පුනරුදය ටික ටික ඇගට දැනෙනවා නේද මිට්ටෝ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    දැන් නම් ටිකක් පොහොසත් වෙලා වෙනම ආතල් එකක් ඇඟට දැනෙනවා.. තෑන්ක්ස් තඹුට්ටේගම මිට්ටෝ!
     
    • Sad
    Reactions: Kumbhakarna22

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    8Sz84r4.jpeg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට...:confused::confused::confused::(

    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල... :angry: :angry: :angry: