍රශ්නය තේරුම් ගන්න බුද්ධාගමේ එන සංකල්පය එනම් .. විශ්වයේ ලාක්ෂණික ස්වභාවය තමයි අපිට කොතරම් කාලයක් ආපස්සට දකින්න පුළුවන් ද , ඒ හැම කාලයකදීම සතරමහා භූතයන් (පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ) විශ්වයේ පවතිනවා යන්න (එනම් විශ්වයට ශුන්‍යත්වයේ ආරම්භයක් නොමැති බවය.). මෙම සතරමහා භුතයන් අවිද්‍යාව නිසා එකිනෙක සම්භන්ද වීමෙන් නාම-රූප හටගනී, නාම-රූප ආශ්‍රිතව විඥානයද විඥානය ආශ්‍රිතව කර්මයද හටගනී (K අගය ඇතිවීම , මෙය නියතයක් විය යුතුම නොවේ. නියතයක් වීමට නම් ඉහත සදහන් කල ක්‍රියාවලිය නතරවිය යුතුය ) .

    පුනර්භවය - කලින් සදහන් කල විඥානය නාම-රූප පදනම් කරගෙන පවතින අතර , නාම-රූප බිදිගියද වෙනත් නාම-රූපයක් පදනම් කරගෙන එහි පැවැත්ම තහවුරු කරගනි. උදාහරණයක් ලෙස , නාම-රූප ලෙස ගිනි පෙට්ටියක් සහ ගිනි කුරක් ගතහොත්, මෙම වස්තුන් දෙක එකට ඇතිල්ලීමෙන් හටගන්නා ගින්දර, ගිනිපෙට්ටිහිවත් , ගිනි කුරේහිවත් කලින් තිබුනේ නැත. නමුත් එම වස්තුන් ගැටීමෙන් හටගන්නා ගින්දර මගින් වෙන පහනක් දැල් වුවහොත් , කලින් සදහන් කල ගිනි කූර දැවී අවසන් වුවද එමගින් දැල්වූ පහන පදනම් කරගෙන එම ගිනි දැල්ල පැවතිය හැකිය. නමුත් එම ගිනි දැල්ල මුල් ගිනි දැල්ල නොමැති නිසා , පරණ ගිනිදැල්ල නොවනවා සේම ස්වයං ජාත නොවූ නිසා වෙනත් ගිනිදල්ලක් ද නොවේ.

    :)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "භවය" කියල දෙයක් බුදුරජානන් වහන්සෙ දේශනා කලේ නෑ.නිවැරදි වචනය වෙන්නෙ "ජාතිය"
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය තර්කය පෙනේරයක් වගේ සිදුරු ගොඩක් විතරයි.
    කවුද කිවුවේ විශ්වය "0" ශුන්‍ය කියන තැනකින් ආරම්භ වෙනවා කියලා. මෙහෙම උපකල්පනයක් කරන්න අද කිසිම විද්‍යාවකට පදනමක් නැහැ (ඔබගේ තර්කය නිවැරදි වීමට නම් මෙය ඔබ විසින් සාදනය කර පෙන්වියයුතුය). මොන විද්‍යාවකින් විශ්වය ශුන්යෙන් පටන්ගන්නවා කිවුවත් අරම්භයට මැවුම්වාදය ඇදාගනිමට සිදුවන්නේ සාමාන්‍ය මිනිසෙකුට බුදුදහමේ එන පහත සංකල්පය ස්වයං-ඥානයෙන් තේරුම් ගත නොහැකි වීම නිසයි.

    ඔය ප්‍රශ්නය තේරුම් ගන්න බුද්ධාගමේ එන සංකල්පය එනම් .. විශ්වයේ ලාක්ෂණික ස්වභාවය තමයි අපිට කොතරම් කාලයක් ආපස්සට දකින්න පුළුවන් ද , ඒ හැම කාලයකදීම සතරමහා භූතයන් (පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ) විශ්වයේ පවතිනවා යන්න (එනම් විශ්වයට ශුන්‍යත්වයේ ආරම්භයක් නොමැති බවය.). මෙම සතරමහා භුතයන් අවිද්‍යාව නිසා එකිනෙක සම්භන්ද වීමෙන් නාම-රූප හටගනී, නාම-රූප ආශ්‍රිතව විඥානයද විඥානය ආශ්‍රිතව කර්මයද හටගනී (K අගය ඇතිවීම , මෙය නියතයක් විය යුතුම නොවේ. නියතයක් වීමට නම් ඉහත සදහන් කල ක්‍රියාවලිය නතරවිය යුතුය ) .

