පුනර්භවය

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,179
    1
    9,104
    113
    -~උලක් උඩ-~
    පුනර්භවය ඇති වෙන විදිහ.ගැන කතාවක් ඇහුවා.ඒක ටිකක් තාර්කික වගේ පෙනුනා
    මනුස්සයෙක් ගත්තහම(සතෙක් හෝ)එයාට තියනවා සිත,කය,හා විඥ්ඥානය නැත්තම් දැනුම ගබඩාව කියන තුන. සිතෙන් ගන්නවා දැනුම බාහිර ලෝකයෙන්.
    ඒ කියන්නේ රූප ,ශබ්ද,ගන්ද,රස,ස්පර්ශ වශයෙන්., ඊටපස්සෙ ශරීරයෙන් දත්ත ලබාගන්නවා. ඒ කියන්නෙ ඇස කන,නාසය,දිව ශරීරය යන ඒවායෙන්..අරගෙන ඒවා තැන්පත් කරනවා විඥ්ඥානයේ. එය ශරීරය ආශ්‍රිතව පිහිටන්නක්. ඒකෙන් පරන දේවල් නැවත මතක් කරලා ගන්න පුලුවන්..සිතට සිතුවිලි එන ක්‍රම 3ක් තියෙනවා..කාම ලෝකයෙන්.ඒ කියන්නෙ එලියෙන්. දෙක රූප ලෝකයෙන්.ඒ කියන්නෙ තමන්ගෙ ශරීරයෙන්,3 අරූප ලෝකයෙන්.ඒ කියන්නෙ අපි කලින් විඥ්ඥානයට දාගත්තුදේවල්. ඒවා වල රූප ගතියක් නෑ. තියෙන්නෙ රූප වල ප්‍රතිබිම්බ. මෙන්න මේ 3න් සිතට ගලා ගෙනෑනවා සිත් එකක් පසුපස එකක්. ඔන්න කෙනෙක් මැරෙන අවස්තාව. එතකොට එයාගෙ බ්ලඩ් ප්‍රෙශර් බහිනවා.හුස්ම ගන්න බැරුව යනවා ඔන්න එතකොට අර ශරීරයට පිටතින් ගත්ත දත්ත එන එක නතර වෙනවා. .සහ ශරීරරයෙන් එන ඒවත් ඊටපස්සෙ නැතිවෙනවා. ඔන්න සිත් පහල වෙන 3 පැත්තෙන් 2 ක්ම වැහුනා. එතකොට ඉතුරු වෙන්නෙ විඥ්ඥානය හා ඒකට දාපු දේවල්. තවම සිත් ගලාගෙන එනවා. හැබැයි එන්නෙ විඥ්ඥානයෙන් විතරයි. ඒකෙ ඔක්කොම තියෙන්නෙ පරන මතක සටහන්.ඉතින් දැන් ඕවා ඒකෙන් ගන්නවා ඒකටම දානවා. දැන් ඇපේ රෝගියාට හොඳටම අමාරුයි. එතකොට අවස්තාවක් එනවා විඥ්ඥානයෙන් ගත්ත දේ ආපහු ඒකට දාන්න බැරි. එතකොට එක දිගට සිත් ආපු එකත් ඉවරයි.. දන් අර විඥානයෙන් ආපු ආපහු විඥ්ඥාමයට යවන්න බැරි උන සිතුවිල්ලට මොකද වුනේ. ඒක තමා නව භවයකට යන්නෙ.ඔය සිතුවිල්ලත් එක්ක සංඛාර කියලා යන්නෙ අර පුද්ගලයාගේ තින්කින් පැටර්න් එක වගේ දේවල්.
    විඥ්ඥානය පරන බොඩි එකේ ඉතුරු වෙනවා..
    මම බුද්දාගමේ උනාට වැඩිය දන්නෑ
     
    • Like
    Reactions: STU26015

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,904
    113
    7 Sea's
    Pissuda oi every thing according to karma bitch.වපුරන දේ අනුව තමයි අස්වැන්න. විඤ්ඤාණයක් අදාළ වෙන්නෙ නෑ.
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    355
    23
    18
    නව භවයකට හේතු වෙන්නේ උපාදානය මිසක් චුති සිත නෙමේ. මේ ජිවිතේ අන්තිම සිත චුති සිත කියලා කියනවා. ඒත් ඒක නව භවයකට හේතුවක් නෙමේ.

    මම දන්න දේවල් අනුව මෙහෙමයි පුනර්භවය වෙන්නේ. අවසාන මොහොත ලංවෙනකොට ඊළඟ ජිවිතයට අදාළ කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත සිහි වෙනවා. එතකොට මොහය හා තණ්හාව විසින් නව ජිවිතයට ඇල්මක් ඇතිකරවනවා. ඊට පස්සෙ සිත ඒකට බැඳි යනවා හෙවත් උපාදානය වෙනවා. ඒ උපාදානය නිසාවෙන් අවසාන සිත නිරුද්ධ වුනාට පස්සෙ නව සිත නව ශරිරයේ පහල වෙනවා. මෙහෙන් මුකුත් නව ජීවිතයට යන්නෙ නෑ. එහෙන් මුකුත් එන්නෙත් නෑ. සිත් පරම්පරා සම්බන්ධයක් විතරයි.
     

    AnuradhaRa

    Well-known member
  • අප්‍රිකන් මිනිස්සු ගොඩක් කලු පාටයි..
    ඒ එයාල පවු කරපු නිසා නෙමෙයි..

    දේශගුණයට හැඩගැහුණ කර්මයක් එයාලත් එක්ක දිගටම යනව.
    ඒ දේවලුත් කර්මයට අයිති ඇති නේද.. හිතේ පුරුදු විතරක් නෙමේ, ගතේ පුරුදුත් කර්මයට විදියට ඉදිරියට යනව ඇති