Sanwedi , Mudu molok sithak .....siyalla daraagatha haki dadi sithak eseth naththam hangeem daneem nathi lohamaya sithak , wanne nam manawai sithu nimeshayak ,sundara lesata nisadasata nagala thibenawa...oba athin liyawunu thawath saarthaka nirmaanayak! Obata suba pathum!
සංවේදි සිතත්...ලෝහමය වශයෙන් පන්නරය ලද දැඩි සිතත් අතර සිතුවිලි දහරේ දෝලනය කාව්‍යයමය බසින් ගෙත්තම් කොට ඇති අයුර පැසසුම් කටයුතුයි...
ඔබ කවියේ සුභාවිත බව ඉතා උසස් තලයකට මෙම නිර්මානය තුලින් ගෙන ගොස් තිබෙනවා..
වචන දෙකක් නැහැ ඔබ සැබෑ කවියෙක්....
ඔබ සෙමින් පටන් ගත් මාවතේ අද වෙනකොට ඉතා වේගයෙන් මෙලෙස ඇදී එන්නට ඔබේ ජවයට සරිලන නිදහස් ආරේ සිතුවිලි වලින් පෝෂිත කවි එන්ජිමක් ඔබ සතුව ඇත..
එය අප තවත් බොහෝ දුර ගෙන යන බව මම ඉඳුරාම විශ්වාස කරමි......
ඔබට ජය!!
කය මිස සිතනැතිව ජීවිතයේ සුන්දරත්වය ගැන නොතකා...එහි අමිහිරි අතගැන තැවෙමින්....එයින් මිදීමට මනුෂ්‍යන් යන්ත්රයන් බවට පත්වීම කෙතරම් දුකක්ද.....
අර්ථවත් පණිවිඩයක් සමග සාර්ථක නිර්මාණයක් අයියේ......
සුභ පැතුම් දිගු ගමනක් යන්නට.......
bara wachana,sara washana, ekathu una wedanwa kiti kiti ekata tiyana patta poem ekak macho
amuthu widiyata liyu lassana nirmanayak
digatama liyamu ayye
suba pathum!
KAWIYA NIRMANAYA KARALA THIYENA SANWEDI KAMA DAKKAMA OYATA PASASUM KARANNAMA WATINAWA..........ADARAYE MIHIRI MATHAKAYA WAGEMA AMIHIRI MATHAKAYE WEDANAWA KAWIYEKTA DAKINNA PULUWAN UPARIMA WIDIHATA OYA AKA NIRMANAYA KARALA........HARIMA LASSANAI....
Atheethaye mathakayan sithata wada denne, e atheetha sabandiyawan ha aandunu sihiwatana netha gatena wita, kanata asena wita, sithata danena wita. Adaraya ahimi wu pamaninma me atheetha sihiwatanayangen midiya hakida? Samaharawita apatath nodaneema api atheetha samarum apith ekka thiyagena, pempath, chayarupa, priyathama geetha, bedahadagena kapu toffee kolaya pawa... Thaniuna sithak me atheetha sihiwatana thulama elbagena, e duken midennata wera daranawa. Namuth ape hithe swbawaya anuwa, amathaka karanna karanna hadana tharamata, apata me dewal pilibanda mathakaya thawath aluth wenawa. Hithe eka konak me atheetha samarum walin midenna uthsaha karanakota anith konen ewa gilihee ya nodee thabagena.
Kaviya aadarayen paradee me atheetha samarum walata thamange jeewithen iwathwa yanna kiwwath, e samagama ohu e pilibanda sundara mathakaya awadi karanawa. Ohu gee dahasa himi gayakayaata eya ragena yanna yanuwen kiyanne, e geetha kalayak ayath ekka rasa winda bawa pawasamin. palagiya adarayak hamuwe, sitha atheethaye ha warthamanaye dolanaya weema me kaviyen dakwanna itha honda uthasahayak aragena thiyanawa.
me satahana idiri nirmana sandaha diriyakma wewa kiyala prarthana karanawa.