    පුනර්භවය - කලින් සදහන් කල විඥානය නාම-රූප පදනම් කරගෙන පවතින අතර , නාම-රූප බිදිගියද වෙනත් නාම-රූපයක් පදනම් කරගෙන එහි පැවැත්ම තහවුරු කරගනි. උදාහරණයක් ලෙස , නාම-රූප ලෙස ගිනි පෙට්ටියක් සහ ගිනි කුරක් ගතහොත්, මෙම වස්තුන් දෙක එකට ඇතිල්ලීමෙන් හටගන්නා ගින්දර, ගිනිපෙට්ටිහිවත් , ගිනි කුරේහිවත් කලින් තිබුනේ නැත. නමුත් එම වස්තුන් ගැටීමෙන් හටගන්නා ගින්දර මගින් වෙන පහනක් දැල් වුවහොත් , කලින් සදහන් කල ගිනි කූර දැවී අවසන් වුවද එමගින් දැල්වූ පහන පදනම් කරගෙන එම ගිනි දැල්ල පැවතිය හැකිය. නමුත් එම ගිනි දැල්ල මුල් ගිනි දැල්ල නොමැති නිසා , පරණ ගිනිදැල්ල නොවනවා සේම ස්වයං ජාත නොවූ නිසා වෙනත් ගිනිදල්ලක් ද නොවේ.

