පුනරුදය ශේපද ?

ශෙපද ?

  • ඔව් ශේපයි

    Votes: 47 71.2%
  • අපි එහෙම කිව්වේ නෑ

    Votes: 22 33.3%

  • Total voters
    66

2osama

Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ප්‍රඩක්ශන් ලෙවල් සිස්ටම් එකක් මාස 6 දෙන්න බෑනේද . ටිකක් කල්පනාකරල වලන්න කොච්චර ඉන්ටිග්‍රේශන් වෙන්න ඕනේද කියලා. හැම එකටම අකුල් හෙලන්න එපා යකෝ . ඕවා 3 හරි ආවම පහසුව ජනතාවට . මොන ආන්ඩුව ආවත් දැන් ඕව කරන්න වෙනවා මේ ලෝකේ යන හැටියට . දැනටම පරක්කුයි එමයි කියලා බග්ස් තියන ඇප් එකක් දැම්මම උබල මේකේ ත්‍රෙඩ් පලයි.
    අවුරුදු 3 කට පස්සේ මිනිසුන්ට ඔවා අමතක වෙනවා හුත්තෝ🤣🤣
     
    • Haha
    Reactions: neo7x and KDH

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    තවම පුනුරුදය පටන්ගත්තෙ නෑනෙ, ඇයි මේ කලබල වෙලා :rolleyes2:
    තව ඡන්ද දෙකක් තියෙනවා, ඒ දෙකේ කෝටියක් ගත්තොත් තමයි පුනුරුදය පටන්ගන්නෙ ❤️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,019
    101,680
    113
    ඊයේ සියත News වලට කිව්වා Digital ආර්ථිකය එන්නේ අවුරුදු 3 කට පස්සේ කියලා🤣🤣
    System එකක් අවුරුදු 3නක් හදනවා කියන්නේ එන එක එන්නේ මොකෙක්ටවත් වැඩක් ගන්න බැරි හදපු උන්ගේ ඔලුවෙ තියෙන requirement ටිකක් අරගෙන හදපු එකක්. මාස 6න් 6ට ටික ටික release කරගෙන ගියොත් නන් අවුලක් නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,054
    50,373
    113
    සේදවත්ත
    කට ඇරගෙන බලාගෙන ඉඳපන් Production දානකම් 🤣🤣
    කට ඇරන් ඉන්න ඕනේ නෑ වෙන්න ඕනේ ඒවා පරණ ආන්ඩු වල ඉදන්ම කරනවා . දැන් පාස්පොට් දෙන් නැ අලුත් ID එක නැතුව . ඔක්කම සිස්ටමයිස් කරන නිසා. අනුරට කලින් ඕවා පටන් අරන් තිබ්බේ . හැම පකටම අකුල් හෙලන්න එපා පගෝ
     
    • Like
    Reactions: kasun090354t

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    රට වැරදි පාරේ යනකොට මීක් නොකියපු බයියොන්ගෙ සජබයියන්ගෙ ටොයියොන්ගෙ වේදනාවේ දෝංකාරය ඇහෙනවා නම්, රට යන්නෙ හරි පාරේ කියන එක ශුවර්.
     
    • Haha
    Reactions: SLK_sri

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    පුකරුද (පුක= පස්ස ; රුද= රුදාව, අමාරුව) යුගය. පුකේ අමාරුව හැදෙන යුගය.
    වෙනස් කරන්න ඕනත් නෑ

    පුනරුදය (පුන= නැවත ; රුද= රුදාව, අමාරුව) යුගය. නැවත අමාරු යුගය 🥴

    ඊයේ සියත News වලට කිව්වා Digital ආර්ථිකය එන්නේ අවුරුදු 3 කට පස්සේ කියලා🤣🤣
    එහෙම transformation එකක් අවුරුදු 3කින් කරොත් හොඳටම ඇති.
    ------ Post added on Dec 7, 2024 at 1:00 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    වෙනස් කරන්න ඕනත් නෑ

    පුනරුදය (පුන= නැවත ; රුද= රුදාව, අමාරුව) යුගය. නැවත අමාරු යුගය 🥴


    එහෙම transformation එකක් අවුරුදු 3කින් කරොත් හොඳටම ඇති.
    ------ Post added on Dec 7, 2024 at 1:00 PM
    මේ යන විදියට අවුරුදු 3ක් ආණ්ඩුව තිබ්බොත් හොදයි🤣🤣🤣
     
    • Haha
    Reactions: kevin_levin

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,453
    36,677
    113
    කෑගල්ල
    හොඳටම ශේප්.. ඊයේ ඉඳන් දැන් කීරී සම්බා කන්නේ... :lol: :lol::lol:
    ලබන මාසේ ඉඳන් ආනයනික බාස්මතී කන්න ඉන්නේ...