    හරියටම හරි. .
    ගිනිදැල්ලම නිවනට අදාල කලොත් නිවන යනු ගිනිදැල්ල නිවී යාමයි. . :yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    agreed
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    පුනර්භවය ගැන සංවාදයක් (තාර්කිකව සිතිය හැකි අයට පමණයි, කිහිපවරක් කියවන්න)
    ගණිතඥයා විමසුම් සහගත බැල්මක් හෙළමින් අධ්‍යාත්මවාදියාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
    ජීවීන්ගේ සම්භවය ගැන ප්‍රධාන මත දෙකක් තිබෙනවා. පළමුවැන්න සර්වබලධාරී අයකු විසින් මැවීම් කරන ලද බව. දෙවැන්න සරල ජීවීන් මුලින් ඇති වී පසුව ඔවුන් සංකීර්ණ තත්වයන් කරා පරිණාමය වූ බව. මේ මත දෙකෙන් ඔබ පිළිගන්නේ කුමක්ද?
    මම පිළිගන්නවා පරිණාමවාදය නිවැරදියි කියා.
    හොඳයි, එයින් අදහස් වන්නේ ඔබ මැවුම් කරුවාගේ කාර්යභාරය ප්‍රතික්ෂේප කරනවා යන්නද?
    ඔව්, මැවුම්කරුවෙකු සිටි බව පිළිගන්න අපහසුයි.
    හොඳයි, ඔබ මරණින් පසු පැවැත්මක්, පුනර්භවයක් වැනිවූ දෙයක් ගැන විශ්වාස කරනවාද?
    පුනර්භවයක් ඇති බව මට හොඳටම විශ්වාසයි. ගණිතඥයා සිය පෑන අතට ගෙන කඩදාසියේ යමක් ලියයි.
    මේ බලන්න, අප සිතමු, දැනට මුළුමහත් සක්වල තුළම ඇති සියළුම ජීවමාන ජීවීන්ගේ සංඛ්‍යාව ' p ' කියා. මම මෙම අක්ෂරය තෝරා ගතේතේ “පාපකාරී“ යන්න කෙටියෙන් හැඳින්වීමට. හොඳයි, මේ අයගෙන් යම් ප්‍රමාණයක් මනුෂ්‍ය ආත්ම ලබාගෙන නිවන් අවබෝධ කර ගැනීමෙන් පසු නැවත ඉදපදීමෙන් මිදෙන බව පැවසෙනවා නේද? අධ්‍යාත්මවාදියා සෙමින් හිස සලමින් අනුමැතිය ප්‍රකාශ කරයි.
    හොඳයි, එසේ නම් මේ දක්වා නිවන් මග අවබෝධ කර ගනිමින් සසර හැර ගිය අයගේ සංඛ්‍යාව ' N ' (නිවන්) කියා සිතමු. ඔහු දැන් නැවතත් පෑන කඩදාසිය කරා යොමු කරයි.
    එතකොට M + N යනු එදා මෙදා සිටි සක්වලෙහි වූ මුළුමහත් ජීවීන්ගේ සංඛ්‍යාවයි.
    ඔහු දැන් නැවතත් අධ්‍යාත්මවාදියා දෙස ඕනෑකමින් බලයි.
    ඉදිරි අනාගතයේ දී තවතවත් මිනිසුන් යහපත් වෙමින් නිසි මග යමින් වඩ වඩා පිරිසක් නිවන් අවබෝධ කර ගනිමින් සසරෙන් නික්ම යන්නේ යයි සිතමු. එවිට ' M ' හි අගය අඩුවෙයි. ' N ' හි අගය වැඩිවෙයි. ඒ කොටස් වුවද M + N එකතු කළ විට ලැබෙන අගයෙහි කිසිදු අඩු වැඩිවීමක් සිදු වන්නේද නැත. තවත් වචන වලින් කිවහොත් M + N යනු නියත අගයකි. අපි එයට ' K ' යයි කියමු. M + N = K විඥානවාදියා විමසිලිමත් ලෙස බලා සිටියි. ගණිතඥයා නැවත සංවාදයට එක් වෙයි.
    පුනර්භවය නිසා සිදුවන්නේ පවතින ජීවයක්, ආත්මයක් හෝ විඥානයක් වැනි වූ දෙයක් නැවත ඉපදීම හෝ ප්‍රතිසන්ධි වීම පමණක් නේද? මෙහිදී “රිසයිකල්“ වෙනවා මිස “බ්‍රෑන්ඩ්නිව්“ ඒවා ඇති වන්නේ නැහැ නේද?
    අධ්‍යාත්මවාදියා නිහඬව බලා සිටියි.
    හොඳයි, දැන් අප කල්පගනණක් ආපස්සට ගොස් මේ ආත්ම හෝ විඥාන වැනි ඒවා පටන් ගත් තැනටම යමු. එවිටද අපට K අගය එලෙසම හමු වෙනවා නේද? තත්වය එසේ නම් K අගය ඇති වුනේ කෙසේද? එය යම් සර්ව බලධාරියෙකුගේ නිර්මාණයක් ලෙස නොසැලකිය හැකිද? අධ්‍යාත්මවාදියා අහක බලා ගෙන සිටියා මිස පිළිතුරක් දුන්නේ නැත.
    පිටපත - එස්. සේනාරත්න.
    ආදර්ශය - පුනර්භවයත්, මැව්ම්කරණය වැනිම විහිලුවකි. යමෙක් පුනරභවයක් පිළිගන්නේ නම් ඔහුට මැව්ම්කරණය පිළිගැනීමට සිදු වේ. මිනිසා නැමැති දියුණු ජිවියා බිහි වී ඇත්තේ ඒක සෛලික ජිවීයාගේ සිට ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයකින් මිස ආගමික පොත්වල ඇති විකාර වලින් නොවේ. මිනිසෙකුට කිසිසේත්ම පෙර භවයක් හෝ මතු භවයක් තිබිය නොහැක.

    මෙය ඉතාමත් මෝඩ තර්කයකි,,භොතිකවාදීන් එම චින්තනයෙන්ම බුදු දහම විග්‍රහ කිරීමට යැමෙන් පොට පටලවා ගනි,,,ඔවුහු කෙලවර දකිත් නම් ආරම්භය සොයා ගැනීමට උත්සාහ කරති,,,මුලු බටහිර විද්‍යාවම පදනම් වී ඇත්තේ මෙම සරල රේකීය චින්තනය මතයි,,,,ඒ තුළ පිහිටා බුදු දහමේ ඉගැන්වීම් විග්‍රහ කිරීමට යාම අමුම විහුලුවකි,,,,නමුත් බුදු දහම පමණක් නොව ඇතැම් පෙරදිග දර්ශනයන් වල ඉගැන්වීම් පදනම වක්‍රාකර චින්තනයක පදනම් වී ඇති බව ඔවුහු නොදනිති,,,,වක්‍රයක මුලක් නොමැත්,,නමුත් මේ වක්‍රය කොතැනින් හෝ කැඩිය හැක,,,,එය මුල නොවේ,,,මෙය අවබෝධ් කරගැනීමට නම් බටහිර දර්ශනයන් හා බුදු දහම ගැන හොඳ දැනුමක් තිබිය යුත්යි,,,,සත්ය වශයෙන් පවසනවානම් සිත දියුනු නොකල පුහුදුන් පුද්ගලයින් වන අප මෙම සරල රේකීය චින්තනයෙන් කටයුතු කිරීම ලෝක ස්වභාවයයි,,,,ඔබ පවසන ගණිත සංකල්පය නිවැරදි යයි හැඟෙනු ඇත,,, ඒ ඔබ හිතන රාමුව තුළයි,,,,නමුත් එය ඉක්මවාගිය තැනක සිට විග්‍රහ කල යුතු බව තේරුම් ගන්න,,,
     
    • Like
    Reactions: WhiteWalker

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    :yes::yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මං බලුවා පුනර්බවයත් උයාගෙන කන්නද යන්නෙ කියලා, Cooking Talk දපු නිසා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඕක ගැන මමත් තර්ක කරලා තියෙනවා බං.. ඕකේ උඹ දක්වපු උදාහරණය ට ගොඩක් සමාන උදාහරණයක් අරගෙන තමා මාත් කැම්පස් එකේදී යාළුවො එක්ක තර්ක කළේ.. ඒ උනාට හැම අධ්‍යාත්මික දෙයක් ම භෞතික වාදයෙන් පැහැදිලි කරන්න බෑ කියන එක තමයි ඇත්ත..

    එතකොට උඹ ඇත්තටම පුනර්භවය ගැන කියවන පොඩි ළමයි..අසාමාන්‍ය හැකියා පුංචි කාලෙදිම පෙන්නන ළමයි ගැන උඹ පැහැදිලි කරන්නේ කොහොමද ( මං අදහස් කරන්නේ ඇත්තම පුනර්භවය ගැන කියවන ළමයි- කාගේවත් ඉගැන්නිල්ලක් නැතුව) ?

    තර්කය ගොඩ නගද්දී මමත් හිරවුන තැනක් තමයි ඕක..
    ;)

    උපතින් අසාමාන්ය හැකියාවත් මචන් පිදින්න පුලුවන් DNA නිසා කියලා ඒ කියන්නේ උබේ තාත්තාට ඒ හැකියාව නොතිබුනත් ඔබේ අත්තා කිරිකිත්තාට එ හැකියාවක් තිබිලා තියෙන්න පුලුවන් එක තැවත උබට හිටින්න පුලුවන්

    නමුත් නියම තර්කය නම් කොහොමද ලමයි පෙර ආත්ම වල රහස් එලිකරන්නේ කියන එක එකටත් විවිද තර්කයන් ගෙන එමට උත්සහ කරත් දැනට නම් පුනර්භවයක් ගැන සැක කල හැක.

    නමුත් මතක තියාගන්න බුදුන් කියන්නේ නැවත් උපදින්නේ උබත් නොව ඔබ හැර වෙන කෙනෙකුද නොවේ යන්නයි. ඒයත් තර්කානුකුලයි.

    දේව සංකල්පනම් ඇතිබුනේ ඇයි කියලා අපි දන්නවා. සර්ව්බලධාරී දෙවියෙක් සිටිනවා නම් ඒ තමයි "අත්ය, අනාත්ම, වෙනස් විම" ඒ කියන්නේ අපි ඇති වෙනවා නැති වෙනවා සරල වෙනලා සංකීර්න වෙනවා මෙක තමයි ප්‍රවහය.

    පරිනාමවාදය අද පිලිගෙන අවසන් නමුත් ලොකයේ අගක් මුලක් හොයන්න බැහැ මොකද එකත් චක්‍රයක් නිසා. මේ ලොකය ඇති වි නැතිවිම කියන්නේ එහි එක් කොටසක් පමණ්යි.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය තර්කය පෙනේරයක් වගේ සිදුරු ගොඩක් විතරයි.
    කවුද කිවුවේ විශ්වය "0" ශුන්‍ය කියන තැනකින් ආරම්භ වෙනවා කියලා. මෙහෙම උපකල්පනයක් කරන්න අද කිසිම විද්‍යාවකට පදනමක් නැහැ (ඔබගේ තර්කය නිවැරදි වීමට නම් මෙය ඔබ විසින් සාදනය කර පෙන්වියයුතුය). මොන විද්‍යාවකින් විශ්වය ශුන්යෙන් පටන්ගන්නවා කිවුවත් අරම්භයට මැවුම්වාදය ඇදාගනිමට සිදුවන්නේ සාමාන්‍ය මිනිසෙකුට බුදුදහමේ එන පහත සංකල්පය ස්වයං-ඥානයෙන් තේරුම් ගත නොහැකි වීම නිසයි.

    ඔය ප්‍රශ්නය තේරුම් ගන්න බුද්ධාගමේ එන සංකල්පය එනම් .. විශ්වයේ ලාක්ෂණික ස්වභාවය තමයි අපිට කොතරම් කාලයක් ආපස්සට දකින්න පුළුවන් ද , ඒ හැම කාලයකදීම සතරමහා භූතයන් (පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ) විශ්වයේ පවතිනවා යන්න (එනම් විශ්වයට ශුන්‍යත්වයේ ආරම්භයක් නොමැති බවය.). මෙම සතරමහා භුතයන් අවිද්‍යාව නිසා එකිනෙක සම්භන්ද වීමෙන් නාම-රූප හටගනී, නාම-රූප ආශ්‍රිතව විඥානයද විඥානය ආශ්‍රිතව කර්මයද හටගනී (K අගය ඇතිවීම , මෙය නියතයක් විය යුතුම නොවේ. නියතයක් වීමට නම් ඉහත සදහන් කල ක්‍රියාවලිය නතරවිය යුතුය ) .

    පුනර්භවය - කලින් සදහන් කල විඥානය නාම-රූප පදනම් කරගෙන පවතින අතර , නාම-රූප බිදිගියද වෙනත් නාම-රූපයක් පදනම් කරගෙන එහි පැවැත්ම තහවුරු කරගනි. උදාහරණයක් ලෙස , නාම-රූප ලෙස ගිනි පෙට්ටියක් සහ ගිනි කුරක් ගතහොත්, මෙම වස්තුන් දෙක එකට ඇතිල්ලීමෙන් හටගන්නා ගින්දර, ගිනිපෙට්ටිහිවත් , ගිනි කුරේහිවත් කලින් තිබුනේ නැත. නමුත් එම වස්තුන් ගැටීමෙන් හටගන්නා ගින්දර මගින් වෙන පහනක් දැල් වුවහොත් , කලින් සදහන් කල ගිනි කූර දැවී අවසන් වුවද එමගින් දැල්වූ පහන පදනම් කරගෙන එම ගිනි දැල්ල පැවතිය හැකිය. නමුත් එම ගිනි දැල්ල මුල් ගිනි දැල්ල නොමැති නිසා , පරණ ගිනිදැල්ල නොවනවා සේම ස්වයං ජාත නොවූ නිසා වෙනත් ගිනිදල්ලක් ද නොවේ.

    "පුනර්භවය - කලින් සදහන් කල විඥානය නාම-රූප පදනම් කරගෙන පවතින අතර , නාම-රූප බිදිගියද වෙනත් නාම-රූපයක් පදනම් කරගෙන එහි පැවැත්ම තහවුරු කරගනි. උදාහරණයක් ලෙස , නාම-රූප ලෙස ගිනි පෙට්ටියක් සහ ගිනි කුරක් ගතහොත්, මෙම වස්තුන් දෙක එකට ඇතිල්ලීමෙන් හටගන්නා ගින්දර, ගිනිපෙට්ටිහිවත් , ගිනි කුරේහිවත් කලින් තිබුනේ නැත. නමුත් එම වස්තුන් ගැටීමෙන් හටගන්නා ගින්දර මගින් වෙන පහනක් දැල් වුවහොත් , කලින් සදහන් කල ගිනි කූර දැවී අවසන් වුවද එමගින් දැල්වූ පහන පදනම් කරගෙන එම ගිනි දැල්ල පැවතිය හැකිය. නමුත් එම ගිනි දැල්ල මුල් ගිනි දැල්ල නොමැති නිසා , පරණ ගිනිදැල්ල නොවනවා සේම ස්වයං ජාත නොවූ නිසා වෙනත් ගිනිදල්ලක් ද නොවේ. " :yes: